පම්කේ poll නෙ අයිසේ. දැන් මේක පක්ෂ ඡන්ද බෙදිල යනවා ඔප්ෂන් 5කට විතර. ඊට පස්සෙ ලොකු අකුරු බැල්ලිගෙ පුතාල ඇවිත් 20%යි ගගා මේකෙ රෙනවා. රීල ගූ ගොඩේ පෙරලිලා එලෝගෙන එනවා අනිත් උන්ගේ ඇඟේ ගාන්න

ඇහුවට තරහ වෙන්න එපා රටේ ආරක්සාවට කලින් ජනාධිපති මහින්දගෙ ගෙදර එහා පැත්තෙන් යන පාර ඇරල දැම්මම වෙන අපසට් එක මොකක්ද කියල පොඩ්ඩක් කියන්ට පුලුවන් ද
උන්ට මොනිටිසෝරියෙ එක වගේ ඒව අදුරන් එක ගොඩකට දාන්න උගන්නල නෑ..පම්කේ poll නෙ අයිසේ. දැන් මේක පක්ෂ ඡන්ද බෙදිල යනවා ඔප්ෂන් 5කට විතර. ඊට පස්සෙ ලොකු අකුරු බැල්ලිගෙ පුතාල ඇවිත් 20%යි ගගා මේකෙ රෙනවා. රීල ගූ ගොඩේ පෙරලිලා එලෝගෙන එනවා අනිත් උන්ගේ ඇඟේ ගාන්න
පම්කේ poll නෙ අයිසේ. දැන් මේක පක්ෂ ඡන්ද බෙදිල යනවා ඔප්ෂන් 5කට විතර. ඊට පස්සෙ ලොකු අකුරු බැල්ලිගෙ පුතාල ඇවිත් 20%යි ගගා මේකෙ රෙනවා. රීල ගූ ගොඩේ පෙරලිලා එලෝගෙන එනවා අනිත් උන්ගේ ඇඟේ ගාන්න


උබලගේ හරිනි තමයි ජාතික ආරක්ෂාව නෑ කියන්නේඇහුවට තරහ වෙන්න එපා රටේ ආරක්සාවට කලින් ජනාධිපති මහින්දගෙ ගෙදර එහා පැත්තෙන් යන පාර ඇරල දැම්මම වෙන අපසට් එක මොකක්ද කියල පොඩ්ඩක් කියන්ට පුලුවන් ද
මහින්ද නෑ නම් ජාතික ආරක්ශාව නෑ වගේ කිව්ව එකක් ම ද
උන්ට මොනිටිසෝරියෙ එක වගේ ඒව අදුරන් එක ගොඩකට දාන්න උගන්නල නෑ..
ඉතිං කෝමයි ඒව එකතු කරල බලල අඩු ද වැඩි ද හොයන්නෙ
------ Post added on Oct 28, 2024 at 8:38 AM
උබලගේ හරිනි තමයි ජාතික ආරක්ෂාව නෑ කියන්නේ
පිළිතුරු ටික දැක්කම පේනවා ඇල්පිටිය වේගෙන යනවා රටමමාලිමාවේ මුල් මාසේ ගැන සතුටුයි ද?
ඕවා කරන්න කලින් රනිල් අපිට කීව්වෙ නෑ මේක ස්විස්ටලන්තය නෙවී කියලා. රනිල් තමා වැරදි
උබලගේ හරිනි තමයි ජාතික ආරක්ෂාව නෑ කියන්නේ
අහපු එකට තමයි උත්තරේ දීල තියෙන්නේඇහුව එකට උත්තර දෙන්න දන්නව කියන්නෙ ත් එක්තරා සැලකිය යුතු බුද්ධි මට්ටමක්
පී ඇස්. මම කිව්වෙ හරිනි ගැන නෙමේ හොදේ. උඹ ගැන. අහන දේකට උත්තරයක් දෙන්න දන්නෙ නෑ කියන්නෙ එතනින් එහාට කාතා කරල වැඩක් නෑ කියන එක