මාලබේ sliit එක ගාව ඉඩම් වල ගනන් කොහොමද මචන්ලා?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    එහෙ ඉස්සර ඉදන්ම ගණන් වැඩියි මචං SLIIT එක නිසා ගොඩක් ගෙවල් වල් ළමයි බෝඩ් වෙනවා
    පර්ච් එක 20+ යනවා පාරට ළඟ නම්

    ඔය පැත්තේ රෙන්ට් කරන්න නම් මරු නේ බන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    ඔය පැත්තේ රෙන්ට් කරන්න නම් මරු නේ බන්
    රෙන්ට් කරන්න සුපිරි බන් කාමර ටිකක් ලස්සනට හදලා දෙන්න පුලුවන්නම් මාසේට හොඳ ගානක් හොයා ගන්න පුළුවන්
    ඇත්තටම පාඩු නෑ ගන්න ගානට
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    රෙන්ට් කරන්න සුපිරි බන් කාමර ටිකක් ලස්සනට හදලා දෙන්න පුලුවන්නම් මාසේට හොඳ ගානක් හොයා ගන්න පුළුවන්
    ඇත්තටම පාඩු නෑ ගන්න ගානට

    කිලෝමීටර් එකක් වගේ අස්සේ ගන්නවා ද බන් ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,055
    113
    Yata wenawa ban wahina kaleta.balala ganin.athuru parawal wala welata kittu wenna yata wenawa.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Yata wenawa ban wahina kaleta.balala ganin.athuru parawal wala welata kittu wenna yata wenawa.

    Pattiyawatta Road කියන එක කොහෙද තියෙන්නේ බන් රට යන එකෙක් පට්ට තඩි ගෙයක් විකුනනවා කියලා කිව්වා ලක්ෂ 120ට පාර හොයා ගන්න බෑ නේ. පුල් එකකුත් තියෙනවා ලු.​

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,691
    68,055
    113

    Pattiyawatta Road කියන එක කොහෙද තියෙන්නේ බන් රට යන එකෙක් පට්ට තඩි ගෙයක් විකුනනවා කියලා කිව්වා ලක්ෂ 120ට පාර හොයා ගන්න බෑ නේ. පුල් එකකුත් තියෙනවා ලු.​

    Danne machan wewa pare newene?wewa para nan anithima hariya yatawenawa.malabe kiyanne adu kule area ekak sliit hariye arunama
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Danne machan wewa pare newene?wewa para nan anithima hariya yatawenawa.malabe kiyanne adu kule area ekak sliit hariye arunama

    කොතලාවල බන්, තියෙන්නේ හොයා ගත්තා හයිවේ එකත් යනවා කියන්නේ යටවෙනවා වෙන්න ඇති තමා. මදිවෙල පැත්තෙත් අඩු කුලේ උන් නේ බන් ඉන්නේ ගොඩක්. උන් එක්ක ඉන්න අමාරුයි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ගන්නවා බන්

    ඒ ඉස්සර දැන් යටවෙන්නේ නැහැ
    ------ Post added on Mar 30, 2023 at 7:42 AM

    මම එකක් දැන් බැලුවා පුල් එකකුත් තියෙනවා පට්ට බන්. 120ට ගන්න පුළුවන් ස්ලිට් එකට 2 කිලෝමීටර් තියෙනව.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    මම එකක් දැන් බැලුවා පුල් එකකුත් තියෙනවා පට්ට බන්. 120ට ගන්න පුළුවන් ස්ලිට් එකට 2 කිලෝමීටර් තියෙනව.
    120 ට පුල් එකක් එක්ක පට්ටම ලාබයි
    120 ට දැන් ගෙයක් වත් හදා ගන්න බැහැ නේ
    2KM තමා ප්‍රශ්නය අනිවාර්යෙන්ම Bus එකේ SLIIT එකට එන්න වෙන නිසා
    ඒත් එකත් ලොකු අවුලක් නැහැ ඔය ගාන්ට ලාබයි බං
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    120 ට පුල් එකක් එක්ක පට්ටම ලාබයි
    120 ට දැන් ගෙයක් වත් හදා ගන්න බැහැ නේ
    2KM තමා ප්‍රශ්නය අනිවාර්යෙන්ම Bus එකේ SLIIT එකට එන්න වෙන නිසා
    ඒත් එකත් ලොකු අවුලක් නැහැ ඔය ගාන්ට ලාබයි බං

    පදිංචි වෙන්න වගේ ශේප් බන් පොඩි ස්ලොප් එක්ක වගේ තියෙන්නේ ගෙදර. ලොකු වියදමක් නම් කරලා නෑ ඒ උනාට ලස්සනට හදලා බන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    පදිංචි වෙන්න වගේ ශේප් බන් පොඩි ස්ලොප් එක්ක වගේ තියෙන්නේ ගෙදර. ලොකු වියදමක් නම් කරලා නෑ ඒ උනාට ලස්සනට හදලා බන්.
    පර්ච් කීයද?
    මොකක්ද පාර ?
    වැලිවිට පාරේ නම් ගන්න එපා එහේ හොරු කුඩු කාරයො පිරිලා
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    පර්ච් කීයද?
    මොකක්ද පාර ?
    වැලිවිට පාරේ නම් ගන්න එපා එහේ හොරු කුඩු කාරයො පිරිලා

    පට්ටියාවත්තේ නම් දැන් මාස තුනකට වගේ කලින් බැලුවේ බන් පර්චස් 10ක් ලක්ෂ 70ක් කිවේ, වෙයාහවුස් එකක් වගේ තිබ්බ ගෙයක් තිබ්බ.

    දැන් එක නම් ස්ලිට් එක ලග පට්ටියාවත්ත පාරේ, බන් පර්ච් එක ලක්ෂ 13ක් කියනවා 12ට වගේ ගන්න පුළුවන් බන්. අවුල් ද දන්නේ නෑ එහෙත්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    oya area eke demand eka wedi wela tiyenne SLIIT eka nisa
    api SLIIT yanne nattam, boarding walata wage rent ekata denna requirement nattam mata hithenne therumak naha loku ganak yana karana eka
    e ganata eeta wada battaramulla koswatta side eken ganna puluwan