මාර_ප්‍රශ්නයක්

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මන් එහෙමම නෑ අය්යෙ
    මගෙ වැරදි කිව්වෙ මන් ඉස්සෙල්ලා :D
    අපේ ගමේ එහෙම කතා වෙන්නෙ නැ කොහොමත්
    ගෙදර අය බනිනව වැඩිමල් කෙනෙක්ට එහෙම කතා කලාම
    ඉතිං ඉස්සර ඉදන් ඒක හුරු උනෙ නෑ මට
    ඒකයි මට එහෙම නොකියවෙනව ඇත්තෙ
    මොනා කරන්නද

    මන් ආදරේ කරන්නෙ මට වඩා අවුරුදු හතරක් වැඩිමල් කෙනෙක්ට
    එයාට මන් අක්ක කියල තාම කියන්නෙ
    පිස්සු ලව් එකක් :rofl:
    ඔව් ඔව් ඔයා මට කිවෙ විස්තරෙ.

    අක්කා කියන එක නම් ටිකක් අවුල් නෙද කෙල්ලට. වෙන මොකක් හරි නමක් කියන්න.

    සුදු, මැනික, පැටියො, වගෙ. තව නම් ඔනෙ නම් අපෙ අය ලස්සන ලස්සන එවා කියයි. අක්ක අක්කා කියල පුරුදු උනාම... ලමයි හම්බ උන කාලෙක ඔයාට ටිකක් අවුල් එයි. තාත්තා අක්කා කියද්දි ලමයි අම්මා කියන නිසා
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඔව් ඔව් ඔයා මට කිවෙ විස්තරෙ.

    අක්කා කියන එක නම් ටිකක් අවුල් නෙද කෙල්ලට. වෙන මොකක් හරි නමක් කියන්න.

    සුදු, මැනික, පැටියො, වගෙ. තව නම් ඔනෙ නම් අපෙ අය ලස්සන ලස්සන එවා කියයි. අක්ක අක්කා කියල පුරුදු උනාම... ලමයි හම්බ උන කාලෙක ඔයාට ටිකක් අවුල් එයි. තාත්තා අක්කා කියද්දි ලමයි අම්මා කියන නිසා

    කියවෙන්නෙ නෑ
    මං try කලා මොකක්ද මොකක්ද වගේ එහෙම කියන්න :rofl:
    ඒකත් හදගන්න ඔන

    මන් හිතුවෙ නැහැ එක lv එකකට පෙරලෙය් කියල
    ඒත් ඒක හිතපු නැති විදියට උන
    අය්යගෙ Lv case එක තමා මෙ lv එක පටන්ගන්න බලපැවෙත්
    මට එ අක්කත් එප උන අය්යගෙ සිද්දිය නිස
    දවස් ගානක් මන් කෝල් වලට ආන්සර් කලෙ නැ
    අය්යගෙ පස්නෙ විසදනකන්
    කරදර නිසා පෝන් එකත් ඕප් කලා මන්
    ඒ පස්නෙ විසදල තම මන් එ අක්කට කොල් එකක් ගත්තෙ
    එද එයාගෙ ගෙදර ගියපු වෙලවෙ තම මට එහෙම කැමති කිව්වෙ‍ෙඒ අක්ක එදා ඉස්සර නොවුන නන් මම ඒ අක්කගන් කැමත්ත අහන එකක් නැ කවදාවත්
    වයස් පරතරය නිසා

    අනිත් එක මන් xxx බලනව වැඩිය්
    ලොකු උවමනවක් තිබ්බෙ sex කරන්න
    මගෙ වැරදි කෝටියක් තියෙ අය්යෙ අනේ මන්ද
    දැන් නම් අඩු කරල තියෙන්නෙ
    මගෙ පොන් එකේ xxx එකක් තිබිල එයටත් අහු උන
    මොකුත් කිව්වෙ නෑ
    මන් මගෙ අය්ය වගේ නෙමේ
    එයගෙ ලගින්වත් තියන්න බෑ

    මන් ඒ අක්කව සැක කරකර හිටිය
    දැන් මට කෙල්ලො විස්වස නෑ ඒකය්
    එයාට හොරා මන් එයාගෙ ගේ වටේ කැරකෙනව
    කවුරු හරි රින්ගනවද බලන්න මං යනව වගේ
    එයගෙ අම්ම අප්පච්චි දෙන්නම වැඩට යනව තනියම ගෙදර ඉන්නෙත්
    ඒ නිස මට සැකය්
    ඒත් මෙච්චර කාලෙකට එහෙම උනෙ නැ
    social network පාවිච්චියකුත් නැ
    ඒ ගැන නම් ඒ නිස බය නෑ
    නිකන් පෝන් එකක් තියෙන්නෙ

    මන් අප්පච්චිට එය ගැන කියල තියෙන්නෙ
    අප්පච්චි අවුලක් නැහැ
    අම්ම සේප් කරල දෙය්
    අය්යත් කමන් නෑ
    මන් තව අවුරුදු දෙකක් විතර ඉදල එය බදිනව :D
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Podi Silva - පොඩි සිල්වා;21419951 said:
    කවුද බන් ඔය මියුරුවට අය්‍ යා කියන්නේ
    මාමා කියපන් මල්ලි :P :P

    ane ow bun mu nam mata putek wage tamai 99 ekek yako mu

    paiye mailak wat awillda danne na tawama :P
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඔව් ඔව් ඔයා මට කිවෙ විස්තරෙ.

    අක්කා කියන එක නම් ටිකක් අවුල් නෙද කෙල්ලට. වෙන මොකක් හරි නමක් කියන්න.

    සුදු, මැනික, පැටියො, වගෙ. තව නම් ඔනෙ නම් අපෙ අය ලස්සන ලස්සන එවා කියයි. අක්ක අක්කා කියල පුරුදු උනාම... ලමයි හම්බ උන කාලෙක ඔයාට ටිකක් අවුල් එයි. තාත්තා අක්කා කියද්දි ලමයි අම්මා කියන නිසා

    මේ මොකක්ද යකෝ මේ සීන් එක අම්බූ :lol::lol::lol::lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොන පව් වැඩක්ද අය්යෙ
    අහින්සක සත්තු මරන් කන එක
    හක්ක පටස් දානව
    උගුල් අටවනව
    දැක්කම දුකය් ඒව
    ඒ මද්වට ගමෙ මිනිස්සුන්ටත් කරදරය්
    දර කඩන්න ගිය නැන්ද කෙනෙක්ගෙ කකුලක් පසරු කරන් ගියා උලක්

    එකෙක් නයෙක් ගහල මැරුන
    තව දෙන්නෙක් ඉන්නව
    උන්ට මන් ගල් ගහනව දඩයමෙ යද්දි

    මැතක එකෙක් එලදෙනක් අරන් යන්න අව
    මුස්ලිම් අයට විකුනනව මුස්ලිම් කෙන එක්ක ලොරිය අරන් එන්නෙ
    ඇදන් ගිහින් පාරෙ පටවනව
    අල්ලගත්ත අතටම
    ගස් බැදල ගැහුවෙ
    රබර් ඇසිඩ් ගහනව ඉලගට උට කියල තියෙන්නෙ මන් :yes:

    මහ ජර මිනිස්සු රා, කසිප්පු බොන, බුරු ගහන එක කරන්නෙ ඔව විකුනල
    ගෙයක්වත් හදන්නෙ නෑ
    දරුවන්ට හරියට කන්න් දෙන්නෙ නෑ :angry:

    අයියෙ අයියෙ කිය කිය කතා කරාට මූ මහ මදාවියෙක්නෙ... :rofl:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    අයියෙ අයියෙ කිය කිය කතා කරාට මූ මහ මදාවියෙක්නෙ... :rofl:

    එහෙම නෑ අය්යෙ
    සත්තු මරන එක හොදය් කියලද ඔයත් කියන්නෙ?
    මහ ජරා වැඩක් ඒක
    විදවල මැරෙන්නෙ උන් :angry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එහෙම නෑ අය්යෙ
    සත්තු මරන එක හොදය් කියලද ඔයත් කියන්නෙ?
    මහ ජරා වැඩක් ඒක
    විදවල මැරෙන්නෙ උන් :angry:

    නිකං ආසාවට මරන එකයි.. කෑමට මරන එකයි වෙනස්... ඒත් මරනවනම් වන් ශොට් මරන්න ඕනේ විදවන්න ඉඩ තියන්නෙ නැතුව... ඔය හක්ක පටස් සීන් නම් හෙන ගහන් අපරාද....
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    නිකං ආසාවට මරන එකයි.. කෑමට මරන එකයි වෙනස්... ඒත් මරනවනම් වන් ශොට් මරන්න ඕනේ විදවන්න ඉඩ තියන්නෙ නැතුව... ඔය හක්ක පටස් සීන් නම් හෙන ගහන් අපරාද....

    කොහොම මැරුවත් පවු
    කවුරුත් ආසයි ජීවත් වෙන්න
    මොකටද අපි ඒ අය්තිය උදුර ගන්නෙ

    එයාලා සත්තු මරන්නෙත් සුදු කෙලින්න
    රා අරක්කු බොන්න
    ඒ මදිවට ගමෙ ඉන්න හරක් හොරකන් කරනව
    රබර් ඇසිඩ් ගහයි ඉලගට අහු උනොත්
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මන් එහෙමමත් නෑ අය්යෙ වැරදි තියෙනවා
    xxx බලනො
    අක්ක කෙනෙක්ට lv කරනව

    අය්යත් එක්ක drinks ගන්නව


    ඔන්න ඕව අයිය දන්නේ නෑ නේ.හිටපන් මම අයියට කියන්නම්.අයියා මගේ හොඳ යාලුවෙක් ;)
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඔන්න ඕව අයිය දන්නේ නෑ නේ.හිටපන් මම අයියට කියන්නම්.අයියා මගේ හොඳ යාලුවෙක් ;)

    අය්ය දන්නව :D
    මන් අය්යට හොරා මොනාත් කරල නෑ
    :no: