anura awoth salli karayanta amru wenawa. unge poddak robin hood system ekak tiyenne. wena denna ekekuth na. ekaparak hari deela thamai balanna oni.
වෙනසක් නැ1. දන්න එකෙක් පැහැදිලි කරපං මේ දෙක වෙනස් වෙන්නේ කොහොමද කියල?
2. මාලිමාව ආවොත් මහමැතිවරණයක් තියෙනවා ඉක්මනින්ම කියනවා. ඒ නිසා පරණ හොරු ටික එන එක වැලකෙයි ගොඩක් දුරට. ඒකට නම් අනිවා රෙස්පෙක්ට්. එහෙම වුනොත් මෙයාලට දාන්න තරම් හොද අපේක්ෂකයෝ ඉන්නවද? (ඇත්තටම මේ ගැන දන්නේ නැති නිසා අහන්නේ)
3. මට හිතෙන විදියට ,අනුරලාගේ පැත්තට තියෙන වංචා , දූෂණ සැහෙන්න අඩුයි. උන් බබාලා කියෙනව නෙමේ. හැබැයි මේ වෙද්දිත් දෙයක් තියෙයි නම් ඔය සෙට් එකම හිරේ හෝ නඩුවක් දාලා මේ තියෙන ජනප්‍රියත්වය එක්ක. ඒ ගැන මොකද කියන්නේ? මොකද හැම එකාම මඩ ගහන්නේ අරුගේ රුපෙටයි, 88-89 ඒවයි, පරණ උන් එක්ක එකතුවුනා කියන එකටයි විතරයි.
වැදගත් ඩිස්කෂන් එකක් ගෙනියනවනම් වටිනවා රිප්ලයි වලින්.
උබත් චන්දෙ ලංවෙද්දි ඇක්ටිවු වෙන එකෙක්නෙ, මන් මීට කලින් උබව දැකලාම නෑ.ගෝඨාබය පාට් 2. අද කිව්වයි කියල ලියල තියාගනිං
මිනිස්සු ඡන්දෙ දෙන්නෙ ආණ්ඩුවත් එක්ක තියෙන තරහට මිසක් වැඩ පිළිවෙලක් බලල නෙවෙයි. පහුගිය ඡන්ද ඔක්කොම බැලුවත් පැටර්න් එක ඕක තමයි. මාලිමාව මේ පාර පාවිච්චි කරන්නෙත් ඒ ට්‍රික් එකමයි.
මම දැන් අවුරුදු 14කට කිට්ටු වෙන්න මේකෙ ඉන්නව. හැමදාම ඡන්දෙ කාලෙට අලුත් එකවුන්ට් ටිකක් ඇක්ටිවේට් වෙනව, ඡන්ද කැම්පේන් කරනව. දිනල මාස 6, අවුරුද්දක් යද්දි ඒ එකෙක්වත් නෑ. කාලයක් තිස්සෙ ඉන්න උන්ට ගානකුත් නෑ.
ඉරෝසන් කියන එකා විතරයි එක දිගට අවුරුදු 16 - 17 අල්ලං හිටියෙ. අන්තිමට උටත් වැලේ වැල් නැති උනා. ලංකාවෙ උන් මේ ආත්මෙ ඉගෙන ගන්න ජාතියක් නෙවෙයි.
අම්මප ඇත්තක් මේක නම්..යූඇන්පී - බැරි වැඩ කරල පෙන්නනවා

එහෙම කරදරයක් වෙන්නේ නෑ සාධාරණයව හම්බ කරපු කිසිම සල්ලිකාරයෙක්ට.. සහතික වෙන්න පුලුවන්.. බය වෙන්න එපා..anura awoth salli karayanta amru wenawa. unge poddak robin hood system ekak tiyenne. wena denna ekekuth na. ekaparak hari deela thamai balanna oni.
මම කියන්නේ මෝඩ ගෝඨායි මෝඩ අනුරයි දෙන්නම එක වල්ලේ පොල්. දෙන්නගෙම ගොබ්බ ප්‍රතිපත්ති සමානයි![]()
අන්තිමට ටිකට හේතුව මේ වෙනකං හරියට දෙයක් කරන්න චංස් එක ලැබූන් නැති නිසා වෙන්නත් පුළුවන් 50/50 තමා ඕක.1. නන්දසේනගෙ වියත්මග ඉස්සරහට ගෙනාවේ නාකි මයිනගේ හොර කල්ලිය වහන්න නේ. JVP එක අනික් සංවිධානත් එක්ක NPP හදන්න කලින් ඉඳන්ම ප්‍රොෆාලා අරුන් මුන් එක්ක තමයි ආවේ. වෙනසකට තිබ්බේ ඒ දවස් වල මිනිස්සු අතරේ පක්‍ෂයක් විදියට ප්‍රසිද්දියක් තිබ්බේ නැති එක විතරයි.
2. අපේක්ෂකයෝ ඉන්නවා.
3. 88/89 කාලේ වෙච්ච වැරදි තිරණ එක්ක දැන් පක්ෂයක් විදියට නිවැරදි පාරක යනවා කියල මට හිතෙනවා. අදටත් මඩ ගහන්න තියෙන්නේ. 88/89 යි ලපෙයි බැඳපු ගෑනියි කව්දයි.. හඳුන්නෙත්තිගේ අතේ ඇඟියි ටිකයි.
කථා කරේ පච අනුර ගැන අනිත් එවුන් කරා කියලා පච අනුර කරන ඒවා හරි කියන්න බැහැ නේ
අනේ යකෝ.. හොරුන්ගේ සල්ලිටික මාලිමාව ගත්තට පස්සේ රට හදන එක nothing..වෙනසක් නැ
අපෙක්ශයක්ගෙ හොද මනින්නෙ මොකෙන්ද
විදිමත් අද්‍යපනයක් තියන
උසාවියකින් වරදකරු නොවූ
බදු පැහැර හැරීම්, මුදල් වන්චා දූශන, නොකරපු
ප්‍රසිද්දියෙ ජාති වාදී , කලකෝලාහල, පුද්ගල පැහැරහැරීම, ස්ත්‍රී දූශන, මරන ෆ්‍රොම් බීමත් රිය පැදවීම් නොඅකරපු
ඕනම එකෙක් හොදයි ඉතින් නෙහ්
88/89, මඩ වැඩක් නැ
ඊලග අවුරුදු 2/5/10/20 ඇතුලත ආර්තික ස්තාවරත්වය ඇති කරන්නෙ කොහොමද? වැඩ පිලිවල මොකද්ද, එකට ඇති ගැටලු මොනවද හඩුනගෙන තියනවද? එව්වට පිලියම් තියන්වද
ඊලග අවුරුදු 2/5/10/20 සමාජීය ප්‍රශන මොනවද? විසදන්නෙ කොහොමද? වැඩ පිලිවල මොකද්ද කියල අනුරය & ගෙන්නල්ල ප්‍රසිද්ද වෙදිකාවක අහපන්
"වැඩිපුර ඩොලර් 500ක්"
"හා මචන් , හරි මචන්"
"මහින්ද හොරා"
" මේ සමාජ ක්‍රමය වෙනස් කරන්න"
වගෙ එව කිව්වොත්, බඩුම තමයි
අනේ යකෝ.. හොරුන්ගේ සල්ලිටික මාලිමාව ගත්තට පස්සේ රට හදන එක nothing..
------ Post added on Mar 20, 2024 at 5:57 PM
රැල්ලට නැතුව රනිල්ට පුක දුන්නනම් හොඳයි කියලද කියන්නෙUmbala wage rallata puka dena ponnayo innakota kohomath gawa sampathak hadenawa putha![]()
![]()
බයියෙක් වගේ කඩේ යන්න එපා බන්..
ඇත්ත තමයි අනුරට දිනන්න ඕන නම් අලුතෙන් චන්දෙ දාන උන් හදෙන්අරන් එන්න බෑ ..
අර ගෝටට කඩේ ගිය බයියෝ ටික චූන් කරලම තමයි චන්දෙ ගන්න වෙන්නේ. වෙන කරන්න දෙයක් නෑ . ඉතින් නාට්ටි පෙන්නුවට අවුලක් නෑ .
හැබැයි දින්නම ඒවා අමතක කරන්න ඕනේ. ප්‍රයෝගික දේවල් විතරක් කරන්න ඕනේ.
දින්නම චන්දෙ දීපු බයියෝ චූන් කරන්න ගියොත් කෙලවෙනවා කියලා මම කිව්වේ.
anura awoth salli karayanta amru wenawa. unge poddak robin hood system ekak tiyenne. wena denna ekekuth na. ekaparak hari deela thamai balanna oni.