එහෙ ඉස්සර ඉදන්ම ගණන් වැඩියි මචං SLIIT එක නිසා ගොඩක් ගෙවල් වල් ළමයි බෝඩ් වෙනවා
පර්ච් එක 20+ යනවා පාරට ළඟ නම්
රෙන්ට් කරන්න සුපිරි බන් කාමර ටිකක් ලස්සනට හදලා දෙන්න පුලුවන්නම් මාසේට හොඳ ගානක් හොයා ගන්න පුළුවන්ඔය පැත්තේ රෙන්ට් කරන්න නම් මරු නේ බන්
රෙන්ට් කරන්න සුපිරි බන් කාමර ටිකක් ලස්සනට හදලා දෙන්න පුලුවන්නම් මාසේට හොඳ ගානක් හොයා ගන්න පුළුවන්
ඇත්තටම පාඩු නෑ ගන්න ගානට
Yata wenawa ban wahina kaleta.balala ganin.athuru parawal wala welata kittu wenna yata wenawa.
Danne machan wewa pare newene?wewa para nan anithima hariya yatawenawa.malabe kiyanne adu kule area ekak sliit hariye arunamaPattiyawatta Road කියන එක කොහෙද තියෙන්නේ බන් රට යන එකෙක් පට්ට තඩි ගෙයක් විකුනනවා කියලා කිව්වා ලක්ෂ 120ට පාර හොයා ගන්න බෑ නේ. පුල් එකකුත් තියෙනවා ලු.
Danne machan wewa pare newene?wewa para nan anithima hariya yatawenawa.malabe kiyanne adu kule area ekak sliit hariye arunama
ගන්නවා බන්කිලෝමීටර් එකක් වගේ අස්සේ ගන්නවා ද බන් ?
ඒ ඉස්සර දැන් යටවෙන්නේ නැහැYata wenawa neda oya hariya
ගන්නවා බන්
ඒ ඉස්සර දැන් යටවෙන්නේ නැහැ
------ Post added on Mar 30, 2023 at 7:42 AM
120 ට පුල් එකක් එක්ක පට්ටම ලාබයිමම එකක් දැන් බැලුවා පුල් එකකුත් තියෙනවා පට්ට බන්. 120ට ගන්න පුළුවන් ස්ලිට් එකට 2 කිලෝමීටර් තියෙනව.
120 ට පුල් එකක් එක්ක පට්ටම ලාබයි
120 ට දැන් ගෙයක් වත් හදා ගන්න බැහැ නේ
2KM තමා ප්රශ්නය අනිවාර්යෙන්ම Bus එකේ SLIIT එකට එන්න වෙන නිසා
ඒත් එකත් ලොකු අවුලක් නැහැ ඔය ගාන්ට ලාබයි බං
පර්ච් කීයද?පදිංචි වෙන්න වගේ ශේප් බන් පොඩි ස්ලොප් එක්ක වගේ තියෙන්නේ ගෙදර. ලොකු වියදමක් නම් කරලා නෑ ඒ උනාට ලස්සනට හදලා බන්.
පර්ච් කීයද?
මොකක්ද පාර ?
වැලිවිට පාරේ නම් ගන්න එපා එහේ හොරු කුඩු කාරයො පිරිලා