මචන් JesonRulez මන් මේ උබට චැලේන්ජ් කරනවා නෙවෙයි..ඇයි බන් 2.50 වැඩ කරන්නෙ? අර හරකගේ පික් එක ආයෙ දාපන්කෝ? උබට කෙලවේගෙන එනවා කියලා දැනුනම ඔක්කොම වෙනස් කරනවා..කටුස්සෝ හොඳයි බන් උබලට වඩා උන් පාට මාරු කරන්නේ හේතුවක් ඇතුව..මන් හිතුවේ නම් නෑ උබ මේ වගේ පීචන් වැඩ කරන ඩයල් එකක් කියලා..වැඩක් නෑ කතා කරලා..
මෙහෙමයි මචන්. මම මේ thread එක දාද්දි මගේ තිබ්බ මතය මේකේ ඉන්න එවුන් කියන අදහසුත් එක්ක වෙනස් වුණා. අනික මට එකෙක් කිව්වා ඒක ටිකක් සැර වැඩියි ඒ නිසා අයින් කරපන් කියලා.ඒකයි මම ඒක වෙනස් කලේ. තවදුරටත් අපහාස කරන එක වැරදියි වගේ හිතුන නිසා.
අනික මට මොකක්ද බන් කෙලවෙන්නේ? මේකේ ඔක්කොම එකම මතයක ඉන්නවා නම් මේකේ thread දාල වැඩකුත් නෑනේ බන්. එක එක්කෙනා තම තමන්ගේ මතය ප්රකාශ කරනවා. එච්චරයි. නැතුව මම මේ මගේ මතය වෙනුවෙන් මේකේ මරා ගන්න වුවමනාවක් නෑ බන්. මම මුලින්ම දාපු image එක වෙනස් කරපු එක සදාචාර සම්පන්න නෑ කියල හිතෙනවා නම් මම ආයෙත් ඒකම දාන්නම්. අනික මේකේ තම තමන්ගේ මතය කිව්ව කියලා හෙන තරහ කාරයෙක්ට වගේ කතා කරන්නත් එපා මචන්.
අපි හැමෝගෙම අදහස් සමාන නෑනේ. මම උඹේ මතයට ගරු කරනවා. උඹ කියන දේ හරිනම් ඒක නිහතමානීව පිලිගන්නවා. එච්චරයි. අනික මේ thread එකක් දාගෙන කෑ ගහල මම කියන දේ තමයි හරි කියල කොච්චර දැන්ගලුවත් රටේ මේ සිද්දවෙන දේ වෙනස් වෙන්නේ නෑනේ බන්. මෙතන තියෙන්නේ සාකච්චාවක් විතරයි. I respect your opinion bro



වැඩක් නෑ කතා කරලා..



mage license ganna transport medical institute eke hitiyeth india wala MBBS ekak thiyana kellek



කෑගහන එවුන් කෑ ගහන්නෙ ඊරිසියාව සහ