ආයිත් අහන්න දෙයක් නෑ කෙලවෙනවා .
මුන්ගේ පණ්ඩිත සෙට් එක වැඩි . ගොඩක් උන් තියරි උගත්තු . උන් උන්ට හිතෙන එක එක දේවල් කරයි . . උන් මේ රටේ මිනිස්සු එක්ක ප්‍රැක්ටිකල් වැඩ කරන්න ගියාම ඉවරයි .
අනිත් එක එක තැනක් නෙවෙයි මුන් වෙනස් කරන්න කියලා ඔක්කොම සම්පුර්ණයෙන් වෙනස් කරනවා . එතනිනුත් කෙළවෙන එක වෙන්නේ..
කොහොමත් තියරි වලින් රටේ සහන ටික දීල වැඩ පෙන්නන්න ගිහින් කෙලව ගන්නවා .
පාදෙණියව මතක් කරගන්න .
ඌ මෝඩයෙක් නෙවෙයි නේ.
එල බන් එහෙනං පොනියට දීපන්. දීලා පොහොට්ටුව එක්ක රට හදන විදිහ බලන් හිටපන්


