ඔව් ඔව් ඔයා මට කිවෙ විස්තරෙ.මන් එහෙමම නෑ අය්යෙ
මගෙ වැරදි කිව්වෙ මන් ඉස්සෙල්ලා
අපේ ගමේ එහෙම කතා වෙන්නෙ නැ කොහොමත්
ගෙදර අය බනිනව වැඩිමල් කෙනෙක්ට එහෙම කතා කලාම
ඉතිං ඉස්සර ඉදන් ඒක හුරු උනෙ නෑ මට
ඒකයි මට එහෙම නොකියවෙනව ඇත්තෙ
මොනා කරන්නද
මන් ආදරේ කරන්නෙ මට වඩා අවුරුදු හතරක් වැඩිමල් කෙනෙක්ට
එයාට මන් අක්ක කියල තාම කියන්නෙ
පිස්සු ලව් එකක්
අක්කා කියන එක නම් ටිකක් අවුල් නෙද කෙල්ලට. වෙන මොකක් හරි නමක් කියන්න.
සුදු, මැනික, පැටියො, වගෙ. තව නම් ඔනෙ නම් අපෙ අය ලස්සන ලස්සන එවා කියයි. අක්ක අක්කා කියල පුරුදු උනාම... ලමයි හම්බ උන කාලෙක ඔයාට ටිකක් අවුල් එයි. තාත්තා අක්කා කියද්දි ලමයි අම්මා කියන නිසා



ගෑනුළමය අයිය කිවොත් එතකොටත් අවුල් ද. 



