මාලිමාව ආන්ඩුවක් ගන්නවනම් අඩුම කැබිනට් එකට ගන්න සෙට් එකවත් කියන්න ඕනි නේද! අඩුම මුදල් ඇමති, කෘෂි ඇමති, ආරක්ෂක ඇමති වත්, ඒ අතින් බලද්දි සජියා ඉස්සරහින් ඉන්නවා කියලා පේනවා, දැන් ඒ දෙකනෙහ් ගේම තියෙන්නෙ, මාලිමාවේ ලොකු අඩුපාඩුවක් ඒක මන් දකින, උබලා මොකෝ හිතන්නේ?
කොහොමත් අපි මාලිමාවට වගේ සත පහේ කතා නම් කියන්න එපා!
කොහොමත් අපි මාලිමාවට වගේ සත පහේ කතා නම් කියන්න එපා!
