Podi Silva - පොඩි සිල්වා;21419889 said:මොකද්ද බන් උබේ හයිලි රෙසිඩෙන්ස් ඒරියා එක
මහරගම ද![]()


මේ මහත්තයෝ මහරගම අල්ලගන්න එපා ඕවට හරිය
අපිත් පමුනුවෙන් ගත්ත රෙද්දක් ඇඳගෙන පාරේ බැහැල යන්න ඕන![]()
![]()
![]()


අය්ය දන්නව
මන් අය්යට හොරා මොනාත් කරල නෑ

මන් කියුවාඅර අක්කට අහවල් එක කරපු එකත් අයියා දන්නවද....![]()

මූ මහ අන්ඩපාලයෙක් බං....![]()



අපෝ ඕව අල්ලන්න ගිහිල්ලා මට වසන්න බැරි වෙන තත්වෙකට පත් වෙන්න වෙන්නේ.

ඔයා මාර dial එකක්නෙ
අය්ය කිව්වම gay ලු
තව ඉස්සරහට අම්මට අම්ම කියන්නත් බැරි වෙය්
තාත්තට තාත්ත කියන්නත් බැරිවෙය්
ලෝකෙට වෙච්චි දෙයක්![]()
