මාර_ප්‍රශ්නයක්

kepu

Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    xxx බලනව කියල දන්නව ඉතිං :yes:
    මේකෙ bookmark දලනෙ තියෙන්නෙ මන් හොද ඒව :D

    උඹට 18 ටත් අඩුයි නේද?හිරේ කුරු ගණන් කරන්නත් වෙයි ඔන්න.අපිනම් දන්නේ නෑ
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    හැබැයි මල්ලි අර ලව් සීන් එක ගෙදරට කියන්න වෙනවා.එක්කෝ බන්දලා දෙන්න වෙනවා
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    උබ මගුලක් කියනවා අපේ එහා පැත්තේ ගෙදර ඉන්නේ Doctor family එකක්, හිටපු ගමන් උන් අමු සිංහලෙන්ම මරාගන්නවා, හිටපු ගමන් call කරලා කාට හරි සිංහලෙන් අමතනවා, හිටපු ගමන් බේසම් බෝතල් පොලේ ගහනවා ආතල් කෝටියයි :baffled:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    කමක් නැහැ ... ඌ පොඩි එකෙක්. අනෙක දැන් කලේ ඉන්න පොඩි කොල්ලෝ එක්ක බලවුම මූ ඩිසන්ට් කොල්ලෙක්. මගේ කෙල්ලගේ මල්ලිත් ඔහොම තමා.

    thota kellekuth innwda:sorry:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උබ මගුලක් කියනවා අපේ එහා පැත්තේ ගෙදර ඉන්නේ Doctor family එකක්, හිටපු ගමන් උන් අමු සිංහලෙන්ම මරාගන්නවා, හිටපු ගමන් call කරලා කාට හරි සිංහලෙන් අමතනවා, හිටපු ගමන් බේසම් බෝතල් පොලේ ගහනවා ආතල් කෝටියයි :baffled:

    ඕකට කියන්නේ අයියේ ආරේ ගුණ නෑරේ කියල