ඒකේ ඇති දෙයක් නෑ. Android වල වුනත් App එකක් හදන්න පුලුවන් Normal Phone එකකට වැඩ කරන විදියට. App එක Install කරනවා, User App එක Run කරනවා ඊට පස්සේ App එකට ගිහින් Pic එකක් ගන්න කොට. යම් කිසි කාල පරතරයක් (තත්පර 5~10 වගේ) අතරතුර Pics යම් කාලකයක එක ගානේ ගන්නවා. උදාහරණයට. අපි Pic එක ගන්න Button එක Click කරාම තත්පරයට 1 ගානේ තත්පර 10 යක් ඇතුලත එකම scene එකේ pictures 10 ගන්නවා. අපිට තියෙන්නේ ඒ කාළේ ඇතුලත කැමරාව අල්ලගෙන ඉන්නයි. ඊට පස්සේ අපිට තියෙන්නේ Objects එක තියෙන Pic එක අයින් කරලා හොද Pic එක තෝරලා ගන්නයි මේකට Objects Remove කිරිල්ලක් ඕන නෑ. මේකේ වෙන්නෙත් ඒකම තමයි වෙනසකට තියෙන්නේ අමතර වැඩක් තියෙනවා Object Remove කියලා නමුත් Pics කිහිපයක් ගන්නවාත් එක්ක එතකොට Pics කිහිපයක් අරගෙන ,හොද Pictures තියාගෙන වැඩකට නැති Pic එකක Objects අයින් කරන්නේ ඇයි? කිසිම තේරුමක් නැති වැඩක්.