මාලිමාව හා 2019 රැල්ල

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    1. දන්න එකෙක් පැහැදිලි කරපං මේ දෙක වෙනස් වෙන්නේ කොහොමද කියල?
    වෙනසක් නැ
    2. මාලිමාව ආවොත් මහමැතිවරණයක් තියෙනවා ඉක්මනින්ම කියනවා. ඒ නිසා පරණ හොරු ටික එන එක වැලකෙයි ගොඩක් දුරට. ඒකට නම් අනිවා රෙස්පෙක්ට්. එහෙම වුනොත් මෙයාලට දාන්න තරම් හොද අපේක්ෂකයෝ ඉන්නවද? (ඇත්තටම මේ ගැන දන්නේ නැති නිසා අහන්නේ)

    අපෙක්ශයක්ගෙ හොද මනින්නෙ මොකෙන්ද

    විදිමත් අද්‍යපනයක් තියන
    උසාවියකින් වරදකරු නොවූ
    බදු පැහැර හැරීම්, මුදල් වන්චා දූශන, නොකරපු
    ප්‍රසිද්දියෙ ජාති වාදී , කලකෝලාහල, පුද්ගල පැහැරහැරීම, ස්ත්‍රී දූශන, මරන ෆ්‍රොම් බීමත් රිය පැදවීම් නොඅකරපු


    ඕනම එකෙක් හොදයි ඉතින් නෙහ්


    3. මට හිතෙන විදියට ,අනුරලාගේ පැත්තට තියෙන වංචා , දූෂණ සැහෙන්න අඩුයි. උන් බබාලා කියෙනව නෙමේ. හැබැයි මේ වෙද්දිත් දෙයක් තියෙයි නම් ඔය සෙට් එකම හිරේ හෝ නඩුවක් දාලා මේ තියෙන ජනප්‍රියත්වය එක්ක. ඒ ගැන මොකද කියන්නේ? මොකද හැම එකාම මඩ ගහන්නේ අරුගේ රුපෙටයි, 88-89 ඒවයි, පරණ උන් එක්ක එකතුවුනා කියන එකටයි විතරයි.

    වැදගත් ඩිස්කෂන් එකක් ගෙනියනවනම් වටිනවා රිප්ලයි වලින්.

    88/89, මඩ වැඩක් නැ

    ඊලග අවුරුදු 2/5/10/20 ඇතුලත ආර්තික ස්තාවරත්වය ඇති කරන්නෙ කොහොමද? වැඩ පිලිවල මොකද්ද, එකට ඇති ගැටලු මොනවද හඩුනගෙන තියනවද? එව්වට පිලියම් තියන්වද

    ඊලග අවුරුදු 2/5/10/20 සමාජීය ප්‍රශන මොනවද? විසදන්නෙ කොහොමද? වැඩ පිලිවල මොකද්ද කියල අනුරය & ගෙන්නල්ල ප්‍රසිද්ද වෙදිකාවක අහපන්

    "වැඩිපුර ඩොලර් 500ක්"
    "හා මචන් , හරි මචන්"
    "මහින්ද හොරා"
    " මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න"

    වගෙ එව කිව්වොත්, බඩුම තමයි
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ගෝඨාබය පාට් 2. අද කිව්වයි කියල ලියල තියාගනිං

    මිනිස්සු ඡන්දෙ දෙන්නෙ ආණ්ඩුවත් එක්ක තියෙන තරහට මිසක් වැඩ පිළිවෙලක් බලල නෙවෙයි. පහුගිය ඡන්ද ඔක්කොම බැලුවත් පැටර්න් එක ඕක තමයි. මාලිමාව මේ පාර පාවිච්චි කරන්නෙත් ඒ ට්‍රික් එකමයි.

    මම දැන් අවුරුදු 14කට කිට්ටු වෙන්න මේකෙ ඉන්නව. හැමදාම ඡන්දෙ කාලෙට අලුත් එකවුන්ට් ටිකක් ඇක්ටිවේට් වෙනව, ඡන්ද කැම්පේන් කරනව. දිනල මාස 6, අවුරුද්දක් යද්දි ඒ එකෙක්වත් නෑ. කාලයක් තිස්සෙ ඉන්න උන්ට ගානකුත් නෑ.

    ඉරෝසන් කියන එකා විතරයි එක දිගට අවුරුදු 16 - 17 අල්ලං හිටියෙ. අන්තිමට උටත් වැලේ වැල් නැති උනා. ලංකාවෙ උන් මේ ආත්මෙ ඉගෙන ගන්න ජාතියක් නෙවෙයි.
    උබත් චන්දෙ ලංවෙද්දි ඇක්ටිවු වෙන එකෙක්නෙ, මන් මීට කලින් උබව දැකලාම නෑ.
     
    • Haha
    Reactions: u_make_me_sick_

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    යූඇන්පී - බැරි වැඩ කරල පෙන්නනවා
    අම්මප ඇත්තක් මේක නම්..

    කොල්ලෝ සින් එකේ ඉදලා බල්ලෝ සින් එකටම ගියා නොවැ :yes: :yes: :yes:
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    anura awoth salli karayanta amru wenawa. unge poddak robin hood system ekak tiyenne. wena denna ekekuth na. ekaparak hari deela thamai balanna oni.
    එහෙම කරදරයක් වෙන්නේ නෑ සාධාරණයව හම්බ කරපු කිසිම සල්ලිකාරයෙක්ට.. සහතික වෙන්න පුලුවන්.. බය වෙන්න එපා.. :yes:

    මම කියන්නේ මෝඩ ගෝඨායි මෝඩ අනුරයි දෙන්නම එක වල්ලේ පොල්. දෙන්නගෙම ගොබ්බ ප්‍රතිපත්ති සමානයි :lol:
    v9nd5n.jpg


    ehemada-ehmda-ehmd-wesige-3.gif
    ------ Post added on Mar 20, 2024 at 5:48 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,329
    100,181
    113
    1. නන්දසේනගෙ වියත්මග ඉස්සරහට ගෙනාවේ නාකි මයිනගේ හොර කල්ලිය වහන්න නේ. JVP එක අනික් සංවිධානත් එක්ක NPP හදන්න කලින් ඉඳන්ම ප්‍රොෆාලා අරුන් මුන් එක්ක තමයි ආවේ. වෙනසකට තිබ්බේ ඒ දවස් වල මිනිස්සු අතරේ පක්‍ෂයක් විදියට ප්‍රසිද්දියක් තිබ්බේ නැති එක විතරයි.
    2. අපේක්ෂකයෝ ඉන්නවා.
    3. 88/89 කාලේ වෙච්ච වැරදි තිරණ එක්ක දැන් පක්ෂයක් විදියට නිවැරදි පාරක යනවා කියල මට හිතෙනවා. අදටත් මඩ ගහන්න තියෙන්නේ. 88/89 යි ලපෙයි බැඳපු ගෑනියි කව්දයි.. හඳුන්නෙත්තිගේ අතේ ඇඟියි ටිකයි.
    අන්තිමට ටිකට හේතුව මේ වෙනකං හරියට දෙයක් කරන්න චංස් එක ලැබූන් නැති නිසා වෙන්නත් පුළුවන් 50/50 තමා ඕක.
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    කථා කරේ පච අනුර ගැන අනිත් එවුන් කරා කියලා පච අනුර කරන ඒවා හරි කියන්න බැහැ නේ


    වෙනසක් නැ


    අපෙක්ශයක්ගෙ හොද මනින්නෙ මොකෙන්ද

    විදිමත් අද්‍යපනයක් තියන
    උසාවියකින් වරදකරු නොවූ
    බදු පැහැර හැරීම්, මුදල් වන්චා දූශන, නොකරපු
    ප්‍රසිද්දියෙ ජාති වාදී , කලකෝලාහල, පුද්ගල පැහැරහැරීම, ස්ත්‍රී දූශන, මරන ෆ්‍රොම් බීමත් රිය පැදවීම් නොඅකරපු


    ඕනම එකෙක් හොදයි ඉතින් නෙහ්




    88/89, මඩ වැඩක් නැ

    ඊලග අවුරුදු 2/5/10/20 ඇතුලත ආර්තික ස්තාවරත්වය ඇති කරන්නෙ කොහොමද? වැඩ පිලිවල මොකද්ද, එකට ඇති ගැටලු මොනවද හඩුනගෙන තියනවද? එව්වට පිලියම් තියන්වද

    ඊලග අවුරුදු 2/5/10/20 සමාජීය ප්‍රශන මොනවද? විසදන්නෙ කොහොමද? වැඩ පිලිවල මොකද්ද කියල අනුරය & ගෙන්නල්ල ප්‍රසිද්ද වෙදිකාවක අහපන්

    "වැඩිපුර ඩොලර් 500ක්"
    "හා මචන් , හරි මචන්"
    "මහින්ද හොරා"
    " මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න"

    වගෙ එව කිව්වොත්, බඩුම තමයි
    අනේ යකෝ.. හොරුන්ගේ සල්ලිටික මාලිමාව ගත්තට පස්සේ රට හදන එක nothing.. :yes:
    ------ Post added on Mar 20, 2024 at 5:57 PM
     

    Wanniyaz

    Active member
  • Apr 18, 2016
    176
    101
    43
    ඔය රැල්ල තියන පැත්ත තමා හැමදාම ලංකාවේ දේශපාලන බලය ගන්නේ. රැල්ලට බැනලා වැඩක් නැහැ. හොඳට හෝ නරකට දිනන්න නම් රැල්ලක් හදා ගන්න වෙනවා. මොකද මේ ලංකාව.
     
    • Like
    • Sad
    Reactions: Honda.putha and nul

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    Umbala wage rallata puka dena ponnayo innakota kohomath gawa sampathak hadenawa putha 🤭 🤭
    රැල්ලට නැතුව රනිල්ට පුක දුන්නනම් හොඳයි කියලද කියන්නෙ
     

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,828
    2,733
    113
    එකෙක් දෙන්නෙක් හාලා තියෙනවා ත්රෙඩ් එක. රිප්ලයි ටිකට තැන්කයූ
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    apita thaama me hikila thiyenne 71 mathini ekka genapu samajawadi prathisanskarana nisa, owa nisa thama wurthiya samiti anan manan pagaa karayoi okkoma bihi wela system eka mandagaami wela fuck uney, aaye 2024di aluten rathu sahodarayo tika awoth wenne ginnata piduru damma wage thamai. ehemai kiyala ranilai pohottuwai hari kiyanne na un danawaadi label eken karanne crony capitalism, unge watey inna un witharak goda. me ratey thaama chande denna harihaman prathipattiyak thiyena ekek na. anathai sinhalayoo
     

    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    බයියෙක් වගේ කඩේ යන්න එපා බන්.. 🥴
    ඇත්ත තමයි අනුරට දිනන්න ඕන නම් අලුතෙන් චන්දෙ දාන උන් හදෙන් 🌛 අරන් එන්න බෑ ..
    අර ගෝටට කඩේ ගිය බයියෝ ටික චූන් කරලම තමයි චන්දෙ ගන්න වෙන්නේ. වෙන කරන්න දෙයක් නෑ . ඉතින් නාට්ටි පෙන්නුවට අවුලක් නෑ .
    හැබැයි දින්නම ඒවා අමතක කරන්න ඕනේ. ප්‍රයෝගික දේවල් විතරක් කරන්න ඕනේ.
    දින්නම චන්දෙ දීපු බයියෝ චූන් කරන්න ගියොත් කෙලවෙනවා කියලා මම කිව්වේ.

    Awuruddakata lankawe average 328,000k aluthin ipadenawa.

    1710988689541.png


    Awurudu 5ta, aluth chanda laksha 16k set wenawa. (2019di tibba nathi chanda). Un tharuna un bahuthare ralllata yana un. 2019di Sajithta, Gotata deepu waysaka undala set ekak marila yanawa awurud 5 athulatha.

    E nisa, kalin unmai inne kiyanna baha.


    anura awoth salli karayanta amru wenawa. unge poddak robin hood system ekak tiyenne. wena denna ekekuth na. ekaparak hari deela thamai balanna oni.

    ane palayan ban yanna. owa baiyo gahana pacha. me anurama uththare dila thiyenne.
    https://elakiri.com/threads/මාලිමාවේ-අය-සල්ලි-තියෙන-ව්‍යාපාර-කරන-අයට-විරුද්ධයිද.2146838/



    dan thamai me hodama eken kelawela tiyenne tax + vat nisa. salli tibbath karaganna deyak nathuwa inne wahanaykwath gena ekakya. bank poliyath adui.
    ------ Post added on Mar 21, 2024 at 9:07 AM
     
    Last edited:

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    බලය ගන්න කෙනක් මිනිස්සුන්ට ඇත්ත කියලා බලය ගන්න ඕනේ.නිකන් බොරුවට බොරු බලාපොරොත්තු දෙන්නේ නැතුව. එහෙම උනොත් වෙන්නේ චන්දෙ දිනුවට පස්සේ තිබ්බ චුන් එක දෙපිටින් ගිහින් ගෝටට කලින් ගෙදර යන්න වෙන්නේ . කොහොමත් ලංකාවේ බහුතරයක් අප්සෙට් .ඒ හින්ද බහුතරයක් නියෝජනය කරන තැන අප්සෙට් නොවී තියෙන්න විදිහක් නෑ
     

    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    අද වෙනකන් ඇයි ජ.වී.පේ ( JVP) සවිස්තරව (සංඛයා -with figures) සහිතව, ආර්ථික කාල සටහනක් පෙළ ගස්වන්නේ නැත්තේ ?
    මොකක්ද ආර්ථික ප්‍රතිපත්තිය.
    මන් කතා කරන්නේ ආර්ථික ව්‍යුවහය සහ සැලැස්ම ගැන. වෙන බහු බූත නෙම්යි .

    malimawa කොහොමද ? , කොයි කාලසීමාවක් තුල ද ? , සියලුම "පාඩු
    ලබන ආයතන" නැවත ප්‍රතිවීවුහ ගත කරන්නේ ? නැවත "ලාබ ලබන " තැනට ගේන්‍න‍ ? සේවක අත්රික්තය කොහොමද උපරිම ලෙස යොදන්නේ සහ නියාමනය, පඩි වැඩි කරන්න කියා කියා ක ගැන "වුර්තීය සමිති"මෙල්ල කරන්නේ ?
    කොහොමත් කිසි දෙයක් වසර එකකින් හෝ දෙකකින් කරන්න බැහැ , එතකන් ණය
    ගන්නේ කොහෙන්ද ? එසේ ගන්න තැන් ඔයාලගේ කොන්දේසි අනුව ණය දෙයිද ? ඇයි එහෙනම් දැන් බැරි ?

    හොරකම් කල සල්ලි ගණනය කලාද ? පළමු වසර තුල කොපමණ "හොරකම් කල සල්ලි" අයවැය
    පරතරය පිය වන්න ප්‍රමාණවත් ද ?
    පිටරට නම් හොර සල්ලි ඒවා ගන්න ක්‍රම වේදය මොකක්ද ?
    මොන රටද හොරකම් කල සල්ලි අයෙත් ලබා ගන්න පුළුවන් උනේ ?
    ( අප්රිකාණු මහාද්වීපය ඇතුළු, හිගන තාමත් පසුගමි රටක් උන කුයුබාව)