මාලිමාවේ මුල් මාසේ ගැන සතුටුයි ද?

මාලිමාවේ මුල් මාසේ ගැන සතුටුයි ද?

  • මාලිමාවට දුන්නේ . හිතුවටත් වැඩිය හොඳයි

    Votes: 36 17.6%
  • මාලිමාවට දුන්නේ . හිතුව විදියට වැඩ වෙනවා

    Votes: 40 19.6%
  • මාලිමාවට දුන්නේ . හිතුව තරම්ම ගැම්මක් නැහැ. හැබැයි ලොකුම අවුලක් නැහැ.

    Votes: 24 11.8%
  • මාලිමාවට දුන්නේ . අවුල් නම් පේනවා. හැබැයි අනික් උන්ට වැඩිය හොඳයි

    Votes: 7 3.4%
  • මාලිමාවට දුන්නේ. යන විදිය නම් ටිකක් අවුල්. බයක් දැනෙනවා

    Votes: 8 3.9%
  • මාලිමාවට දුන්නේ . සෑහෙන අවුල්. කලකිරිලා ඉන්නේ.

    Votes: 14 6.9%
  • මාලිමාවට දුන්නේ .. තාම නිගමනයක් දෙන්න කල් මදි

    Votes: 9 4.4%
  • මුන්ට චන්දෙ දුන්නේ නැහැ. අපි කිව්වා මුන් ගොන් වැඩ කරන්නේ කියලා

    Votes: 42 20.6%
  • මුන්ට චන්දෙ දුන්නේ නැහැ. හැබැයි හොඳට වැඩ වෙනවා. ඊගාව චන්දෙ මාලිමාවට

    Votes: 24 11.8%

  • Total voters
    204

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    464637361_27340807122231428_3360534017666289473_n.jpg
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    මේ රට ගොඩගන්න මේ වෙලාවේ වෙන නායකයෙක් නෑ.. වාහන ආයි ගෙන්නන්නේ නෑ වගේ ගූපියන්ගේ බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා.. ජනාධිපති අනුර වෙලා ඉන්න වෙලාවේ වෙන පක්ෂ වලට ජන්දේ දීලා 2015- 2019 වගේ සිරිසේන යුගයක් මේ රටට ගේන්න එපා... ආයි අගමැති - ජනපති මරාගන්න අපේ ජීවිත කාලකණ්නි වෙන සිරිසේන යුගයක් ඕනේනම් මාලිමාවට බහුතරය දෙන්න එපා..

    පොල් හිඟයටත් මාලිමාව වග කියන්න ඔනේ නෑ කියන එක අද විද්යාත්මකව ඔප්පු වෙලා ඉවරයි...
    👇👇👇

    හාල් මෝල් හිමියන්ටත් බැටේ දෙන්න අනුර සූදානම්...
    👇👇👇

    රටේ නීතියක් තියනවා.. ඊට පිටින් අනුරට මැරයෙක් වගේ වැඩ කරන්න බෑ ජනපති උනත්... උකුණු පුකක් වන් මොළයක්වත් තියනවනම් මේ කියන ඒවා තෙරෙනවා..
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,691
    113
    Miami
    පම්කේ poll නෙ අයිසේ. දැන් මේක පක්ෂ ඡන්ද බෙදිල යනවා ඔප්ෂන් 5කට විතර. ඊට පස්සෙ ලොකු අකුරු බැල්ලිගෙ පුතාල ඇවිත් 20%යි ගගා මේකෙ රෙනවා. රීල ගූ ගොඩේ පෙරලිලා එලෝගෙන එනවා අනිත් උන්ගේ ඇඟේ ගාන්න
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පම්කේ poll නෙ අයිසේ. දැන් මේක පක්ෂ ඡන්ද බෙදිල යනවා ඔප්ෂන් 5කට විතර. ඊට පස්සෙ ලොකු අකුරු බැල්ලිගෙ පුතාල ඇවිත් 20%යි ගගා මේකෙ රෙනවා. රීල ගූ ගොඩේ පෙරලිලා එලෝගෙන එනවා අනිත් උන්ගේ ඇඟේ ගාන්න
    :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: haunte

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,892
    18,755
    113
    ඇහුවට තරහ වෙන්න එපා රටේ ආරක්සාවට කලින් ජනාධිපති මහින්දගෙ ගෙදර එහා පැත්තෙන් යන පාර ඇරල දැම්මම වෙන අපසට් එක මොකක්ද කියල පොඩ්ඩක් කියන්ට පුලුවන් ද

    මහින්ද නෑ නම් ජාතික ආරක්ශාව නෑ වගේ කිව්ව එකක් ම ද

    පම්කේ poll නෙ අයිසේ. දැන් මේක පක්ෂ ඡන්ද බෙදිල යනවා ඔප්ෂන් 5කට විතර. ඊට පස්සෙ ලොකු අකුරු බැල්ලිගෙ පුතාල ඇවිත් 20%යි ගගා මේකෙ රෙනවා. රීල ගූ ගොඩේ පෙරලිලා එලෝගෙන එනවා අනිත් උන්ගේ ඇඟේ ගාන්න
    උන්ට මොනිටිසෝරියෙ එක වගේ ඒව අදුරන් එක ගොඩකට දාන්න උගන්නල නෑ..

    ඉතිං කෝමයි ඒව එකතු කරල බලල අඩු ද වැඩි ද හොයන්නෙ
    ------ Post added on Oct 28, 2024 at 8:38 AM
     
    Sen-lu

    Well-known member
  • පම්කේ poll නෙ අයිසේ. දැන් මේක පක්ෂ ඡන්ද බෙදිල යනවා ඔප්ෂන් 5කට විතර. ඊට පස්සෙ ලොකු අකුරු බැල්ලිගෙ පුතාල ඇවිත් 20%යි ගගා මේකෙ රෙනවා. රීල ගූ ගොඩේ පෙරලිලා එලෝගෙන එනවා අනිත් උන්ගේ ඇඟේ ගාන්න
    :lol::lol:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඇහුවට තරහ වෙන්න එපා රටේ ආරක්සාවට කලින් ජනාධිපති මහින්දගෙ ගෙදර එහා පැත්තෙන් යන පාර ඇරල දැම්මම වෙන අපසට් එක මොකක්ද කියල පොඩ්ඩක් කියන්ට පුලුවන් ද

    මහින්ද නෑ නම් ජාතික ආරක්ශාව නෑ වගේ කිව්ව එකක් ම ද

    උන්ට මොනිටිසෝරියෙ එක වගේ ඒව අදුරන් එක ගොඩකට දාන්න උගන්නල නෑ..

    ඉතිං කෝමයි ඒව එකතු කරල බලල අඩු ද වැඩි ද හොයන්නෙ
    ------ Post added on Oct 28, 2024 at 8:38 AM
    උබලගේ හරිනි තමයි ජාතික ආරක්ෂාව නෑ කියන්නේ :ROFLMAO:

    • Haha
    Reactions: dilann

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,892
    18,755
    113
    උබලගේ හරිනි තමයි ජාතික ආරක්ෂාව නෑ කියන්නේ :ROFLMAO:

    ඇහුව එකට උත්තර දෙන්න දන්නව කියන්නෙ ත් එක්තරා සැලකිය යුතු බුද්ධි මට්ටමක්

    පී ඇස්. මම කිව්වෙ හරිනි ගැන නෙමේ හොදේ. උඹ ගැන. අහන දේකට උත්තරයක් දෙන්න දන්නෙ නෑ කියන්නෙ එතනින් එහාට කාතා කරල වැඩක් නෑ කියන එක
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    මේකේ පොල් දාලා මොනා කරන්නද
    ඇල්පිටියේ ඡන්දෙන් idea එකක් ගන්න පුලුවන් හොදටම
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,744
    167,392
    113
    එකමත් එක රටක
    උබලගේ හරිනි තමයි ජාතික ආරක්ෂාව නෑ කියන්නේ :ROFLMAO:

    අම්මට සිරි මේක ලංකාව නේ . :lol:
    ලකින් කරපු ඕන දෙයක් කරල , මේක තාම ලංකාව කියන්න විතරයි තියෙන්නේ
     
    • Haha
    Reactions: neo7x and Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඇහුව එකට උත්තර දෙන්න දන්නව කියන්නෙ ත් එක්තරා සැලකිය යුතු බුද්ධි මට්ටමක්

    පී ඇස්. මම කිව්වෙ හරිනි ගැන නෙමේ හොදේ. උඹ ගැන. අහන දේකට උත්තරයක් දෙන්න දන්නෙ නෑ කියන්නෙ එතනින් එහාට කාතා කරල වැඩක් නෑ කියන එක
    අහපු එකට තමයි උත්තරේ දීල තියෙන්නේ :ROFLMAO:
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    යකෝ මාලිමාවට කෙළවෙන්න හදන්නේ. කෝ ෆේක් බලකාය තාම නිදිද ? ඉක්මනට නැගිටලා වරෙල්ලා :ROFLMAO: 🤌
    මාලිමාව බේර ගනිල්ලා

    Capture.jpg
     
    • Like
    Reactions: neo7x