ඕක හරි යන්න සම්භාවිතාවක් නෑ කියල ඔකුන්ගෙ කියුම් කෙරුම් වලින් පේනවනෙ ...ඇයි රිස්ක් එකක් ගන්නෙ.. ගෝඨාගෙ නිවට කම නම් කලින් පෙනුනෙ නෑනෙ.Exactly
Hari giyoth goda, nathnan end of Sinhalu
ඒ 74 ඇතුලෙ මාකිමාව කියන එකේ උන් හිටපු තැන් ටික , රටට කෙළවන තැන හිටපු ටික අමතක එකයි ඔතන අවුල.
උබ වගකීම ගනින් ! ගොටාභයට දීලා මේපාර මාලිමාවට දෙන හැමෝම වගකීම ගනින් මිනිස්සු දහස් ගනන් මැරෙද්දිExactly
Hari giyoth goda, nathnan end of Sinhalu
උඹ බය වෙන්න එපා බිම් මට්ටමේ ගොන්නු කියන ඒවා අනුර කුමරු කරන්නේ නෑ.මොකද රනිල් කියන විදියට IMF ගැලවෙනවා සහ ඩොලරය නගිනවා අඩුම 450ට වත්.
ඕක හරි යන්න සම්භාවිතාවක් නෑ කියල ඔකුන්ගෙ කියුම් කෙරුම් වලින් පේනවනෙ ...ඇයි රිස්ක් එකක් ගන්නෙ.. ගෝඨාගෙ නිවට කම නම් කලින් පෙනුනෙ නෑනෙ.
උබ වගකීම ගනින් ! ගොටාභයට දීලා මේපාර මාලිමාවට දෙන හැමෝම වගකීම ගනින් මිනිස්සු දහස් ගනන් මැරෙද්දි