අළුතින් පත් වුන රජය ආවෙම ඉන්දියන් උන් එලවනවා කියාගෙන. දැන් ඉන්දියාවට ගිහින් ණය සහන ඉල්ලනවා. ඉන්දියන් උන් මාලෙ යන එක අඩු කරලා. අනිත් එක දැන් මාලෙ ෆොරින් රිසර්ව් ඉවර වේගෙන එන්නේ. කොටින්ම කිව්වොත් ඉවරයි. තව මිලියන 100ක් වත් නැහැ.
මට හිතෙන්නේ මුන් මාර විදිහට සල්ලි පුච්චනවා ඩොලර් rate එක එකම ගානට තියා ගන්න. අවුරුදු ගානක් ඉදන් එකම ගාන.
දැන් ආණ්ඩුවේ උන් කියනවා ගරුදියා කන්න ලු. දැන් මාලෙ උන් හොදට වියදම් කරලා කාලා පුරුදු වෙලා කොහෙ කන්න ද ගරුදියා.
හැබැයි ලංකාවට හපන් වෙනවා පුතො. මොකද මාළු ඇරෙන්න වෙන කිසිම දෙයක් නැහැ මාලෙ අයට. අපිට නම් කොස් දෙල් හරි තිබ්බා.