මාලිමාව ආන්ඩුවක් හදනවනම්!

noone

Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    සජිත් ගාව ඉන්නෙත් කලින් යු එන් පි , ශ්‍රී ලංකා එකේ හිටිය පරණ හොරුම තමැයි
    අනික සජිය ලෝකේ ජිවත් වෙන එකෙක් නෙවෙයි, ගේම ගහන්නේ ජලනි
    අනික සජියා දැක්කහම මහා උද්ධච්ච කුක්කුච්ච :ROFLMAO: හැගීමක් එන්නේ මටනම්
     
    • Like
    Reactions: anuklk