මාලිමාව ඉවරයි... ෂික්.....

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    අතට ආපු බලය නිකන් නිකරුනේ තේරුමක් නැති බොරු කියලා නැති කරගත්තනෙ අපරාදේ.
    විපක්ෂෙට පචයා කියල ටැග් ලයින් එකක් හදලා දුන්න මුන්.
    අර 2.50% හිටපු නෑ මෝලාත් 9% අරගෙන. :no:
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113

    496255219_1227130435635368_5296700505286265285_n.jpg
     
    • Haha
    Reactions: Rick Sanchezz

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ජන මතයත් එක්ක සෙල්ලම් කරාම ඔහොම තමයි.

    අර පන්නපු කන්ටේනර් 323 ඇති ඊළඟ ඡන්දෙට ඕන කරන අව් ආයුධ එහෙම
    ඉතින් බන් ඔය පැන්නුව කිය්න ඒවට එකෙක් වත් පැමිනිල්ලක් වත් කරන්නෙ නෑනෙ . ඇයි ඒ . උබ වත් එකක් දාපන්කො
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    # අල්ලපු හොරෙක් නෑ.
    # ලීසින් කොම්පැනි වැටෙන වැටෙන නිසා වාහනවල ටැක්ස් වැඩි කලා.
    # රිලවු ගනන් කලා.
    # අමු පච කෙලියා
    # පාස්කු බෝම්බ ගහපු උන් තාම එලියේ.
    # වාහන සංදර්ශන දැම්මා
    # රජ්‍ය පින්ගුත්තර සේවය වැඩි කරනවා.
    # හුස්ම ගන්නවටත් ටැක්ස් ගහනවා
    # විදුලි බලු මන්ඩලේ කාලකන්නි හොරුන්ට ඕනේ විදියට සෝලා නතර කරන්න පාර කැපුවා
    # කන්ටේනර් 300 ගානක් හොරෙන් පැන්නුවා
    # කොම්පැනි වැටෙන නිසා වස පොඩ්ඩ පොඩ්ඩ කන්න කිව්ව ගෑනි සැපේ ඉන්නවා.
    # EPF එක මංකොල්ල කාපු පොන්නලාල් උඩු රැවුලා සැපේ ඉන්නවා.
    # කෙහෙලිය පකයා ගේ බෙහෙත් හොරු තාම හොරා කනවා.
    # මහ බැංකු හොරා නාකි රනිල් මුත්තා තාම එලියේ.
    # රටම උලා කාපු කැරි සාටක කපුටා තාම එලියේ.

    😹 😹 😹 🤌 🤌 🤌
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    චන්ද හිමියන්ගෙන් 40% කට වැඩි ප්‍රමාණයක් චන්දේ දාලත් නැහැ. දාපු චන්ද වලින් අවලංගු චන්දත් සෑහෙන්න තියෙනවා. මේකට හේතුව ආණ්ඩුව බොරු ගොන්නක් කියලා බලාපොරොත්තු සැහෙන්න ප්‍රමාණයක් දීලා ආණ්ඩුව ගත්තට දැන් ඒවා කරන්න බැහැ . බැරි බව වත් නිහතමානීව පිළිගන්නේ නැහැ. ඒ කටත් බොරු ගොන්නක් කියනවා. ඔන්න ඔය හේතු නිසා මිනිස්සුන්ට ලොකු කලකිරීමක් තියෙනවා. මේ චන්දෙන් මට නම් පේන දෙයක් තමියි මිනිස්සු ආණ්ඩුවට කැමතිත් නැහැ. විපක්ෂෙට කැමතිත් නැහැ. මිනිස්සු බලන් ඉන්නවා චන්දේ දෙන්න පුළුවන් මිනිස්සු ටිකක් එනකන්. ඊළඟ ජනාධිපතිවරනේදී මේ ආණ්ඩුව කියපු දේවල් නොකලොත් උඩින්ම පරදිනවා.
     
    Matsola

    Well-known member
  • Mar 18, 2017
    748
    755
    93

    💯
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,305
    100,135
    113
    1724046465-nAMAL.jpg

    මොනව උනත් නාමල් ට ඇට්‍රැක්ටිව් ලුක් එකක් තියෙනව නේ,
    අලුත් පරම්පරාව ඒකට ආකර්ශනය වෙනව ..
    බොහෝවිට ඊලඟ ජනපති ..

    අන්‍රයිය තමා ඕකව වැල් පාලමෙන් එගොඩ කරන්නේ. ඊට පස්සේ ආයේ ඕකටත් බැනුම් අහන්නේ අහක ඉන්න ඡන්ද දායකයෝ ටික.
     
    • Haha
    • Sad
    Reactions: AllGood and Cypress

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,933
    113
    අන්‍රයිය තමා ඕකව වැල් පාලමෙන් එගොඩ කරන්නේ. ඊට පස්සේ ආයේ ඕකටත් බැනුම් අහන්නේ අහක ඉන්න ඡන්ද දායකයෝ ටික.
    නාමල් බුද්ධාගමට,සිංහල කමට මුල්තැන දීල ජනගහන පාලන පනතත් ගේන්න ලෑස්ති උනොත් චන්දෙ නොදුන්නත් අපේ සහය දෙනවා.හේතුව අපිට වෙන විකල්පයක් නෑ මුස්ලිම් අධිරාජ්‍ය වාදයෙන් මිදෙන්න.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,305
    100,135
    113
    නාමල් බුද්ධාගමට,සිංහල කමට මුල්තැන දීල ජනගහන පාලන පනතත් ගේන්න ලෑස්ති උනොත් චන්දෙ නොදුන්නත් අපේ සහය දෙනවා.හේතුව අපිට වෙන විකල්පයක් නෑ මුස්ලිම් අධිරාජ්‍ය වාදයෙන් මිදෙන්න.
    මට නන් තාම මේකාගේ එහෙම විශේෂයක් පේන්නේ නෑ. මහින්දගේ පුතා කියන එක ඇරුනම. මේ පාර ප්‍රෆෝමන්ස් නන් හොදයි. 0 ඉදලා නැගිටිනකොට දැන් නැති ගොඩක් දේවල් ඉබේම එකතු වෙයි කියල හිතනවා.
     
    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    1724046465-nAMAL.jpg

    මොනව උනත් නාමල් ට ඇට්‍රැක්ටිව් ලුක් එකක් තියෙනව නේ,
    අලුත් පරම්පරාව ඒකට ආකර්ශනය වෙනව ..
    බොහෝවිට ඊලඟ ජනපති ..

    මේ යන විදියට මූ ජනාධිපති නොවුනොත් තමයි පුදුමේ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    1724046465-nAMAL.jpg

    මොනව උනත් නාමල් ට ඇට්‍රැක්ටිව් ලුක් එකක් තියෙනව නේ,
    අලුත් පරම්පරාව ඒකට ආකර්ශනය වෙනව ..
    බොහෝවිට ඊලඟ ජනපති ..

    මූට වෙනෙත් සජිත්ට් වෙලා තියන දේම තමා . මෝඩය :lol: :lol:
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,139
    9,441
    113
    නාමල් බුද්ධාගමට,සිංහල කමට මුල්තැන දීල ජනගහන පාලන පනතත් ගේන්න ලෑස්ති උනොත් චන්දෙ නොදුන්නත් අපේ සහය දෙනවා.හේතුව අපිට වෙන විකල්පයක් නෑ මුස්ලිම් අධිරාජ්‍ය වාදයෙන් මිදෙන්න.

    mokak da ban ජනගහන පාලන පනතත් kiyanne ?
     
    • Haha
    Reactions: Cypress