මාර_ප්‍රශ්නයක්

I_Simon

Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    Podi Silva - පොඩි සිල්වා;21419889 said:
    මොකද්ද බන් උබේ හයිලි රෙසිඩෙන්ස් ඒරියා එක
    මහරගම ද :lol::rofl:

    මේ මහත්තයෝ මහරගම අල්ලගන්න එපා ඕවට හරිය :baffled:
    අපිත් පමුනුවෙන් ගත්ත රෙද්දක් ඇඳගෙන පාරේ බැහැල යන්න ඕන :rofl: :rofl: :rofl:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අපෝ ඕව අල්ලන්න ගිහිල්ලා මට වසන්න බැරි වෙන තත්වෙකට පත් වෙන්න වෙන්නේ.

    ubatat kunuharapu walin ahaganna puluwan wei lagadima :lol:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,607
    113
    Nowhere
    ඔයා මාර dial එකක්නෙ :angry:
    අය්ය කිව්වම gay ලු
    තව ඉස්සරහට අම්මට අම්ම කියන්නත් බැරි වෙය්
    තාත්තට තාත්ත කියන්නත් බැරිවෙය්
    ලෝකෙට වෙච්චි දෙයක් :lol:

    ayiya nemei. mu uncle kenek:lol: