මාර_ප්‍රශ්නයක්

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
කමක් නැහැ ... ඌ පොඩි එකෙක්. අනෙක දැන් කලේ ඉන්න පොඩි කොල්ලෝ එක්ක බලවුම මූ ඩිසන්ට් කොල්ලෙක්. මගේ කෙල්ලගේ මල්ලිත් ඔහොම තමා.

මන් එහෙමමත් නෑ අය්යෙ වැරදි තියෙනවා
xxx බලනො
අක්ක කෙනෙක්ට lv කරනව
අය්යත් එක්ක drinks ගන්නව
උසස් පෙල කරන එක නතර කලා
දැන් මන් රබර් කපනවා, කුරුදු කපනවා :D
තාත්තට රබර්, තේ, කුරුදු වතු තියේ (මහ ලොකුවට නෙමෙ හොදෙ)
ඒවයෙ වැඩ තම මන් කරන්නෙ

ආ තව දඩයමෙ යන අයට ගල් වලින් ගහනවා
පොලු වලින් ගහනවා
උගුල් අටවනවා :)

මට වැඩිය වැඩිමල් යාලුවො හන්බවෙල නෑ
ඉතිං හුරු නෑ වැඩිමල් අයට උබ මචන් කියල
ඒක වෙන්න ඇති
අය්යගෙ යාලුවන්ටත් මන් අය්යෙ අය්යෙ කියල කතා කරන්නෙ
එයාලට නම් ගානක් නෑ ඒක
මේකෙ අයට වගේ

 
අනේ මංදා බං. හැබැයි උඹට පොඩි අයිඩියා එකක් දෙන්නම්.
උඹ මහ හයියෙන් සෙට් එක දාලා මොහිදින් බෙග් මාස්ටර්ගෙ සිංදු ටිකක් ප්ලේ කරහන් උන් රන්ඩු වෙන වෙලාවට. ලැජ්ජාවක් තියනවා නම් ආය රංඩු වෙන එකක් නෑ. සිංදු ටිකක් දෙන්නම් පල්ලහයින්.

1. සිනහවෙන් හෝ කථාවෙන් බෑ මනින්නට මිනිසා.
2. මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
3. දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි
4. කවුද මේ ලෝකේ
5. තම හිසට සැමදා තම අත වේ.
 
Last edited:

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මන් එහෙමමත් නෑ අය්යෙ වැරදි තියෙනවා
    xxx බලනො
    අක්ක කෙනෙක්ට lv කරනව
    අය්යත් එක්ක drinks ගන්නව
    උසස් පෙල කරන එක නතර කලා
    දැන් මන් රබර් කපනවා, කුරුදු කපනවා :D
    තාත්තට රබර්, තේ, කුරුදු වතු තියේ (මහ ලොකුවට නෙමෙ හොදෙ)
    ඒවයෙ වැඩ තම මන් කරන්නෙ

    ආ තව දඩයමෙ යන අයට ගල් වලින් ගහනවා
    පොලු වලින් ගහනවා
    උගුල් අටවනවා :)

    මට වැඩිය වැඩිමල් යාලුවො හන්බවෙල නෑ
    ඉතිං හුරු නෑ වැඩිමල් අයට උබ මචන් කියල
    ඒක වෙන්න ඇති
    අය්යගෙ යාලුවන්ටත් මන් අය්යෙ අය්යෙ කියල කතා කරන්නෙ
    එයාලට නම් ගානක් නෑ ඒක
    මේකෙ අයට වගේ

    dadayame yana unta moko gal wali gahenne.sttuhnta epe gahhna
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    dadayame yana unta moko gal wali gahenne.sttuhnta epe gahhna

    මොන පව් වැඩක්ද අය්යෙ
    අහින්සක සත්තු මරන් කන එක
    හක්ක පටස් දානව
    උගුල් අටවනව
    දැක්කම දුකය් ඒව
    ඒ මද්වට ගමෙ මිනිස්සුන්ටත් කරදරය්
    දර කඩන්න ගිය නැන්ද කෙනෙක්ගෙ කකුලක් පසරු කරන් ගියා උලක්

    එකෙක් නයෙක් ගහල මැරුන
    තව දෙන්නෙක් ඉන්නව
    උන්ට මන් ගල් ගහනව දඩයමෙ යද්දි

    මැතක එකෙක් එලදෙනක් අරන් යන්න අව
    මුස්ලිම් අයට විකුනනව මුස්ලිම් කෙන එක්ක ලොරිය අරන් එන්නෙ
    ඇදන් ගිහින් පාරෙ පටවනව
    අල්ලගත්ත අතටම
    ගස් බැදල ගැහුවෙ
    රබර් ඇසිඩ් ගහනව ඉලගට උට කියල තියෙන්නෙ මන් :yes:

    මහ ජර මිනිස්සු රා, කසිප්පු බොන, බුරු ගහන එක කරන්නෙ ඔව විකුනල
    ගෙයක්වත් හදන්නෙ නෑ
    දරුවන්ට හරියට කන්න් දෙන්නෙ නෑ :angry:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මොන පව් වැඩක්ද අය්යෙ
    අහින්සක සත්තු මරන් කන එක
    හක්ක පටස් දානව
    උගුල් අටවනව
    දැක්කම දුකය් ඒව
    ඒ මද්වට ගමෙ මිනිස්සුන්ටත් කරදරය්
    දර කඩන්න ගිය නැන්ද කෙනෙක්ගෙ කකුලක් පසරු කරන් ගියා උලක්

    එකෙක් නයෙක් ගහල මැරුන
    තව දෙන්නෙක් ඉන්නව
    උන්ට මන් ගල් ගහනව දඩයමෙ යද්දි

    මැතක එකෙක් එලදෙනක් අරන් යන්න අව
    මුස්ලිම් අයට විකුනනව මුස්ලිම් කෙන එක්ක ලොරිය අරන් එන්නෙ
    ඇදන් ගිහින් පාරෙ පටවනව
    අල්ලගත්ත අතටම
    ගස් බැදල ගැහුවෙ
    රබර් ඇසිඩ් ගහනව ඉලගට උට කියල තියෙන්නෙ මන් :yes:

    මහ ජර මිනිස්සු රා, කසිප්පු බොන, බුරු ගහන එක කරන්නෙ ඔව විකුනල
    ගෙයක්වත් හදන්නෙ නෑ
    දරුවන්ට හරියට කන්න් දෙන්නෙ නෑ :angry:

    wal ura nedda wal ura umba koheda.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අනේ මංදා බං. හැබැයි උඹට පොඩි අයිඩියා එකක් දෙන්නම්.
    උඹ මහ හයියෙන් සෙට් එක දාලා මොහිදින් බෙග් මාස්ටර්ගෙ සිංදු ටිකක් ප්ලේ කරහන් උන් රන්ඩු වෙන වෙලාවට. ලැජ්ජාවක් තියනවා නම් ආය රංඩු වෙන එකක් නෑ. සිංදු ටිකක් දෙන්නම් පල්ලහයින්.

    1. සිනහවෙන් හෝ කථාවෙන් බෑ මනින්නට මිනිසා.
    2. මිනිසාමයි ලොව දෙවියන් වන්නේ
    3. දෙවියනි ඔබ මැවු ලොව පුදුමයි
    4. කවුද මේ ලෝකේ
    5. තම හිසට සැමදා තම අත වේ.


    :yes::yes::rofl::rofl::rofl::rofl:
     

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    wal ura nedda wal ura umba koheda.

    වල් ඌරො ඉන්නව
    අහින්සක සත්තු :yes:

    මන් කදුරුගස්හෙන ඒරිය එකෙ
    තල්ගම්පලත් පොඩි ගෙයක් තියෙ එහෙ ඉඩම් තියෙනව
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    වල් ඌරො ඉන්නව
    අහින්සක සත්තු :yes:

    මන් කදුරුගස්හෙන ඒරිය එකෙ
    තල්ගම්පලත් පොඩි ගෙයක් තියෙ එහෙ ඉඩම් තියෙනව

    e kiyanne galle pettheda,wal ura innawanam dadayam karana unta gala nogaha uada karala mas tikak ganna beluwoth narakada.set karoth awith geniyannam
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,175
    8,888
    113
    Dubai
    ඩුබායි කොහෙද ඒ තරුණ කෙල්ල හිටියේ කියලා අහපන්.. ආයේ ඩුබායි එන්නේ නැද්ද කියලත් අහලා බලපන් :rofl:
     
    මම ඉන්නේ මාර ප්‍රශ්නෙක.

    this-is-a-picture-of-us-after-we-have-disagreed-on-a-point-in-the-book-KrJn8C-clipart.jpg


    මම ඉන්න හරියේ ඔකොම මිනිස්සු ගොඩක් ඩිසන්ට්. හයිලි රෙසිඩන්සියල් ඒරියා එකක්. ඉන්නේ ඔක්කොම ඩොක්ටර්ස් ල , ලොකු කම්පැනි ඔනර්ස් ල. මම විතරයි හිගන්නෙකුට ඉන්නේ. :lol:

    මම රෙන්ට් එකට ඉන්නේ. අපේ ගෙදර තට්ටු දෙකකට තියෙන්නේ. මම ඉහල තට්ටුවේ ඉන්නේ. පහල ෆ්ලෝර් එකේ හිටියේ එයිට්කන් ස්පෙන්ස් එකේ ඩිරෙක්ටර කෙනෙක්. පහල ගෙදර කට්ටිය ගියා දැනට සති කිහිපයකට කලින්. දැන් දවස් තුන හතරකට කලින් අලුත් පවුලක් ආවා. ඩුබායි ඉඳලා ආපු ගෑනු දෙන්නෙකුයි පොඩි කොල්ලෙකුයි තව මිනිහෙකුයි අවා. තරුණ කෙල්ලට අවුරුදු 45 වගේ ඇති. අනෙක් ගෑනු කෙනා අම්මා ඒ කෙල්ලගේ. තාත්තා ත්‍රිවිලර් පොරක්. තව වයස 22 ක් විතර කොල්ලෙකුත් ඉන්නවා. ඩුබායි ගිහින් ඇවිත් මන් හිතන්නේ සැහෙන සල්ලියක් තියනවා. ඒ ගෑනු කෙනා අවුරුදු 10 කට වඩා රට ඉඳලා තින්නේ. හවසට හැමදාම මුන් රණ්ඩු කරනවා. එක කුණු හරුප විමානයයි. මට දැන් ඉන්දිල්ල තිත්ත වෙලා. කොයි වෙලාවෙත් රණ්ඩු . කොචර සල්ලි ලැබුනත් ආරේ ගුණ නෑරේ කියල කියමනකුත් තියනවා නේ.

    මම දැන් බැලුවේ හවුස් ඕනර් ට කම්ප්ලේන් එකක් දාන්න. උබලා මොකද හිතන්නේ.

    මොකද්ද බන් උබේ හයිලි රෙසිඩෙන්ස් ඒරියා එක
    මහරගම ද :lol::rofl: