මාලිමාව දින්නොත්...

gama22

Well-known member
  • img_1_1726064470281.jpg
     
    • Like
    Reactions: Solo Rider

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,706
    113
    මොකද රනිල් කියන විදියට IMF ගැලවෙනවා සහ ඩොලරය නගිනවා අඩුම 450ට වත්.:lol:
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Exactly
    Hari giyoth goda, nathnan end of Sinhalu
    ඕක හරි යන්න සම්භාවිතාවක් නෑ කියල ඔකුන්ගෙ කියුම් කෙරුම් වලින් පේනවනෙ ...ඇයි රිස්ක් එකක් ගන්නෙ.. ගෝඨාගෙ නිවට කම නම් කලින් පෙනුනෙ නෑනෙ.

    ඒ 74 ඇතුලෙ මාකිමාව කියන එකේ උන් හිටපු තැන් ටික , රටට කෙළවන තැන හිටපු ටික අමතක එකයි ඔතන අවුල.
    ------ Post added on Sep 11, 2024 at 8:04 PM
     

    Kiddo7

    Active member
  • Jan 31, 2022
    218
    187
    43
    උඹ දැන් වටෙන් ගොඩෙන් එන්නේ රනිල්ට චන්දේ දීපන් කියලනෙ සොන්නයෝ. 🤣🤣
     

    adaulla

    Well-known member
  • Jul 14, 2011
    1,093
    206
    63
    සුජීව ඇමතිකමක් සජිත්ගෙන් නොඉල්ලා ඉල්ලයි :lol: :lol: :lol:

     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,170
    24,809
    113
    tracing Geo-location.. ... ...
    Too ambitious වගේ මට නම් පේන්නේ..
    ගෝඨා එද්දී කට්ටිය චිත්‍ර ඇන්ද හැටි මතක් වෙනවා..

    කොහොමත් මේ සැරේ අනුර දිනුවොත් හොඳයි.. දෙයියනේ කියලා අවුරුදු 5ක් වත් අඳෝනාව නැතුව ඉන්න ලැබෙයි..
     
    • Like
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    Exactly
    Hari giyoth goda, nathnan end of Sinhalu
    උබ වගකීම ගනින් ! ගොටාභයට දීලා මේපාර මාලිමාවට දෙන හැමෝම වගකීම ගනින් මිනිස්සු දහස් ගනන් මැරෙද්දි
     
    • Haha
    Reactions: Solo Rider

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මොකද රනිල් කියන විදියට IMF ගැලවෙනවා සහ ඩොලරය නගිනවා අඩුම 450ට වත්.
    උඹ බය වෙන්න එපා බිම් මට්ටමේ ගොන්නු කියන ඒවා අනුර කුමරු කරන්නේ නෑ.

     
    • Haha
    Reactions: Cenon

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඕක හරි යන්න සම්භාවිතාවක් නෑ කියල ඔකුන්ගෙ කියුම් කෙරුම් වලින් පේනවනෙ ...ඇයි රිස්ක් එකක් ගන්නෙ.. ගෝඨාගෙ නිවට කම නම් කලින් පෙනුනෙ නෑනෙ.

    Democracy

    උබ වගකීම ගනින් ! ගොටාභයට දීලා මේපාර මාලිමාවට දෙන හැමෝම වගකීම ගනින් මිනිස්සු දහස් ගනන් මැරෙද්දි


    වග වෙනව කියන එක සින්හල ජාන වල නෑ බන්
     
    • Haha
    Reactions: pazzy12

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,722
    1
    11,011
    113
    එක්කෝ රට හැදෙයි නැත්තම් ඌටත් බෑ කියල තේරුම් ගනී :rolleyes: