මාලිමාව දින්නොත්...

2osama

Well-known member
  • Oct 25, 2010
    81,772
    73,035
    113
    මාලඹේ
    බාල බෙහෙත් ගෙන්නලා ඇස් අන්ද කරපු උන් කියන කතා බලපන්කෝ :ROFLMAO:
    NPP ආවොත් බාල බෙහෙතුත් නැති වෙනවා ලංකාවේ අඩුකුලේ එවුන්ට 🤣
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මේක නම් ඇත්ත.
    ඔන්ලයින් සිස්ටම් එහෙම දාන්න කොච්චර ට්‍රයි කරනවාද? දානවා ඒකට බාල්දියක් පෙරලනවා ගලෝනවා. ආයෙ මුලට යනවා. මේවට ලොකුම බාල්දි පෙරලන්නේ ගසාකන පාරවල් වැහෙන හින්දා නිලධාරි ටික. තව තමුන්ටයි හෙන්චයියන්ගෙයි ආදායම් නැතිවෙන හින්දා පොලිටික්කො ටික.
    ඉන්ධන QR එක විතරයි මෙච්චර කාලෙකට සාර්තකව කරපු ලොකුම එක.

    ඔන්ලයින් පාස්පෝට් එපොයින්ට්මන්ට් නැවැත්තුවේ රාජ්ය සේවකයෝ නෙමෙයි නේ. අර ටිරාන් අලස් නේ 🙂
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,420
    1
    52,892
    113
    ප*යාගල
    sorry.com
    මොකද රනිල් කියන විදියට IMF ගැලවෙනවා
    නැ එක නම් වෙන එකක් නැ බන්. දැන් තියෙන Agreement එකටත් වඩා හොද Viable ප්ලැන් එකක් එක්ක Discuss කරොත් අනිවා IMF එක සපොට් කරනව.
    අනික Agreement එකෙ තියෙනව Corruption අඩු කරන්න කියල. රනිලා ඒ එකක්වත් කරල නෑ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,014
    40,943
    113
    මේක මඩෙන් නැත්නම් මඩින් බේරගන්න ඕනේ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,430
    21,094
    113
    හස්තිශෛලපුර
    ලංකාවේ මෙතෙක් නොකරපු දේවල් ටිකක් කරන්න යන්නේ, ඇත්තටම හොද දේවල්. නමුත් මට තියන අවුල මේක කරන්න දෙයි ද?
    මහා බැංකුවේ අදිපතිගේ ඉදන්, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව ඇතුළුව සියලල මාරු කරන්න හදන්නේ.
    මට තියන බය, මාලිමාව දින්නොත් ඊලගට එන මැතිවරණයට කලින් රටේ මොන විදියේ බයානක බල පෙරලි කරයිද (මාලිමාවෙන් නෙමෙයි අනෙකුත් මලිමාවේ වැඩ කප්පල් කරන්න කරන වැඩ)

    මට පෙන්නේ මේක පර්යේෂණයක් විදියට, හරි ගියොත් හරි, වැරදුනොත් ?

    වරදින්න තියන සම්භාවතව වැඩි.
    මොකද රනිල් කියන විදියට IMF ගැලවෙනවා සහ ඩොලරය නගිනවා අඩුම 450ට වත්.

    මලිමවට චන්දෙ දුන් නොදුන් සියලු දෙනා මේකේ Test Subjects බවට පත් වෙනවා.
    රට ඉදන් ඇවිල්ල චන්දෙ දල උන් යයි.
    moda sajiya dinuwot wena de hitapan..

    Sinhala majority support ekat na, ratatat kela wenna giyot.. moda sajiya ta aye lankawe wat inna wenne na..
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,997
    2,176
    113
    ඕවා කරයි කියල හිතන්න තිබ්බා කලින් අැත්ත කියපු ඵකෙක් ඉල්ලුවානම්..පෝර්ට් සිටිය හැදුවොත් මුළු රටේම කලු ගල් ඉවර වෙනව කිව්ව ඵකෙක් දැන් කියන කථා විශ්වාස කරන්න අපිට නම් පිස්සු නෑ..😹😹
    1726051514153.png
     
    • Haha
    Reactions: Solo Rider

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,649
    7,002
    113
    Gedara
    අපෝ මේ මාලිමාවට මේක දෙන්නම එතකොට තමයි ලන්කාවෙ ගොන් හැත්ත තේරැන් ගන්නෙ කයිවාරැ සහ සුරන්ගනා කතා වලින් රටවල් හදන්න බෑ කියලා.

    උබ කිව්ව එක වෙන්නෙ නැද්ද අනිත් ආන්ඩුවක්
    බලයට ආවොත් ජේවීපී හුත්තිගෙ පුතාලා අනිත් මිනිස්සුන්ට රට කරවන්න දෙනවද. උද්ඝෝෂණයි ස්ට්‍රයික් කිරන එකයි ඇරෙන්න උන් දන්න ලබ්බක් නෑ. හැමදාම අදෝනා අහන්න බෑ කට උල් කර කර අපි හිටියම අරහම කරනවා මෙහෙම කරනවා කිය කිය

    ඔව්

    කරගෙන යනවා, වැරදුනොත් ඒක නවත්තල වෙන විසදුමක් හොයනවා
    .
    උබ හිතුවද රටක මිනිස්සු කියන්නෙ ලැබ් රැට්ලා කියලා පරීක්ශන කර කර ඉන්න. යකෝ 2019 කෙලවපු කෙලවිල්ලට හික් ගෑවිලා ඉන්නෙ දුප්පත් මිනිස්සු .උබලා රස්සාවක් කරන් වැඩි මිලට හරි බඩු ගනී. ආපහු ඩොලර් එක 400, 500 පැන්නොත් යටම ලේයර් එකේ මිනිස්සු කන්න නැතිව මැරිලා යනවා. ගොන් කතා නොකියා හිටපන් බන්
    ------ Post added on Sep 11, 2024 at 4:18 PM
     
    • Like
    Reactions: Solo Rider

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,736
    5,574
    113
    Our New President Anura 2024...!
    76 Years Insane Fucking Political Cycle Put to End 21. Sep 2024
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,750
    14,443
    113
    උඹල මොනවා කිව්වත් අනුර මේ පාර දිනන්නම ඕනේ. ඌ රට හදයිද නැද්ද දන්නේ නෑ හැබැයි දිනන්නම ඕනේ.

    සුදාගේ කොක පේන්නේ ඉගිලෙනකොට. ගෝටා 2019 දිනුවේ නැත්තම් අදටත් කිරියේ "ගෝටා කොළඹට දෙන්න හදපු ප්ලැන" කියල හැමිනෙනවා. දැන් ඒ අමාරුව හරිනේ? ඒ වගේ අනුරලත් ඇවිත් දෙකෙන් එකක් කරන්න ඕනේ.

    එක්කෝ රට හැදෙයි නැත්තම් ඌටත් බෑ කියල තේරුම් ගනී.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,338
    1
    158,532
    113
    98
    කෑගල්ල

    ආපහු ඩොලර් එක 400, 500 පැන්නොත් යටම ලේයර් එකේ මිනිස්සු කන්න නැතිව මැරිලා යනවා.
    ------ Post added on Sep 11, 2024 at 4:18 PM



    Well,
    comrade Pazz,

    All victories inevitably come at a cost.
     
    • Haha
    Reactions: pazzy12

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ලංකාවේ මෙතෙක් නොකරපු දේවල් ටිකක් කරන්න යන්නේ, ඇත්තටම හොද දේවල්. නමුත් මට තියන අවුල මේක කරන්න දෙයි ද?
    මහා බැංකුවේ අදිපතිගේ ඉදන්, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව ඇතුළුව සියලල මාරු කරන්න හදන්නේ.
    මට තියන බය, මාලිමාව දින්නොත් ඊලගට එන මැතිවරණයට කලින් රටේ මොන විදියේ බයානක බල පෙරලි කරයිද (මාලිමාවෙන් නෙමෙයි අනෙකුත් මලිමාවේ වැඩ කප්පල් කරන්න කරන වැඩ)

    මට පෙන්නේ මේක පර්යේෂණයක් විදියට, හරි ගියොත් හරි, වැරදුනොත් ?

    වරදින්න තියන සම්භාවතව වැඩි.
    මොකද රනිල් කියන විදියට IMF ගැලවෙනවා සහ ඩොලරය නගිනවා අඩුම 450ට වත්.

    මලිමවට චන්දෙ දුන් නොදුන් සියලු දෙනා මේකේ Test Subjects බවට පත් වෙනවා.
    රට ඉදන් ඇවිල්ල චන්දෙ දල උන් යයි.
    a bola to dan inne loke tiyana supirima ratakada?
    pan kallak kala pattakata wela hitapan
     
    • Haha
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,833
    169,316
    113
    එකමත් එක රටක
    ආයිත් අහන්න දෙයක් නෑ කෙලවෙනවා .
    මුන්ගේ පණ්ඩිත සෙට් එක වැඩි . ගොඩක් උන් තියරි උගත්තු . උන් උන්ට හිතෙන එක එක දේවල් කරයි . . උන් මේ රටේ මිනිස්සු එක්ක ප්‍රැක්ටිකල් වැඩ කරන්න ගියාම ඉවරයි .
    අනිත් එක එක තැනක් නෙවෙයි මුන් වෙනස් කරන්න කියලා ඔක්කොම සම්පුර්ණයෙන් වෙනස් කරනවා . එතනිනුත් කෙළවෙන එක වෙන්නේ..
    කොහොමත් තියරි වලින් රටේ සහන ටික දීල වැඩ පෙන්නන්න ගිහින් කෙලව ගන්නවා .

    පාදෙණියව මතක් කරගන්න . :rofl:
    ඌ මෝඩයෙක් නෙවෙයි නේ.