මාලකට රට යන්න උසාවියෙන් අවසර

මාලකට රට යන්න උසාවියෙන් අවසර

4173_4165_2.jpg

හමුදා මේජර්වරයකුට පහරදීමේ නඩුව ඊයේ (24) පැවැති අවස්ථාවේදී මාලක සිල්වාට ලබන ඔක්තෝබර් 5සිට නොවැම්බර් 7 දක්වා විදෙස් ගතවීමට අවසර ඉල්ලා සිටි අතර එයට මහෙස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.
හමුදා මේජර්වරයකුට පහර දී තුවාල සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් පස්දෙනකු කොටුව අධිකරණයේ ඊයේ (24දා) පැවැති හඳුනා ගැනීමේ පෙරට්ටුවකදී මේජර්වරයා විසින් එක් සැකකරුවකු පමණක් හඳුනා ගත්තේය. ප්‍රධාන මහෙස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා විසින් එක් සැකකරුවකු වෙනුවෙන් රුපියල් දසදහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්‍ෂ දෙක බැගින් ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කෙළේය.

හඳුනාගත් සැකකරුට සෑම මසකම අවසාන ඉරුදින 9.00 - 12.00 ත් අතර කොම්පඤ්ඤවීදිය පොලීසියට වාර්තා කරන ලෙස විනිසුරුවරයා නියෝග කෙළේය.
ගොඩගේ නලින්ද ජානක, ගාල්ලගේ ‍දොන් අරවින්ද, සුරේශ් පුෂ්පකුමාර, සරත් උපාලි, රුමේෂ් සත්‍යජිත් යන සැකකරුවන් මෙසේ ඇපමත මුදාහරින ලද අතර සුරේශ් පුෂ්පකුමාර සැකකරු පමණක් හඳුනා ගන්නා ලදී.

source:- මව්බිම
 
Exynos

Junior member
  • Jun 25, 2012
    86
    8
    8
    ජයවේවා.. ආමි කොල්ලන්ට ගහලා රට යන මාලක පුතාට ජයවේවා. මට දැන් නිදහසේ මැරෙන්න පුලුවන් හසන්ත,මේ රට දැන් ආශ්චර්යට යන එක ගැන කිසිම සැකයක් නෑ හසන්ත. :lol:
     
    ජයවේවා.. ආමි කොල්ලන්ට ගහලා රට යන මාලක පුතාට ජයවේවා. මට දැන් නිදහසේ මැරෙන්න පුලුවන් හසන්ත,මේ රට දැන් ආශ්චර්යට යන එක ගැන කිසිම සැකයක් නෑ හසන්ත. :lol:

    හසන්ත........?????
     
    I7LK47I

    Banned
  • Sep 11, 2012
    171
    8
    18
    arkham asylum
    ජයවේවා.. ආමි කොල්ලන්ට ගහලා රට යන මාලක පුතාට ජයවේවා. මට දැන් නිදහසේ මැරෙන්න පුලුවන් හසන්ත,මේ රට දැන් ආශ්චර්යට යන එක ගැන කිසිම සැකයක් නෑ හසන්ත. :lol:

    mokada ban hasantha kiyanne? :rolleyes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ජයවේවා.. ආමි කොල්ලන්ට ගහලා රට යන මාලක පුතාට ජයවේවා. මට දැන් නිදහසේ මැරෙන්න පුලුවන් හසන්ත,මේ රට දැන් ආශ්චර්යට යන එක ගැන කිසිම සැකයක් නෑ හසන්ත. :lol:

    mehema ass....charyak man nam dakal nh hasantha mahattayoo :shocked: :lol::lol: ane wasanwan malka putha rata naduwa closed :P
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    මුන් ඇමරිකාවට ගියාම මොන වලියක්වත් නෑ.බලු කුක්කෝ වගේ නැට්ට පුකේ ගහගෙන ඉන්නවා.මොකද එහේ මුන්ට දේශපාලන බලයක් නෑ.අවනීතියක් ලංකාවේ වගේ නෑ.
    වැල්ලවත්තේ මාලකගේ ගනිකා නිවාසයක් වැටලුවා ගිය සතියේ.
    ඇමතිවරු ගොන් පොට් දාගෙන හම්බ කරනවා.අනිත් ගෑනුන්ට වේසකමේ යන්න තහනම්.
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මුන් ඇමරිකාවට ගියාම මොන වලියක්වත් නෑ.බලු කුක්කෝ වගේ නැට්ට පුකේ ගහගෙන ඉන්නවා.මොකද එහේ මුන්ට දේශපාලන බලයක් නෑ.අවනීතියක් ලංකාවේ වගේ නෑ.
    වැල්ලවත්තේ මාලකගේ ගනිකා නිවාසයක් වැටලුවා ගිය සතියේ.
    ඇමතිවරු ගොන් පොට් දාගෙන හම්බ කරනවා.අනිත් ගෑනුන්ට වේසකමේ යන්න තහනම්.

    recently NYC Cops arrested a brothel owner , the rumors says it was protected by politicians and powerful businessmen ,so it also happens in foreign countries too..
    http://www.businessweek.com/news/20...madam-pleads-guilty-to-promoting-prostitution