මාලබේ හොද කෑම කඩයක්

TeqiSL

Member
Aug 4, 2014
362
50
0
මාලබේ හොද කෑම කඩයක්

මාලබේ ඉන්න අය කවුද ? මාලබේ හොද කෑම කඩයක් කියහල්ලකෝ . SLIIT එකට කිට්ටුවෙන් . සාදාරණ ගානට පිරිසිදුවට ඇතිවෙන්න කන්න පුළුවන් තැනක් .
 
asiri_sl

Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    මාලඹේනම් හරිහමන් කඩයක් නෑ බන්, cinec road එක ගාව taste food කියල එකක් තියනව එතන සාමාන්යෙන් හොඳයි. ඒත් ඉතින් sliit එකේ උන් වැඩිහරියක් කන්නේ බබාගේ කඩෙනුයි, mongolian food එකෙනුයිනේ. ;)
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    යුරාජ් කියන මෙම්බර් කරනවා කෑම කඩයක්. SLIIT එක ගාවම පාරේ අනිත් පැත්තේ තියෙන්නේ.
    සාමාන්‍යයෙන් හොඳයි එතන කෑම. මම එක පාරක් ගිහින් තියනවා. එතන ඩිලිවරිත් තියනවා ඕන නම්. මම එක පාරක් ඔෆිස් එකට ඩිලිවර් කර ගත්තා. එක පාරක් මාලබේ ගිය වෙලාවක කඩේටත් ගියා.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    කන්ටෑක්ට්
    avatar373521_18.gif
    mal pappa
     
    Last edited:

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    gamunupura pahu wela niyma place ekak thiyenawa pork thiyena...para aiyne namak na issara idala thgiyena place ekak
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    යකො වැලිවිට පාරෙ විජේ අයියගෙ කඩෙන් කාපං,ගෙදරක්,කෑම දෙනවා බඩ පැලෙන්නෙ,ගෙදර හදන කෑම,නැත්තම් ගැමුනුපුර මහින්ද අයියගෙ කඩේ තමයි...හැබැයි ඒ කෑම එකට වඩා විජෙ අයියගෙ කෑම එක පට්ට,අපි ඉස්සර රෑ යනවා 10 විතර,කෑම ඉවරයි එතකොට,පොර ආයෙ කෑම හදල දෙනවා,අපි ඉතින් 12 ට විතර රෑට කෑම කාල එනවා :rofl: පට්ට ආතල් ඕයි ඒ කාලෙ :D
     
    ruchirarsm

    Well-known member
  • Aug 21, 2009
    3,141
    570
    113
    කන්ද උඩරට
    වැලිවිට පාරෙ විජේ අයියගෙ කඩේ කෑම සුපිරි එනම් මනම් ලොකු සීන් නෑ චිකනුයි පරිප්පුයි නම් වරදින්නෙම නෑ
     
    TeqiSL

    Member
    Aug 4, 2014
    362
    50
    0
    වැලිවිට පාරෙ විජේ අයියගෙ කඩේ කෑම සුපිරි එනම් මනම් ලොකු සීන් නෑ චිකනුයි පරිප්පුයි නම් වරදින්නෙම නෑ

    wije aiyage kade e koheda bn. man e kittuwa inne
     
    TeqiSL

    Member
    Aug 4, 2014
    362
    50
    0
    යකො වැලිවිට පාරෙ විජේ අයියගෙ කඩෙන් කාපං,ගෙදරක්,කෑම දෙනවා බඩ පැලෙන්නෙ,ගෙදර හදන කෑම,නැත්තම් ගැමුනුපුර මහින්ද අයියගෙ කඩේ තමයි...හැබැයි ඒ කෑම එකට වඩා විජෙ අයියගෙ කෑම එක පට්ට,අපි ඉස්සර රෑ යනවා 10 විතර,කෑම ඉවරයි එතකොට,පොර ආයෙ කෑම හදල දෙනවා,අපි ඉතින් 12 ට විතර රෑට කෑම කාල එනවා :rofl: පට්ට ආතල් ඕයි ඒ කාලෙ :D

    thnx bro
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අපේ ශොප් එක කිට්ටුව තියෙනවා එලකිරි පොට් එකක්...... ඔලිව් ගාඩ්න් රෙස්ටුරන්ට්.... පට්ට... :cool:

    හොටෙල් කෝපරේෂන් එකේ තැනට එහා පැත්තේ.....!! :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    යුරාජ් කියන මෙම්බර් කරනවා කෑම කඩයක්. SLIIT එක ගාවම පාරේ අනිත් පැත්තේ තියෙන්නේ.
    සාමාන්‍යයෙන් හොඳයි එතන කෑම. මම එක පාරක් ගිහින් තියනවා. එතන ඩිලිවරිත් තියනවා ඕන නම්. මම එක පාරක් ඔෆිස් එකට ඩිලිවර් කර ගත්තා. එක පාරක් මාලබේ ගිය වෙලාවක කඩේටත් ගියා.

    :shocked: බොට පිස්සුද යකෝ..... :angry: කම්පියුටර් / ලැප්ටොප් කන්න බෑ යකෝ...... :angry:

    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    මොකෝ ඔහේට ක්ලබ් එකෙන් කන්න දුන්නෙ නැතෙයි හිටං?