මුලින්ම කියන්න ඕන බයියෝ නම් එන්න එපා 
දැනට තියෙන දේශපාලන වාතාවරණය බැලුවම ලංකාවේ ඉහලින්ම ඉන්නේ අනුර කුමාර කියල ඕන එකෙක්ට තේරෙනවානේ. මමත් පොරගේ කතා කිහිපයක් ඇහුවා මෑතකදි ,හැම එකකම වැදගත් කරුණු තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ 2019 ගෝටට හැදුන වගේම රැල්ලක් දැන් තියෙන්නේ. මෙයාලගෙත් ආර්ථික සමුලු, කාන්තා සමුලු , අයි.ටි සමුලු තියෙනවා. ඒවට පවා එන්නේ හොදට විශය පිලිබදව දන්න අය. හැබැයි වියත්මගත් මේ විදියටමයි ගියේ.
1. දන්න එකෙක් පැහැදිලි කරපං මේ දෙක වෙනස් වෙන්නේ කොහොමද කියල?
2. මාලිමාව ආවොත් මහමැතිවරණයක් තියෙනවා ඉක්මනින්ම කියනවා. ඒ නිසා පරණ හොරු ටික එන එක වැලකෙයි ගොඩක් දුරට. ඒකට නම් අනිවා රෙස්පෙක්ට්. එහෙම වුනොත් මෙයාලට දාන්න තරම් හොද අපේක්ෂකයෝ ඉන්නවද? (ඇත්තටම මේ ගැන දන්නේ නැති නිසා අහන්නේ)
3. මට හිතෙන විදියට ,අනුරලාගේ පැත්තට තියෙන වංචා , දූෂණ සැහෙන්න අඩුයි. උන් බබාලා කියෙනව නෙමේ. හැබැයි මේ වෙද්දිත් දෙයක් තියෙයි නම් ඔය සෙට් එකම හිරේ හෝ නඩුවක් දාලා මේ තියෙන ජනප්‍රියත්වය එක්ක. ඒ ගැන මොකද කියන්නේ? මොකද හැම එකාම මඩ ගහන්නේ අරුගේ රුපෙටයි, 88-89 ඒවයි, පරණ උන් එක්ක එකතුවුනා කියන එකටයි විතරයි.
වැදගත් ඩිස්කෂන් එකක් ගෙනියනවනම් වටිනවා රිප්ලයි වලින්.