kawda ponnayekta maranna taram tarahak awilla mage posts dakala mage rep kapala kunuharapa kiyala 

habai 2 wage rep tiyena sonnayek.



habai 2 wage rep tiyena sonnayek.






ඔක්කොටම වඩා පුදුම මේ වගේ දේවල් ගැන කතා කරද්දී මරන්න තරම් තරහක් එන එවුනුත් ඉන්නවා නේ බන්. මොකද මන්දා?![]()


Free - නොමිලේ
Freedom - නිදහස්
ලංකාවෙ Free education තිබ්බට Freedom education නැහැ.
ඕන මිනිහෙක්ට තමන් කැමති දෙයක් ඉගෙන ගන්න නිදහස තියෙන්න ඕනෙ. ඉගෙන ගෙන exam පාස් කරල රැකියාවට අවශ්‍ය සුදුසු කම් සම්පූර්න උනහම රැකියාවක් ගන්න පුලුවන් වෙන්න ඕනෙ. ඒත් ලංකාවෙ med වල විතරක් ඒක නැහැ. අනිත් එව්වගෙ ටිකක් හරි තියනව. med වල ඉගෙන ගන්න දෙන්නෙත් නැහැ. ඉගෙන ගත්තට exam ලියන්න දෙන්නෙත් නැහැ
. exam ලියන එවුන්ව පාස් කරන්නෙත් නැහැ
![]()






mata nam kiyanna thiyenne man dakal thiyenawa SAITM eke kohomada Medical students la study karanna kiyala.sahena hoda quality ekak thiyenawa.mehemai othana sahena repeat wena ayath athi.kohomahari awurudu 5k iwara wela graduate wena ewun aniwa waddo thama,habai ACT 16 pass une na kiyala waddo neme kiyanna ba.mokada gov uni walin pass wena kauruwath ACT 16 liyan naneithakota unuth waddo nemeda?
eka athakin pvt ho rata gihin ena ayata karana asadaranayak ACT 16 liyanna kiyan eka.mokda eyala ehem AAA nathuwa igena gaththa saha A/L AAA aran CMB giya palityata ma kiyanna ba miniah doctor kenek wenna sudusui kiyala. wisheshenma Bio walin karala
anika ada keyen kee denken Anuradhapure wage pathi walin CCS ekadalath medicine yanawada.
ethaninma penawa lankawe adayapanye thiyena awla.meka mula idanma hadanna one bn.nathuwa me pvt,govt kiyala maragena hariyan na![]()





mula idanma hadanna one











ithin bana mamath okane kiyanne......aduma B3k wath nathuwa oka karanawa kiyannae pramithiyata kelawenawa kiyana ekaඅරහේ ආගම් වලට ත්‍රෙඩ් දාගන අරුන් මරා ගත්ත.උබල මෙතන ත්‍රෙඩ් දාලා අධ්‍යාපනේ වෙනුවෙන් කැම්පස් යන එක වෙනුවෙන් මරා ගන්නවා....
කිසිම තේරුමක් නෑ මේවා නම්.....
ඕනේ කෙනෙක්ට තමන් ආස දේ කරන්න නිදහස තියෙන්න ඕනේ....
මිනිස්සුන්ගේ දක්ෂතාව එලේවල් විබාගේ මත තීරණය කරන්න බෑ
ඊටත් ඒක තරග කාරී විභාගයක්....
කොච්චර හොදට කලත් සීමිත පිරිසකට විතරයි අවස්ථාව ලැබෙන්නේ.....
කව්රුත් ආණ්ඩුවේ හෝ ප්රිවෙට් යුනි ගිහින් ඉගෙන ගන්නේ හොද ජොබ් එකක් කරලා හොද තැනකට ඇවිල්ලා ජීවත් වෙන්නනේ.තමන්ගේ දෙමව්පියන්ට හොදට සලකලා සතුටෙන් ඉන්නනෙ කවුරුත් බලන්නේ...
මෙඩිකල් ප්රිවෙට් යුනි වල කරන එක ගැන අපි දෙගොල්ලන්න්ම කියන දේ වැරදි නෑ
මොකද සල්ලි තියෙන උන් ඇවිල්ල ප්රිවෙට් යුනි වලින් ඩිග්රි එක ගන්න බලනවා මොලේ කළදක් නැතුව...
එත් එක්සෑම් කියලා දේකුත් තියෙනවා කව්රුත් මනින්න.....
ඒ වගේම තම B 3 ක් වගේ අරන් මෙඩිකල් කරන්න බැරි එත් කරන්න ආසාවෙන් හිටපු කෙනෙක්ට ඒ දේට සල්ලි දීල හරි කරන්න අවස්ථාව ලැබෙන එක හොද දෙයක්.මොකද එක කෙනෙක්ගේ හීනයක් හැබෑ වීමක් විදියටයි මන් දකින්නේ......
දැන් ඉතින් රිදිච්ච උන් ඇවිල්ලා මගේ රෙප් කපපල්ලා..... ලොල්
එත් මන් හිතනවා මන් කියපු දේ හොදට තේරුම් ගන්න පුළුවන් උන් මේ ත්‍රෙඩ් එකේ ඇති කියලා....![]()









මචන්, අනිත් degree කෙසේ වෙතත් වෛද්‍ය වරයෙක් වෙන්න ඕනේ පට්ට මීටරයක් තියෙන එකෙක්. සාමාන්‍ය බුද්දියක් තියෙන එකෙක් නෙමෙයි. අන්න එතනයි වැරැද්ද තියෙන්නේ.
uba kiyana eka hari... me private ewaye standard ekak nathi eka tamai lokuma awula... oya malabe ekata yana samahara ewun A/L first time fail... kisima fundamental knowledge ekak nehe... egollo ekka irisiyawata kiyanawa newei eth mama nam me wage dokalagen beth ganna bayai.. anith ewa wage newene ban ithin beth waraddala dunnoth badu tamai....

උබල හිතන්නේ ඒවගේ exams නෑ කියලද? 


උබල වගේ උන්ට බෙහෙත් දෙන්නත් හොද නෑ බන්.
1) ලන්කාවේ campus වල 1st shy Fail වෙලා 2nd shy එකේදි ABC දාපු medicine යන උන් නැද්ද? ලංකාවේ අති දක්ශ doc ඉන්නව මිනිහත් එහෙමයි, ඕන නම් නම කියන්නම් හොයල බලපන්.
Local campus ගියා නම් මුලදි fail වෙලා ABC දාල උබල කියයි ඌ පොර කියල, Pvt campus ගිහාම මුලදි fail වෙලා BBC දාල ඌ ගොනා?
2) Fundamentals නැතුව එකෙක් ගියා කියමු campus එකේ කොහොමද ඉගෙනගන්නේ? අනිව හැලෙනව, එක්කෝ ඌ මහන්සි වෙලා හැදෙනව. එතකොට උබල කියන්නේත් එහෙම බෑ AL වලින්ම එන්න ඕන කියලද?උබල හිතන්නේ ඒවගේ exams නෑ කියලද?
3) ALs 1st shy එකේ results වලින් උබ මිනිහෙක් මනිනව නම් ඒකෙන් හිතාගන්න පුලුවන් උබේ බුද්ධිය. Fail වෙන්නේ වැඩ බැරි උන්ම විතරක් නෙමේ මචන්, මගේ හොදම යාලුවගේ තාත්ත නැති උනා AL කාලේම, මිනිහ මැත ෆේල් උනා, 2 years ඇරල 2nd shy කරා ABB දැම්ම .
4) පාස් වෙනව නම් ඌ හොදට පාඩම් කරල, නැතුව මීටරේම කියන්න බෑ, මීටරේ කියල ඌ පාඩම් නොකර හිටියත් ඌ ෆේල් වෙනව. කියන්නේ තරග විභාගයක්, දැනුම මනින විභාගයක්ම නෙමේ.
5 අම්මෝ අර ඩොකා 1st shy ෆේල් උගේන් බේත් ගන්න හොද නෑ කියල හිතල 1st shy එකෙන්ම medicine ගිය ඩොකෙක් ගාවටද උබ යන්නේ? අනේ බන්.
6) ඩොකෙක් වෙන්න පට්ට මීරටයක් වෙන්න ඕන නැහැ කිසි විදිහකින් මචන්. හොදට කැපවෙලා පාඩම් කරන්නයි ඕන , ගොඩ කාලයක් ඒ වෙනුවෙන් කැප වෙන එකයි දේ. මගේ පවුලේ doc la 3 දෙනෙක් ඉන්නව. එක්කෙනෙක්වත් මීටර් නෙමේ මචන්, pre-defined assessment method එකකට ලෙඩාගේ symptoms බලල බෙහෙත් දෙන එකයි කරන්නේ, ව. මීටර්. ලොල්
මහන්සි උනොත් ලෙඩක් නැත්තම් ඕනම එකෙක් මීටර් , ඕව කම්මැලියෝ හදාගත්ත කතා මචන්, අරූ මීටරේ මට එහෙම මීටරේ නෑනේ මට බෑනේ කියල.
උබ ඇත්තටම මේ කියන්නේ ලංකාවට මැටි දොස්තරල බිහිවෙන එක ගැන සිරා කැක්කුමකින් නම් උබල කෑ ගහන්න ඕන දුර පලාත්වල උන් BBC වගේ results වලටත් ගන්නවට, උන් 1st shy තුනම ෆේල් ඇති සමහර විට. ඒවට මුකුත් කියන්නේ නෑ නේද උබල? එහෙනම් උබල කුහකයෝ

ithin bana mamath okane kiyanne......aduma B3k wath nathuwa oka karanawa kiyannae pramithiyata kelawenawa kiyana eka
මීටරය මචං ගොඩක් එවුන්ට තියෙනවා .මීටරේ ඕනේ කටපාඩම් කරන එකෙක්ට .ඒත් මචං වෛද්‍ය වෘතිය කියන්නේ ඉතා ගෞරවාන්විත වෘතියක් වගේම් බොහෝම සියුම්ව මනා සංඥමයකින් යුක්තව යෙදෙන්න ඕනේ වෘතියක් .ඉතිං ඒක මචං එන්නේ ඉගෙන ගන්න කැම්පස් eka මත නෙමේ .ඉගෙන ගන්න එකාගේ ආකල්ප මත .මොකද රජයේ හෝ වේවා පෞද්ගලික හෝ වෙවා විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්ත වෛද්‍ය වරුන්ගෙන් වෘතීමය ගරුත්වය රකින්නේ කීයෙන් කීදෙනාද ? අනික් උන් බහුතරය කරන්නේම මිනිස්සුන්ගෙන් ගසා කන එක .මම කැමැති පෞද්ගලික විද්‍යාඅල් තියෙනවට .හැබැයි වෛද්‍ය විද්‍යාවට යම් උපාධියක් දෙන කොට ඒ සඳහා යම් ප්‍රමිතියක් තියෙන්න ඕනේ .