ඩොටේ පැති වලින් අඩු ලකුණු දාන උන් medical යද්දී colombo ,galle වලින් උන්ට වැඩ වැඩි ලකුණු දාල gov medical faculty යන්න බැරි වෙන උන් හරක්.
මචන්, උඹ කියන ජාතියේ හරකෙක් තමයි මමත්. මටත් ඕකට යන්න බැරි වුණේ පොඩි ලකුණු ගාණකින්. මම කියන්නේ මචන් එක ගැන නෙමෙයි. දැන් එහෙනම් මටත් private medical faculty එකකට ගිහින් දොස්තර කෙනෙක් වෙන්න පුළුවන් වෙන්න එපැයි. ඒත් මට සල්ලි නෑ. ලංකාවේ සුපිරි පැලැන්තියේ එවුන්ට විතරයි මේකෙන් අවස්තාව ලැබෙන්නේ. අන්න ඒක ගැන මම කියන්නේ.
අනික දැන් ඉන්න දොස්තරලා හැමෝමත් හොඳ ගුණ යහපත් එවුනුත් නෙමෙයි තමයි. මම කියන්නේ ඒ අධ්‍යාපන අයිතිය සුපිරි පැලැන්තියට විතරක් සීමා වෙන එක වැරදියි. ඒක හැමෝටම එක වගේ ලැබෙන්න ඕනේ.
uba maha chater minihek.
salli tiyena ekekta hari salli deela igana ganna puluwan eke waradak naha.
salli dunnata university eke standards hoda nam uuta exam karala ewa pass wennama wenawa. itin etakota kisima wenasak na.
salli nati nisa ubata yanna bari nisa salli tiyena ekektat yanna nolabewa kiyala hitana uba nam pahat minihek.
salli nattam mahansi wela salli earn karapan, anunta eerisiya karanne natuwa.
එතකොට නිදහස් අධ්‍යාපනේ කියන්නේ මොකක්ද?

nidahas adyapanaya tamai ubala iskola wala igana ganne, etakota rajaye free university wala igana ganne.
lankawata salli na lankawe hama student kenektama free higher education denna. eka nisa government university walata AL walin sulu pirisak gannawa. anit ewunta tamange wiyadamen tamai igana ganna wenne.
ubata nidahas adyapanaya ochchara prashnayak nam ay anith private universities gana kata karanne natte. Engineering, IT, Management, etc hama ekakatama wage private universities tiyenne. etakota ewa nidahas adyapanayada ?

උබට සල්ලි නැති උනාට උබ වගේම rslt දාල පොඩි ගානකින් ලකුණු මදි උන සල්ලි තින උන් ඉන්නවා.
ඉතින් උබ හිතුවද pvt medical faculty දන උන්ට ඔලුව අව්ල් කියල නිකන් ඒවගේ ඉගෙන ගන්න දෙන්න. gov medical faculty වලට ගන්න intake එක වැඩි කරන්න government එක දැන ගන්න ඕන. සල්ලි තිනවා නම් gov යන්න සෙලෙච්ට් උනේ නැති නම් pvt හරි සල්ලි දීල ඒක කරන්න ඒ අයටත් අයිතියක් තිනවා. එත් ලංකාවේ medical doctor කෙනකේ විදිහට practice කරන්න නම් හරි නියාමනයක් ඇති කරන්න ඕන නැත් නම් ලොකු අව්ලක් මොකද ඒ අයගෙන් බෙහෙත් ගන්නේ අපේ රටේ මිනිස්සුම නිසා .
ඇයි gov medical faculty වලට ගන්න intake එක වැඩි කරන්න කියල කරන පිකටින් වලට gov medical faculty වල අයයි doctors ලයි වැඩි pickup එකක් නැත්තේ pvt medical faculty එපා කියල කරන පිකටින් වලට නම් ඒ අය ලොකු sup එකක් දෙනවා ,ඕකට කුහක කම කියල කිව්වට වැරද්දක් නැහැ mama නම් හිතන්නේ

අපිට කියන්න දෙයක් ඉතිරි කරල නෑ වගේ..
කුහකකම ඉරිසියාව සක්කිලිකම තිරිසන්කම හීනමානය නූගත්කම වගේ වචන තමයි මුන්ට පාවිච්චි කරන්න වෙන්නේ...
මචන්, රජයක් විසින් කරන්න ඕනේ private campus open කරන එක නෙමෙයි. Gov university වලට ගන්න ළමයි ප්‍රමාණය වැඩි කරලා ඒවායේ ගුණාත්මක භාවය වැඩි කරන එක. මම ඔය කිසිම පෞද්ගලික විශ්ව විද්‍යාලයකට කැමති නෑ. විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාල.
අනික උඹ මෙතැන තර්ක කරනවා වගේ දැන් ඔය පෞද්ගලික වෛද්ය විද්‍යාලවල ඉන්නේ A/L medicine යන්න ලකුණක් දෙකක් මදිවුණු අය නෙමෙයි. යන්තම් S3 දාගත්තු රටේ ඉන්න සුපිරිම සල්ලි කාරයොන්ගේ ළමයි. ඇමති පුත්තු. බොරුනම් හොයල බලපන්. තව ටික කාලෙකින් ඔක්කොම ඇමතිවරුන්ගේ ළමයි දොස්තරලා වෙනවා ඔන්න බලපන් නැද්ද කියලා.
mama nam danna widiyata act 16 da koheda kiyana exam eka karanna 2c1s minimum results tiyenna one. e kiyanne s3k gattata madi.
monawa karat university eke hoda standard ekak tiyenawanam modayekta exam pass wenna ba. itin etakota output eka gov uni unat private unat dekama ekai.
ubala kuhaka minissu. ubala wage ewun innakan ratak diyunu wenne na. ubata salli nattam mahansi wela earn karapan, salli tiyena ewunta erisiya karanne natuwa.
mage yaluwo innawa abroad gihin MBBS karapu, unge parents la ministers la nevei. mahansi wela salli earn karapu aya.
hadissiyen hari government uni yanna baruwa lakunu tikakmadi una ewunta malabe private uni eken scholarship dunnot, ubatat ekak labunot, uba noya innawada ? etakota uba oya katawa kiyanne na ne.
dan uba oya katawa kiyanne eerisiyawata saha kuhaka kamata.
මචන්, අනිත් degree කෙසේ වෙතත් වෛද්‍ය වරයෙක් වෙන්න ඕනේ පට්ට මීටරයක් තියෙන එකෙක්. සාමාන්‍ය බුද්දියක් තියෙන එකෙක් නෙමෙයි. අන්න එතනයි වැරැද්ද තියෙන්නේ.

මචන්, උඹ හරියට කතා කරන්නේ Government University යන්නේ හිඟන්නෝ විතරයි කියල වගේ නේ බන්. government medical faculty වල ඉගෙන ගන්නේ සල්ලි නැති දුප්පත් මිනිස්සුන්ගේ ළමයි විතරක් නෙමෙයි මචන්. සල්ලි තියෙන සුපිරි පැලැන්තියේ එවුනුත් ඕනේ තරම් ඉන්නවා. ඉතින් එහෙම හැම ළමයෙක්ටම දක්ෂතාවය මත ඉදිරියට යන්න සම අවස්තාවක් දෙන එකට හොඳ නැත්නම් සල්ලි තියෙන සුපිරි පැලැන්තියේ ළමයින්ට විතරක් ඒ අවස්තාව ලැබෙන එකට හොඳ? මචන්, උඹට තේරුණේ නැති වුනාට නිදහස් අධ්‍යාපනය කපා හරින සමාජයක් අයෙමත් ගමන් කරන්නේ වැඩ වසම් යුගයකට. මේක ගැන උඹ හිතල නැතුව ඇති සමහර විට.
මම මේ කතා කරන්නේ සල්ලි තියෙන අය ගැන ඉරිසියාවෙන් නෙමෙයි බන්. දුප්පත් හා මද්යම පාන්තික ළමයින්ට වෙන අසාදාරනය වෙනුවෙන්.
ane bn. uba wage kuhaka minihek.
free denakota one ekekta yanna puluwan.
namut salli deela tamai premium service ganna wenne. eka terum ganin. ay uba medical faculty gana witarak kata karanne ? kata karapan ehenam anit private university ganat. medical faculty wala seen ekama tamai anit private uni wala tiyennet. ay ewa gana uba kata karanne natte. ekenma penawa ube pahat manasikathwaya. nidahas adyapanaya kiyana eka adaala wenne medical college walata witarada ? etakota private schools. tuition classes.
tho tuition class ekakatawat gihilla nadda ? etakota gameh inna salli nati tuition class ekakatawat yanna bari asarana lamainta uba kare asadaranayak nevei da ?
uba kiyana widiyata salli tiyena ekekta uge salli deela igana ganna dennawat hoda na.. tho wage pahat minihek.
මම government hospital එකකට අද තමයි මුලින්ම ගියේ.
අය්යෝ සල්ලි. ඒක සිරාවටම අපායක්. ඕකක doctor or nurse කෙනෙක් වෙන්න කොච්චර පව් කරලා තියෙන්න ඕනෙද කියල මට අද තමයි හිතුනේ. උන් හැමදාම සතර පෙරනිමිති දකිනවා. ඒත් මාර්ගපල ලබාගන්න පින් කරලා නැහැ . උන් දවසේ වැඩි වෙලාවක් අපායේ ඉන්නේ. අය්යෝ සල්ලි.
මචන්, රජයක් විසින් කරන්න ඕනේ private campus open කරන එක නෙමෙයි. Gov university වලට ගන්න ළමයි ප්‍රමාණය වැඩි කරලා ඒවායේ ගුණාත්මක භාවය වැඩි කරන එක. මම ඔය කිසිම පෞද්ගලික විශ්ව විද්‍යාලයකට කැමති නෑ. විශේෂයෙන්ම වෛද්‍ය විද්‍යාල.
අනික උඹ මෙතැන තර්ක කරනවා වගේ දැන් ඔය පෞද්ගලික වෛද්ය විද්‍යාලවල ඉන්නේ A/L medicine යන්න ලකුණක් දෙකක් මදිවුණු අය නෙමෙයි. යන්තම් S3 දාගත්තු රටේ ඉන්න සුපිරිම සල්ලි කාරයොන්ගේ ළමයි. ඇමති පුත්තු. බොරුනම් හොයල බලපන්. තව ටික කාලෙකින් ඔක්කොම ඇමතිවරුන්ගේ ළමයි දොස්තරලා වෙනවා ඔන්න බලපන් නැද්ද කියලා.
මේක ගැන තර්ක කරලා වැඩක් නෑ බන් මෙතන. උඹට ඉස්සරහට තේරෙයි. අනික උඹ හැම තැනම පහත් මිනිහෙක්, පහත් මානසිකත්වය, කුහක මිනිහෙක් කියන්නේ ඇයි? මම දුප්පත් සහ මධ්‍යම පාන්තික ළමයින්ට වෙන අසාධාරණය ගැන කතා කරන නිසාද?

අනික උඹේ මේ වචන වලින් පේනවා උඹට පොඩි අවුලකුත් තියෙනවා කියලා
http://www.elakiri.com/forum/showthread.php?t=1592855
mama ehema kiyanne uba e wage minihek nisa.
me prashna walata uttara deepan puluwan nam
1. uba kawadawat private tuition class ekakata gihin nadda ?
2. ay uba private schools gana kata karanne natte ?
3. ay uba medical novana anit private universities gana kata karanne natte ?
4. kawada hari ube lamayekta government uni yanna bari unot free igana ganna, uba uuta nikamek wenna deela balan innawada, nattam ubata puluwan ganak wiyadam karala ugannanawada ?