NPP ආවොත් බාල බෙහෙතුත් නැති වෙනවා ලංකාවේ අඩුකුලේ එවුන්ටබාල බෙහෙත් ගෙන්නලා ඇස් අන්ද කරපු උන් කියන කතා බලපන්කෝ![]()
මේක නම් ඇත්ත.
ඔන්ලයින් සිස්ටම් එහෙම දාන්න කොච්චර ට්‍රයි කරනවාද? දානවා ඒකට බාල්දියක් පෙරලනවා ගලෝනවා. ආයෙ මුලට යනවා. මේවට ලොකුම බාල්දි පෙරලන්නේ ගසාකන පාරවල් වැහෙන හින්දා නිලධාරි ටික. තව තමුන්ටයි හෙන්චයියන්ගෙයි ආදායම් නැතිවෙන හින්දා පොලිටික්කො ටික.
ඉන්ධන QR එක විතරයි මෙච්චර කාලෙකට සාර්තකව කරපු ලොකුම එක.
Next sentence eka kiyawapan.ඔන්ලයින් පාස්පෝට් එපොයින්ට්මන්ට් නැවැත්තුවේ රාජ්ය සේවකයෝ නෙමෙයි නේ. අර ටිරාන් අලස් නේ![]()
නැ එක නම් වෙන එකක් නැ බන්. දැන් තියෙන Agreement එකටත් වඩා හොද Viable ප්ලැන් එකක් එක්ක Discuss කරොත් අනිවා IMF එක සපොට් කරනව.මොකද රනිල් කියන විදියට IMF ගැලවෙනවා
moda sajiya dinuwot wena de hitapan..ලංකාවේ මෙතෙක් නොකරපු දේවල් ටිකක් කරන්න යන්නේ, ඇත්තටම හොද දේවල්. නමුත් මට තියන අවුල මේක කරන්න දෙයි ද?
මහා බැංකුවේ අදිපතිගේ ඉදන්, රාජ්‍ය අමාත්‍යවරුන්ගේ ලැයිස්තුව ඇතුළුව සියලල මාරු කරන්න හදන්නේ.
මට තියන බය, මාලිමාව දින්නොත් ඊලගට එන මැතිවරණයට කලින් රටේ මොන විදියේ බයානක බල පෙරලි කරයිද (මාලිමාවෙන් නෙමෙයි අනෙකුත් මලිමාවේ වැඩ කප්පල් කරන්න කරන වැඩ)
මට පෙන්නේ මේක පර්යේෂණයක් විදියට, හරි ගියොත් හරි, වැරදුනොත් ?
වරදින්න තියන සම්භාවතව වැඩි.
මොකද රනිල් කියන විදියට IMF ගැලවෙනවා සහ ඩොලරය නගිනවා අඩුම 450ට වත්.
මලිමවට චන්දෙ දුන් නොදුන් සියලු දෙනා මේකේ Test Subjects බවට පත් වෙනවා.
රට ඉදන් ඇවිල්ල චන්දෙ දල උන් යයි.
ඕවා කරයි කියල හිතන්න තිබ්බා කලින් අැත්ත කියපු ඵකෙක් ඉල්ලුවානම්..පෝර්ට් සිටිය හැදුවොත් මුළු රටේම කලු ගල් ඉවර වෙනව කිව්ව ඵකෙක් දැන් කියන කථා විශ්වාස කරන්න අපිට නම් පිස්සු නෑ..![]()
උබ හිතුවද රටක මිනිස්සු කියන්නෙ ලැබ් රැට්ලා කියලා පරීක්ශන කර කර ඉන්න. යකෝ 2019 කෙලවපු කෙලවිල්ලට හික් ගෑවිලා ඉන්නෙ දුප්පත් මිනිස්සු .උබලා රස්සාවක් කරන් වැඩි මිලට හරි බඩු ගනී. ආපහු ඩොලර් එක 400, 500 පැන්නොත් යටම ලේයර් එකේ මිනිස්සු කන්න නැතිව මැරිලා යනවා. ගොන් කතා නොකියා හිටපන් බන්ඔව්
කරගෙන යනවා, වැරදුනොත් ඒක නවත්තල වෙන විසදුමක් හොයනවා
.
ගෝටා කොළඹට දෙන්න හදපු ප්ලැන" කියල හැමිනෙනවා.
moda sajiya dinuwot wena de hitapan..
Sinhala majority support ekat na, ratatat kela wenna giyot.. moda sajiya ta aye lankawe wat inna wenne na..
ආපහු ඩොලර් එක 400, 500 පැන්නොත් යටම ලේයර් එකේ මිනිස්සු කන්න නැතිව මැරිලා යනවා.
------ Post added on Sep 11, 2024 at 4:18 PM
a bola to dan inne loke tiyana supirima ratakada?ලංකාවේ මෙතෙක් නොකරපු දේවල් ටිකක් කරන්න යන්නේ, ඇත්තටම හොද දේවල්. නමුත් මට තියන අවුල මේක කරන්න දෙයි ද?