මාලිමාව දින්නොත්...

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ආයිත් අහන්න දෙයක් නෑ කෙලවෙනවා .
    මුන්ගේ පණ්ඩිත සෙට් එක වැඩි . ගොඩක් උන් තියරි උගත්තු . උන් උන්ට හිතෙන එක එක දේවල් කරයි . . උන් මේ රටේ මිනිස්සු එක්ක ප්‍රැක්ටිකල් වැඩ කරන්න ගියාම ඉවරයි .
    අනිත් එක එක තැනක් නෙවෙයි මුන් වෙනස් කරන්න කියලා ඔක්කොම සම්පුර්ණයෙන් වෙනස් කරනවා . එතනිනුත් කෙළවෙන එක වෙන්නේ..
    කොහොමත් තියරි වලින් රටේ සහන ටික දීල වැඩ පෙන්නන්න ගිහින් කෙලව ගන්නවා .

    පාදෙණියව මතක් කරගන්න . :rofl:
    ඌ මෝඩයෙක් නෙවෙයි නේ.

    එල බන් එහෙනං පොනියට දීපන්. දීලා පොහොට්ටුව එක්ක රට හදන විදිහ බලන් හිටපන්
     
    • Dislike
    Reactions: dxx

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,285
    166,555
    113
    එකමත් එක රටක
    එල බන් එහෙනං පොනියට දීපන්. දීලා පොහොට්ටුව එක්ක රට හදන විදිහ බලන් හිටපන්
    ඌට දුන්නම එන උන් හොරකම් කරල කෙලවනවා .

    මුන්ගේත් හොරු එනව . හොරු නැති දේශපාලනේ කරන්න එන පක්ෂ නෑ . මුලින් බොරු සිල් රෙදි පොරවන් එයි .
    චාන්ස් එක ආපු ගමන් කාලයත් එක්ක හොරු වෙන්ව උනුත් . බලේ හම්බුනාම ඔය සිල් රෙදි , රට හදන කතා නෑ . ඕව එකදිගට තියෙන්නේ විපක්ෂේ ඉද්දි .
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඌට දුන්නම එන උන් හොරකම් කරල කෙලවනවා .

    ඒ උනාට අවුලක් නෑ දීපන් උබේ ඇඩියාව දැකල අප්පිරියයි. රට ගිල්ලුවත් කමක් නෑ පොනියටම දීපන් :yes:
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    ඌ පරදිනවා නේ .
    මාලුමාව දිනනවා බලන්න ආස නැද්ද උබ ?
    මම නම් ආසයි .
    අපිත් දෙන්නෙ මාලුමාවට! පුක මහලා බඩ යන්න බෙහෙත් බිව්වා වගේ තමයි ලොරි ටෝක් දීපු එවුන්ට ඊටපස්සෙ
     
    • Haha
    Reactions: Solo Rider

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,126
    20,714
    113
    හස්තිශෛලපුර
    උඹ ඉස්සර පට්ට UNP නේද බන්. මට අතීතෙ මතක එහෙම
    Nope. පක්ෂයක් නෑ..

    දිනපු එකා රටට හොඳක් කරනවානම් එකේ වැරදි හොයන්නෙ නෑ හැබැයි ජෙප්පෙක් වගේ
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    Well,
    comrade Pazz,

    All victories inevitably come at a cost.
    මතක ඇතිව පොනිලාව කොලබින් පාර්ලිමේන්තු යවපන්! කරගන්න බැරිව පැනලා දුවනකොට බාරගන්න එකෙක් ඉන්නත් එපැයි
     
    • Love
    Reactions: Solo Rider

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අපිත් දෙන්නෙ මාලුමාවට! පුක මහලා බඩ යන්න බෙහෙත් බිව්වා වගේ තමයි ලොරි ටෝක් දීපු එවුන්ට ඊටපස්සෙ

    යහපාලනයක් ගෙනත් දීලා මහා බැංකුවත් කඩන් , ක්‍රෝටන් කොලත් කවෝලා.. අන්තිමේ බෝම්බත් කාපු උන් කියන කතාද මේ
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Me kiyana widihata Ranila maloth lankawa iwarai.... aye goda ganna ekek na :ROFLMAO:

    නෑ, ඔය කියන්නෙ system change එහෙකට මෙක සුදුසු කාලෙ නෙවෙයි කියල

    මතක ඇතිව පොනිලාව කොලබින් පාර්ලිමේන්තු යවපන්! කරගන්න බැරිව පැනලා දුවනකොට බාරගන්න එකෙක් ඉන්නත් එපැයි

    මට මෙහෙ චන්ද නැ බන්
    අකිල එවන්නන්, අවුලක් නැනෙ :D
    ------ Post added on Sep 11, 2024 at 4:56 PM
     
    • Haha
    Reactions: Honda.putha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,285
    166,555
    113
    එකමත් එක රටක
    යහපාලනයක් ගෙනත් දීලා මහා බැංකුවත් කඩන් , ක්‍රෝටන් කොලත් කවෝලා.. අන්තිමේ බෝම්බත් කාපු උන් කියන කතාද මේ
    ඒ උනාට ඒ කාලේ අවුලක් නැතුව ජිවත් උනා නේ .
    ගෝටා ගෙනල්ල නේ උබල පට්ටම ආතල් එකක් දුන්නේ .
     
    • Like
    Reactions: dxx

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    උනාට ඒ කාලේ අවුලක් නැතුව ජිවත් උනා නේ .
    ගෝටා ගෙනල්ල නේ උබල පට්ටම ආතල් එකක් දුන්නේ .

    මම ගෙනාපු ගෝටෙක් නෑ. හැබැයි උබේ ඔය කයිවාරුවේ ලෙවල් එක මැනගන්න තිබ්බ ඔය බෝම්බෙට ගෙදර එකෙක් අහු උනා නං.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,285
    166,555
    113
    එකමත් එක රටක
    මම ගෙනාපු ගෝටෙක් නෑ. හැබැයි උබේ ඔය කයිවාරුවේ ලෙවල් එක මැනගන්න තිබ්බ ඔය බෝම්බෙට ගෙදර එකෙක් අහු උනා නං.
    බොම්බේ ගහල තමයි බන් චන්දෙ දින්නේ ගෝටා .

    අනික ඒ බොම්බේ ගහපු උන්ගේ තාත්තට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගේන්න ගියේ JVP උන් .
    උබ හිතනවා ද චන්දයක් ලං වෙලා බෝම්බයක් පත්තු කර ගනී කියලා මොන ආණ්ඩුවක් වත් ?
    🥱
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    බොම්බේ ගහල තමයි බන් චන්දෙ දින්නේ ගෝටා .

    අනික ඒ බොම්බේ ගහපු උන්ගේ තාත්තට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ගේන්න ගියේ JVP උන් .
    උබ හිතනවා ද චන්දයක් ලං වෙලා බෝම්බයක් පත්තු කර ගනී කියලා මොන ආණ්ඩුවක් වත් ?
    🥱

    ජාතික ලැයිස්තුවක හිටිය නිසාද එතකොට 97 වතාවක් දැනුම් දීල කෙලිනකන් හිටියේ. 😹




    sTPqXdN.png
     
    • Like
    Reactions: Solo Rider

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,285
    166,555
    113
    එකමත් එක රටක
    ජාතික ලැයිස්තුවක හිටිය නිසාද එතකොට 97 වතාවක් දැනුම් දීල කෙලිනකන් හිටියේ. 😹




    sTPqXdN.png

    මෛත්‍රී කියනෙන් ඉතින් යකෝ හොරෙන් මහින්ද ව ගෙනල්ලා ජනාදිපති කරපු එකා නේ . :rofl:
    ඌ ත් සම්බන්ද ඇති කොහොමත්. ඔය කාලේ වෙන කොට ආණ්ඩුව දෙකට බෙදිලා තිබ්බේ .
    මෛත්‍රී , ගෝටා මරන්න plan කරා කියලා අර මොකෙක්ද එකෙක් ඇවිත් media වල නාට්ටියක් කරේ දෙසැම්බර් වල වගේ
    ඒ තමයි ගෝටා , මෛත්‍රී සෙට් වෙන නිව්ස් එක රටට දුන්න විදිය . එතන ඉදන් ඌ වැඩ කරේ මහින්ද ල එක්ක .
    කෝ ඒ මෛත්‍රී මරනවා කියපු කොටා ?
     
    • Like
    Reactions: Solo Rider

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    ඔව්

    කරගෙන යනවා, වැරදුනොත් ඒක නවත්තල වෙන විසදුමක් හොයනවා
    .
    ගෝඨා එලවල කරගත්තට වැඩිය එකක් කරගන්නව කිය්ල කියන්නෙ....
     
    • Like
    Reactions: Solo Rider