මාලඹේ වෛද්‍යවරයෙක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන් JesonRulez මන් මේ උබට චැලේන්ජ් කරනවා නෙවෙයි..ඇයි බන් 2.50 වැඩ කරන්නෙ? අර හරකගේ පික් එක ආයෙ දාපන්කෝ? උබට කෙලවේගෙන එනවා කියලා දැනුනම ඔක්කොම වෙනස් කරනවා..කටුස්සෝ හොඳයි බන් උබලට වඩා උන් පාට මාරු කරන්නේ හේතුවක් ඇතුව..මන් හිතුවේ නම් නෑ උබ මේ වගේ පීචන් වැඩ කරන ඩයල් එකක් කියලා..:no:වැඩක් නෑ කතා කරලා..

    මෙහෙමයි මචන්. මම මේ thread එක දාද්දි මගේ තිබ්බ මතය මේකේ ඉන්න එවුන් කියන අදහසුත් එක්ක වෙනස් වුණා. අනික මට එකෙක් කිව්වා ඒක ටිකක් සැර වැඩියි ඒ නිසා අයින් කරපන් කියලා.ඒකයි මම ඒක වෙනස් කලේ. තවදුරටත් අපහාස කරන එක වැරදියි වගේ හිතුන නිසා.

    අනික මට මොකක්ද බන් කෙලවෙන්නේ? මේකේ ඔක්කොම එකම මතයක ඉන්නවා නම් මේකේ thread දාල වැඩකුත් නෑනේ බන්. එක එක්කෙනා තම තමන්ගේ මතය ප්‍රකාශ කරනවා. එච්චරයි. නැතුව මම මේ මගේ මතය වෙනුවෙන් මේකේ මරා ගන්න වුවමනාවක් නෑ බන්. මම මුලින්ම දාපු image එක වෙනස් කරපු එක සදාචාර සම්පන්න නෑ කියල හිතෙනවා නම් මම ආයෙත් ඒකම දාන්නම්. අනික මේකේ තම තමන්ගේ මතය කිව්ව කියලා හෙන තරහ කාරයෙක්ට වගේ කතා කරන්නත් එපා මචන්.

    අපි හැමෝගෙම අදහස් සමාන නෑනේ. මම උඹේ මතයට ගරු කරනවා. උඹ කියන දේ හරිනම් ඒක නිහතමානීව පිලිගන්නවා. එච්චරයි. අනික මේ thread එකක් දාගෙන කෑ ගහල මම කියන දේ තමයි හරි කියල කොච්චර දැන්ගලුවත් රටේ මේ සිද්දවෙන දේ වෙනස් වෙන්නේ නෑනේ බන්. මෙතන තියෙන්නේ සාකච්චාවක් විතරයි. I respect your opinion bro
    :):):)
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    ithin ban gov and privet hospitals wala kisi wenasak nane. wenasa thiyanne ledagen salli ganna ekane. privet hospital walata gov uni MBBS docala thama wadiyenma ganne. nogaththoth kela wenawa kiyala un dannawa.
    mokakda JVPons la gana kiyanne. un kohoma awath ponslama thama:rofl:

    යකෝ ඉතින් උබ කියන විදියට ආණ්ඩුවේ මෙඩි ඩිග්‍රි වලයි ප්‍රයිවට් මෙඩි ඩිග්‍රි වලයිත් කිසි වෙනසක් නෑ..ප්‍රයිවට් ඒවගේ ඉගෙන ගන්න එකාගෙන් සල්ලි ගන්නවා ආන්ඩුවේ එකාගෙන් නෑ..:lol::lol::lol::lol::lol::lol::lol:බන් තර්කයක් දාද්දි විකාර වැල් බයිලා කියන්නෙ නැතුව කියලා තියෙන දේට උත්තර දීපන්කෝ..මගේ මොලෙත් කුරෝලු වෙනවා උබේ රිප්ලයි දැකලා...:rofl:

    කොච්චර කිව්වත් ප්‍රයිවට් ඒවට ලෙක්චර්ස් කරන්නෙත් ආණ්ඩුවේ කැම්පස් වල ඩොකාලා ප්‍රොපාලා තමයි..අනික ඕයි ඔය දෙවර්ගෙම කැම්පස් වලින් අවුට් වෙන එවුන් අන්තිමට එක අමාරු විබාගයක් කොරලා පාස් වෙන්න ඕන ලන්කාවේ ඉස්පිරිතාලෙක ඩොකෙක් ලෙස වැඩ කරන්න..ඒක මන් කලිනුත් කියලා ඇති..

    ආච්චිගේ රෙද්ද තමයි බලපන් ප්‍රයිවට් ආණ්ඩුවේ ඉස්පිරිතාල කොච්චරක චීන තායි රුසියා ඩිග්‍රි ගත්තු ඩොකාල කොච්චර ඉන්නවද කියලා..ලොල්...

    ජේවීපී ගැන කතා නොකරමි...
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මෙහෙමයි මචන්. මම මේ thread එක දාද්දි මගේ තිබ්බ මතය මේකේ ඉන්න එවුන් කියන අදහසුත් එක්ක වෙනස් වුණා. අනික මට එකෙක් කිව්වා ඒක ටිකක් සැර වැඩියි ඒ නිසා අයින් කරපන් කියලා.ඒකයි මම ඒක වෙනස් කලේ. තවදුරටත් අපහාස කරන එක වැරදියි වගේ හිතුන නිසා.

    අනික මට මොකක්ද බන් කෙලවෙන්නේ? මේකේ ඔක්කොම එකම මතයක ඉන්නවා නම් මේකේ thread දාල වැඩකුත් නෑනේ බන්. එක එක්කෙනා තම තමන්ගේ මතය ප්‍රකාශ කරනවා. එච්චරයි. නැතුව මම මේ මගේ මතය වෙනුවෙන් මේකේ මරා ගන්න වුවමනාවක් නෑ බන්. මම මුලින්ම දාපු image එක වෙනස් කරපු එක සදාචාර සම්පන්න නෑ කියල හිතෙනවා නම් මම ආයෙත් ඒකම දාන්නම්. අනික මේකේ තම තමන්ගේ මතය කිව්ව කියලා හෙන තරහ කාරයෙක්ට වගේ කතා කරන්නත් එපා මචන්.

    අපි හැමෝගෙම අදහස් සමාන නෑනේ. මම උඹේ මතයට ගරු කරනවා. උඹ කියන දේ හරිනම් ඒක නිහතමානීව පිලිගන්නවා. එච්චරයි. අනික මේ thread එකක් දාගෙන කෑ ගහල මම කියන දේ තමයි හරි කියල කොච්චර දැන්ගලුවත් රටේ මේ සිද්දවෙන දේ වෙනස් වෙන්නේ නෑනේ බන්. මෙතන තියෙන්නේ සාකච්චාවක් විතරයි. I respect your opinion bro
    :):):)
    eka thamai ban thread ekak danna kalin deparak newei thun hathara parak hithala balapan.. :nerd:
    aulak na..
     
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    eka thamai ban thread ekak danna kalin deparak newei thun hathara parak hithala balapan.. :nerd:
    aulak na..

    ඔව් බන් ඒක ඇත්ත තමයි. මම මේක Facebook එකේ දැකල එහෙමම අරන් මේකේ දැම්මේ. මීට පස්සේ ටිකක් හිතල බලල ඕනේ දාන්න. :yes:
     
    • Like
    Reactions: nvhcc89

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    යකෝ ඉතින් උබ කියන විදියට ආණ්ඩුවේ මෙඩි ඩිග්‍රි වලයි ප්‍රයිවට් මෙඩි ඩිග්‍රි වලයිත් කිසි වෙනසක් නෑ..ප්‍රයිවට් ඒවගේ ඉගෙන ගන්න එකාගෙන් සල්ලි ගන්නවා ආන්ඩුවේ එකාගෙන් නෑ..:lol::lol::lol::lol::lol::lol::lol:බන් තර්කයක් දාද්දි විකාර වැල් බයිලා කියන්නෙ නැතුව කියලා තියෙන දේට උත්තර දීපන්කෝ..මගේ මොලෙත් කුරෝලු වෙනවා උබේ රිප්ලයි දැකලා...:rofl:

    කොච්චර කිව්වත් ප්‍රයිවට් ඒවට ලෙක්චර්ස් කරන්නෙත් ආණ්ඩුවේ කැම්පස් වල ඩොකාලා ප්‍රොපාලා තමයි..අනික ඕයි ඔය දෙවර්ගෙම කැම්පස් වලින් අවුට් වෙන එවුන් අන්තිමට එක අමාරු විබාගයක් කොරලා පාස් වෙන්න ඕන ලන්කාවේ ඉස්පිරිතාලෙක ඩොකෙක් ලෙස වැඩ කරන්න..ඒක මන් කලිනුත් කියලා ඇති..

    ආච්චිගේ රෙද්ද තමයි බලපන් ප්‍රයිවට් ආණ්ඩුවේ ඉස්පිරිතාල කොච්චරක චීන තායි රුසියා ඩිග්‍රි ගත්තු ඩොකාල කොච්චර ඉන්නවද කියලා..ලොල්...

    ජේවීපී ගැන කතා නොකරමි...

    eka thamai bola math kalin kiwwe. lankawe danata thiyana system eka anuwa SLMC registered docek wena onama ekek buwek. e paliyata SAITM yana eun tika serama SLMC register wenna ba. 5% k 6% k yai. un aniwa buwala. e wagema gov med hama ekama wage SLMC register wenna puluwan wenawa. kohoma hari SLMC wibage pass wenna puluwannam echcharai. aa gov hospital walath innawane wena uni walin apu un. danui mathak une :D mage license ganna transport medical institute eke hitiyeth india wala MBBS ekak thiyana kellek:oo::oo::)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,051
    113
    පිළි-ඇඳි-දොළ
    මෙහෙමයි මචන්. මම මේ thread එක දාද්දි මගේ තිබ්බ මතය මේකේ ඉන්න එවුන් කියන අදහසුත් එක්ක වෙනස් වුණා. අනික මට එකෙක් කිව්වා ඒක ටිකක් සැර වැඩියි ඒ නිසා අයින් කරපන් කියලා.ඒකයි මම ඒක වෙනස් කලේ. තවදුරටත් අපහාස කරන එක වැරදියි වගේ හිතුන නිසා.

    අනික මට මොකක්ද බන් කෙලවෙන්නේ? මේකේ ඔක්කොම එකම මතයක ඉන්නවා නම් මේකේ thread දාල වැඩකුත් නෑනේ බන්. එක එක්කෙනා තම තමන්ගේ මතය ප්‍රකාශ කරනවා. එච්චරයි. නැතුව මම මේ මගේ මතය වෙනුවෙන් මේකේ මරා ගන්න වුවමනාවක් නෑ බන්. මම මුලින්ම දාපු image එක වෙනස් කරපු එක සදාචාර සම්පන්න නෑ කියල හිතෙනවා නම් මම ආයෙත් ඒකම දාන්නම්. අනික මේකේ තම තමන්ගේ මතය කිව්ව කියලා හෙන තරහ කාරයෙක්ට වගේ කතා කරන්නත් එපා මචන්.

    අපි හැමෝගෙම අදහස් සමාන නෑනේ. මම උඹේ මතයට ගරු කරනවා. උඹ කියන දේ හරිනම් ඒක නිහතමානීව පිලිගන්නවා. එච්චරයි. අනික මේ thread එකක් දාගෙන කෑ ගහල මම කියන දේ තමයි හරි කියල කොච්චර දැන්ගලුවත් රටේ මේ සිද්දවෙන දේ වෙනස් වෙන්නේ නෑනේ බන්. මෙතන තියෙන්නේ සාකච්චාවක් විතරයි. I respect your opinion bro
    :):):)
    keep calm and listen to music thattayo

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    eka thamai bola math kalin kiwwe. lankawe danata thiyana system eka anuwa SLMC registered docek wena onama ekek buwek. e paliyata SAITM yana eun tika serama SLMC register wenna ba. 5% k 6% k yai. un aniwa buwala. e wagema gov med hama ekama wage SLMC register wenna puluwan wenawa. kohoma hari SLMC wibage pass wenna puluwannam echcharai. aa gov hospital walath innawane wena uni walin apu un. danui mathak une :D mage license ganna transport medical institute eke hitiyeth india wala MBBS ekak thiyana kellek:oo::oo::)

    ඉතින් දැන් ප්‍රයිවට් කරත් ආණ්ඩුවේ කරත් ඌ හොඳ ඩොකෙක් නම් එච්චරයි නේ?
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    Elakiriye 90%k inne wadibari dasala A/L anagena sihina mawanawa dokala wenna...mun ekka mona tharkada?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හුග දෙනෙක් පටලව ගත්ත හුගක් තැන් තියනවා මේ ත්‍රෙඩ් එකේ........

    සල්ලිවලට ම මෙඩිසින් ඩිග්‍රියක් ගන්න බෑ. අවහ්‍ය නිර්නායක තියන විභාග සමත් වෙන්න ඕන. දේශීය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් තියනව නම් අනිවා ඒක නියාමය වෙන්න ඕන තැන් දෙකකින්. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව. අනික ඇක්ට් 16 කියන්නේ පට්ට අමාරු එග්සෑම් එකක්. ඔය චීනෙ, ඉන්දියාවෙ, බංග්ලාදේශ් ඩිග්‍රි ගහල ඇක්ට් 16 කරපු උන්ගෙන් අහල බලපල්ලා. අනික හරි හමන් සායනික පුහුණුවක් දෙන්න ඕන. මේ සියල්ල වි.වි.ප්‍ර.කොමිසමේ සහ මෙඩිකල් කවුන්සිල් එකෙන් රෙගියුලේට් කරන්න ඕන.

    අනික වෛදයවරයෙක් වෙන්න මීටරේ විතරක් නෙවෙයි, මනුස්ස ආත්මයක් තියෙන්න ඕන. තමන් ගේ රෝගීන් ගැන උනුවෙන හිතක් තියෙන්න ඕන. හරියට තමන් ගේ වෘත්තිය කරන උන්ට විතරයි ක්ෂේත්‍රෙය් රැදී ඉන්න පුළුවන්. ඒ නිසා මම කියන්නේ නෑ සල්ලි වලට මෙඩිකල් ඩිග්‍රි එක විකුණනවා කියල. මොකද ඩිග්‍රිය තිබ්බ පමණින් හැම කෙනාටම නියම වෛද්‍යවරයෙක් වෙන්න බෑ....... නමුත් රජය මේ දෙන උපාධිය ගැන මැදිහත් වෙන්න ඕන, අර ආයතන දෙක හරහා.

    ප්‍රශ්නය තියෙන්නේ අර එස්.බී. කියන හුකංපාරුවා පෞද්ගලික වෛද්‍යවිද්‍යාල වලට තියන නියාමනය අයින් කරන්න හදන එක. පහු ගිය දවස්වල ඕකා ගැසට් නිවේදනයක් දාල වෙච්ච හෙයියම්මාරුව මතක ඇති නේ.? අන්න ඒ වගේ පාහර වැඩයි නතර වෙන්න ඕන.:angry:
     
    ayi ban wayidaya sabahawe sabapathi ayin karala danawa kiyala tharjanaya kale SB ya...ethakota uge bath balayek dagena natanna puluwanne nadagama
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් කියන තවත් කතාවක් ආන්ඩුවෙ යුනිවල මෙඩිසින් ඩිග්‍රිය කොලිටි නැ කියන එක. මේවට නම් අපිත් යම් තරමකට වග කියන්න ඕන. නිදහස් අධ්‍යාපනයට අත නොතබවි කියන එකෙක් පෙළපාලි යනව ද පිකට් කරනව ද අපේ උපාධි පාඨමාලාව ලෝකයේ ඇති දැනුම එක්ක යාවත්කාලීන කරපියව් කියල.:angry: අපි යුනි ඉන්න කාලෙ ස්ටාෆ් එකත් එක්ක කතා කරලා, අරහෙට ලියල, මෙහෙට ලියල දාන්න තියන බලපෑම් ඔක්කොම දාල දන්ත වෛද්‍ය පීඨ මුඛ සහ හණුක ශළ්‍ය ඒකකයට ලෝක සෞඛය සංවිධානයේ පිළිගැනීම ගත්තා. අඩුම තරමේ ඒක තියනව අපිට දැන් ආසියාවෙ මට්ටමට විශේෂඥ වෛද්‍යවරු පුහුණු කරන තැනක් විදියට. වෙන කොහෙද වෛදය ශිෂ්‍යෙයා් ඒව ගේ තමන් ගේ අධ්‍යාපනය/පුහුණුව හරියට යාවත්කාලින් කරන්න කියල අරගල කරල තියෙන්නේ.?
     
    අන්න ඒ වගේ පාහර, අමන වැඩයි නතර කරන්න ඕන. නැතුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නෙවෙයි.

    මේ කිරියෙ පිටරටවල ඉන්න වෛදය ශිෂ්‍යෙයා කියන කතා ඇහවාම එපා වෙනවා. මේ ළගදි එක්කෙනෙක් මට පර්සනලි කිව්වා ඉන්දියන් උන්ට පගා දීල විභාග පාස් වෙනවලු එහෙ උන්!!!! ඒ වගේ තැන් වලට ගිහිල්ලා මෙහේ ඇවිල්ල 6-7 පාර ඇක්ට්16 කරල පාස් වෙලා අපේ රටේ මිනිස්සුන්ට කෙළවනවට වඩැ හොද නැද්ද අපේ ස්ටෑන්ඩ්ඩ් යටතේ හරියට ප්‍රයිවෙට් මෙඩි ෆැක් එකකින් උපාධියක් දෙන එක............

    අපේ උන් විරුද්ධ වෙන්නෙ විරුද්ධ වෙන්න ඕන දේට නෙවෙයි. සුළබ, ලාබ දේශපාලන ව්‍යාපෘති වලින් හුළගට විදින සටන් පාඨ වලට.......අන්න එතනයි වැරැද්ද
     
    මෙඩිසින් ඩිග්‍රිය කොලිටි නැ kiyana eka piliganna amaruyi machan....wena rataka dokek gawata gihin balanna oni un kochchara prathamikada kiyala...un parkshana bara ganak karanawa podi ledakata unath un hari bayayi...namuth adu pahasukam yatatathe uwath ape wyidyawarunge sewaya prasansaniyayi....(thakshanaya madi kama lankawe arthiketh ekka badda wela thyena deyak kiyalayi mata hithenne)
     
    medicine vitharak neme Indiyawe ne Indiyawe hama vibhagayakma ehemayi....unge target eka pramithiya neme...US hari UK hari patawana eka.e unata lankawe exam kochchara sadaranawa niyamith ththwayan matha sidda wenawada.....owaye adikshanaya inne SB lage puthala wage ewun nisa...pramithiya gana hithaganna puluwan danmama
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    අන්න ඒ වගේ පාහර, අමන වැඩයි නතර කරන්න ඕන. නැතුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නෙවෙයි.

    මේ කිරියෙ පිටරටවල ඉන්න වෛදය ශිෂ්‍යෙයා කියන කතා ඇහවාම එපා වෙනවා. මේ ළගදි එක්කෙනෙක් මට පර්සනලි කිව්වා ඉන්දියන් උන්ට පගා දීල විභාග පාස් වෙනවලු එහෙ උන්!!!! ඒ වගේ තැන් වලට ගිහිල්ලා මෙහේ ඇවිල්ල 6-7 පාර ඇක්ට්16 කරල පාස් වෙලා අපේ රටේ මිනිස්සුන්ට කෙළවනවට වඩැ හොද නැද්ද අපේ ස්ටෑන්ඩ්ඩ් යටතේ හරියට ප්‍රයිවෙට් මෙඩි ෆැක් එකකින් උපාධියක් දෙන එක............

    අපේ උන් විරුද්ධ වෙන්නෙ විරුද්ධ වෙන්න ඕන දේට නෙවෙයි. සුළබ, ලාබ දේශපාලන ව්‍යාපෘති වලින් හුළගට විදින සටන් පාඨ වලට.......අන්න එතනයි වැරැද්ද
    Totally Agreed !
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    sb-son-4-300x225.jpg

    උසස් අධ්‍යාපන අමාත්‍යංශය මගින් පෞද්ගලික විශ්ව විද්‍යාල තත්ත්ව පරීක්ෂණ හා උපාධි පිළි ගැනීමේ කමිටුවක් පත් කර ඇත.එම කමිටුවේ ලේකම් ලෙස ඇමති එස් බී දිසානායක මහතාගේ පුත් නාරද දිසානායක මහතා පත් කර ඇති බව අමාත්‍යංශ වාර්තා අනාවරණය කරයි. මෙම කමිටුව සඳහා උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු තවත් පිරිසක්ද පත් කර ඇත.

    කිසියම් අධ්‍යාපන ආයතනයකින් උපාධි පිරිනැමීමේ දී වෛද්‍ය සභාව වැනි වෘතීය මණ්ඩලවලින් අනුමතිය ලබා ගැනීම අනිවාර්ය වුවත් විශ්ව විද්‍යාල පනතට ගෙන විත් තිබෙන සංශෝධනයක් මගින් එය අනිවාර්ය බවට කර ඇති කොන්දේසිය මේ වනවිට ඉවත් කොට තිබේ.

    ඒ අනුව කිසියම් ආයතනයකට උපාධි නිකුත් කිරීමට අවශ්‍යයනම් උසස් අධ්‍යාපන අමාත්‍යංශය විසින් පත්කළ පෞද්ගලික විශ්ව විද්‍යාල තත්ත්ව පරීක්ෂණ හා උපාධි පිළි ගැනීමේ කමිටුවේ නිර්දේශය මත උපාධි පිරිනැමිය හැක.

    පෞද්ගලික විශ්ව විද්‍යාල තත්ත්ව පරීක්ෂණ හා උපාධි පිළි ගැනීමේ කමිටුවේ ලේකම් ධුරය දරන්නේ උසස් අධ්‍යාපන ඇමති එස්.බී දිසානායක ගේ පුත් නාරද දිසානායක වේ. උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු තවත් පිරිසක් මෙම කමිටුවේ ධුරයන් දරයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙඩිසින් ඩිග්‍රිය කොලිටි නැ kiyana eka piliganna amaruyi machan....wena rataka dokek gawata gihin balanna oni un kochchara prathamikada kiyala...un parkshana bara ganak karanawa podi ledakata unath un hari bayayi...namuth adu pahasukam yatatathe uwath ape wyidyawarunge sewaya prasansaniyayi....(thakshanaya madi kama lankawe arthiketh ekka badda wela thyena deyak kiyalayi mata hithenne)
    නෑ බං.....
    අපේ වෙන වෙන දේවල් වලට සල්ලි යන්නේ.....
    එකක් දේශප(ාල)කයන් ගේ රෙද්දවල් වලට....
    දැන් බලපං ඔය දැයට කිරුළ කියල අම්ම ගෙ රෙද්දක් කරනවා......මොකක්ද තියන වාසිය ඕකෙ.......මේ පර ආණ්ඩුවෙ පුරාජේරුව ගහන්න නේ ඔය වියදම......

    අනික අපේ උන් ගේ.....
    මචං පේරා යුනි එක එක සැරයක් පේන්ට් කරන්න මට මතක තරමින් කෝටි 1.5ක් යනව. අපේ එවුන් පෝස්ටර් අලවන්න වෙනම බෝඩ් ගහල තියෙද්දී තියෙද්දි ගිහින් තාප්ප වල පෝස්ටර් ගහනවා. අරක දියව්-මේක ගනිව් කියල තීන්තෙන් ලියනවා. ඒවට ආයෙත් තීන්ත ගාන්න යන්නෙ අර අපට මොනව හරි වැදගත් දේකට ගන්න තියන සල්ලි. අපේ උන් හිතන්නේ නිකං හැම දේම දුන්නම හරි කියල......නිකං දෙන දේ නාස්ති කරන්න කාබාසිනිය කරන්න උන්ට අයිතිවාසිකමක් තියනව කියලා......

    ඔන්න ඔය වගේ පාහර චින්තන ක්‍රමවේදයි නතර කරන්න ඕන.......
    කණගාටුව ඔය පාහර ක්‍රමවේද ගේන්නෙ ශිෂය දේශපාලනය වීම..............:dull::dull::dull:
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මමනම් කියන්නෙ Privet campus, medical faculty දාන එක හොදයි කියල :yes:
    Privet campus දාන එකේ වාසියත් දුප්පත් එවුන්ටම තමයි මචන්.
    හේතුව දැනට වැදියෙන්ම medicine යන්නෙ සල්ලි තියන එවුන්:yes:.
    Privet campus දැම්මම සල්ලි තියන එවුන් ඕවට යනකොට දුප්පත් එකෙක්ට තමයි ඒ චාන්ස් 1 එන්නෙ:rolleyes::rolleyes::rolleyes:
    :yes:.
    ඇත්තටම ඔය Privet campus වලට විරුද්දව :growl: කෑගහන එවුන් කෑ ගහන්නෙ ඊරිසියාව සහ
    :angry: කුහකකම නිසා:oo:.