මාලිමාව හා 2019 රැල්ල

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    මුලින්ම කියන්න ඕන බයියෝ නම් එන්න එපා :P

    දැනට තියෙන දේශපාලන වාතාවරණය බැලුවම ලංකාවේ ඉහලින්ම ඉන්නේ අනුර කුමාර කියල ඕන එකෙක්ට තේරෙනවානේ. මමත් පොරගේ කතා කිහිපයක් ඇහුවා මෑතකදි ,හැම එකකම වැදගත් කරුණු තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ 2019 ගෝටට හැදුන වගේම රැල්ලක් දැන් තියෙන්නේ. මෙයාලගෙත් ආර්ථික සමුලු, කාන්තා සමුලු , අයි.ටි සමුලු තියෙනවා. ඒවට පවා එන්නේ හොදට විශය පිලිබදව දන්න අය. හැබැයි වියත්මගත් මේ විදියටමයි ගියේ.

    1. දන්න එකෙක් පැහැදිලි කරපං මේ දෙක වෙනස් වෙන්නේ කොහොමද කියල?
    2. මාලිමාව ආවොත් මහමැතිවරණයක් තියෙනවා ඉක්මනින්ම කියනවා. ඒ නිසා පරණ හොරු ටික එන එක වැලකෙයි ගොඩක් දුරට. ඒකට නම් අනිවා රෙස්පෙක්ට්. එහෙම වුනොත් මෙයාලට දාන්න තරම් හොද අපේක්ෂකයෝ ඉන්නවද? (ඇත්තටම මේ ගැන දන්නේ නැති නිසා අහන්නේ)
    3. මට හිතෙන විදියට ,අනුරලාගේ පැත්තට තියෙන වංචා , දූෂණ සැහෙන්න අඩුයි. උන් බබාලා කියෙනව නෙමේ. හැබැයි මේ වෙද්දිත් දෙයක් තියෙයි නම් ඔය සෙට් එකම හිරේ හෝ නඩුවක් දාලා මේ තියෙන ජනප්‍රියත්වය එක්ක. ඒ ගැන මොකද කියන්නේ? මොකද හැම එකාම මඩ ගහන්නේ අරුගේ රුපෙටයි, 88-89 ඒවයි, පරණ උන් එක්ක එකතුවුනා කියන එකටයි විතරයි.

    වැදගත් ඩිස්කෂන් එකක් ගෙනියනවනම් වටිනවා රිප්ලයි වලින්.

    මුන් ආවනම් රට සිම්බාබ්වේ වෙන්නේ..​

    • Like
    Reactions: FlashBoz

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    😍
    2019 නන්දයා, මහින්දයා ඇතුලු නඩේගෙන් මාධ්‍යවේදියො අහනවා මොකක්ද ඔයාලගෙ ආර්ථික වැඩපිළිවෙල කියලා?
    "අපිට දෙන්නකො. අපි කරලා පෙන්නම්" කියලා කියනවා.
    පොඩ්ඩක් විස්තර කරනන්න බැයිද අහනවා.
    දේශීය නිශ්පාදනේ වැඩිකරනවා. රාජ්‍ය සම්පත් රැකගන්නවා. බදු බර අඩු කරනවා. IMF ප්ලග් එක ගලෝනවා. යැයි යැයි යැයි කියලා වැල් බයිලා ගහනවා.
    බයියො අප්පුඩි ගහනවා. "යකෝ ඔය උඹලව රවට්ටන්න හදන්නේ" කියලා කියපු අපිට කුණු බැණුම් බයිනවා.
    අන්තිමට උඹලට මොකද උනේ.? උඹලගෙ දෙමව්පියො මහපාරේ පෝලිම්වල මැරුණා නේද?
    උඹලා ආයෙත් 2024 යන්නෙත් ඒ පාරෙම තමයි.
    NPP එක වේදිකා උඩ IMF එකට බැනලා ශැන්ග්‍රීලා ගිහින් උන්ව හම්බ වෙනවා. එළියට ඇවිත් මොනවදෝ කියනවා. අපි ආවහම කොන්දේසි වෙනස් කරනවා කියනවා. යකෝ... ණය ගන්න එකා කොන්දේසි දාලා ණය ගන්නෙ කොහෙන්ද? අපි අනිවාර්‍යෙන්ම 2025 මැද වෙනකොට IMF වැඩසටහනෙන් අයින් වෙනවා. ඊට පස්සේ වෙන දේ අනාගතයට භාරයි.
    අදත් උඹලගෙ ප්‍රධාන අවිය අපහාස කිරීම. මිනිස්සුන්ට ලේබල් ගැහිල්ල. උඹලා හිතනවද ඔය අපහාස වලින් වෙන්න යන විනාශය නතර වෙනවා කියලා.?
    කාර්තු කීපයක් සෘණ වර්ධනයක් තියෙන, සංචිත හිඳුනු, ණය කන්දක් තියෙන ආර්ථික අර්බුදයකින් රටක් ගොඩගන්න හැමෝටම පට්ට කැපකිරීම් කරන්න වෙනවා. අපි ඒකට ලෑස්ති නැහැ. අපිට ඕන කෙටි මාර්ග වලින් විසදුම්. ඒවා ලැබෙන්නේ නෑ.
    කවදාහරි උඹලා ඒක තේරුම් ගන්නවා.
    රාජපක්ෂලව බලවත් කලේ උඹලා. අපි නෙමේ. උඹලා හුරේ දාගෙන යන කාලේ අපි උන්ට විරුද්ධව වැඩකලේ. දැන් රාජපක්ෂලගෙන් පළිගන්න කියලා බොරුවට නටන්න එපා. රාජපක්ෂලට ජන්දෙ නොදී හිටපල්ලා. සරළයි. උඹලා NPP එකට කියලා ඇරව ගත්තම ආයෙ යන්නෙ රාජපක්ෂලා ළඟටම තමයි. ඒකයි උඹලට අපි මෝඩ බයියෝ කියන්නේ.
    උඹලගෙ ජන්දය මේ ඇත්ත තත්වය පිළිගන්න, යථාර්ථය එක්ක වැඩ කරන දක්ෂිනාංශික කණ්ඩායමකට දියලා. මේ ආරම්භ කරලා තියෙන ප්‍රතිසංස්කරණ වැඩසටහන වේගවත් කරන්න පුලුවන් එකෙක් මිසක් "සිස්ටම් චේන්ජ්" කියලා බයිලා ගහලා මේක සම්පූර්ණයෙන් කඬාවට්ටන එවුන් ටිකකට මේ රට දෙන්න එපා.
    මේක ලිව්වේ 2019 නන්දයට පුක ඉරාගෙන කඩේ ගිහින් දැන් උපාසකලා වෙන්න හදන ගොබ්බ පල් NPP බයියන්ට. රියල් බයියොයි, රියල් ජෙප්පොයි මම හොදට දන්නවා. මට උන් එක්ක කිසි තරහක් නෑ. මට මේ එහෙට මෙහෙට වැනෙන බලු බයියො නම් පේන්න බෑ.

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,765
    113
    මාලඹේ
    අද වෙනකන් ඇයි ජ.වී.පේ ( JVP) සවිස්තරව (සංඛයා -with figures) සහිතව, ආර්ථික කාල සටහනක් පෙළ ගස්වන්නේ නැත්තේ ?
    මොකක්ද ආර්ථික ප්‍රතිපත්තිය.
    මන් කතා කරන්නේ ආර්ථික ව්‍යුවහය සහ සැලැස්ම ගැන. වෙන බහු බූත නෙම්යි .

    malimawa කොහොමද ? , කොයි කාලසීමාවක් තුල ද ? , සියලුම "පාඩු
    ලබන ආයතන" නැවත ප්‍රතිවීවුහ ගත කරන්නේ ? නැවත "ලාබ ලබන " තැනට ගේන්‍න‍ ? සේවක අත්රික්තය කොහොමද උපරිම ලෙස යොදන්නේ සහ නියාමනය, පඩි වැඩි කරන්න කියා කියා ක ගැන "වුර්තීය සමිති"මෙල්ල කරන්නේ ?
    කොහොමත් කිසි දෙයක් වසර එකකින් හෝ දෙකකින් කරන්න බැහැ , එතකන් ණය
    ගන්නේ කොහෙන්ද ? එසේ ගන්න තැන් ඔයාලගේ කොන්දේසි අනුව ණය දෙයිද ? ඇයි එහෙනම් දැන් බැරි ?

    හොරකම් කල සල්ලි ගණනය කලාද ? පළමු වසර තුල කොපමණ "හොරකම් කල සල්ලි" අයවැය
    පරතරය පිය වන්න ප්‍රමාණවත් ද ?
    පිටරට නම් හොර සල්ලි ඒවා ගන්න ක්‍රම වේදය මොකක්ද ?
    මොන රටද හොරකම් කල සල්ලි අයෙත් ලබා ගන්න පුළුවන් උනේ ?
    ( අප්රිකාණු මහාද්වීපය ඇතුළු, හිගන තාමත් පසුගමි රටක් උන කුයුබාව)
    උබ හරියටම Point එකට කථා කරලා තියෙනවා උබේ ප්‍රශ්නයට උත්තරය නම් JVP එක Data එක්ක යන්නේ නැත්තේ උන් ගහන වැල් බයිලාව රටට අහුවෙන නිසා.
    Data එක්ක ගියොත් JVP එකේ ඇදන් ඉන්න සළුපට අහසට තමා😛

    JVP එකට දැනට ඕනේ ඉරයි හඳයි හරි කමක් නැහැ දෙනවා කියලා රටේ බලය අල්ලා ගන්න.

    උන්ට ආර්ථිකය ගැන අබලමල් රේණුවක දැනීමක් නැහැ. ලෝක ආර්තිකය හැසිරෙන විදිය ගැන උන්ට දැනීමක් නැහැ . ඒත් ලංකාවේ මිනිරන් විකුණලා , පොස්පේට් විකුණලා රට ගොඩ දාන්න පුලුවන් කියලා හිතන බයියන් ක්ෂණික මෝචනය වෙන්න කථා කරන්න පුළුවන් 🤣
     
    mala2u

    Active member
  • Jan 1, 2009
    497
    218
    43
    ~~Gotham City~~
    උබ හරියටම Point එකට කථා කරලා තියෙනවා උබේ ප්‍රශ්නයට උත්තරය නම් JVP එක Data එක්ක යන්නේ නැත්තේ උන් ගහන වැල් බයිලාව රටට අහුවෙන නිසා.
    Data එක්ක ගියොත් JVP එකේ ඇදන් ඉන්න සළුපට අහසට තමා😛

    JVP එකට දැනට ඕනේ ඉරයි හඳයි හරි කමක් නැහැ දෙනවා කියලා රටේ බලය අල්ලා ගන්න.

    උන්ට ආර්ථිකය ගැන අබලමල් රේණුවක දැනීමක් නැහැ. ලෝක ආර්තිකය හැසිරෙන විදිය ගැන උන්ට දැනීමක් නැහැ . ඒත් ලංකාවේ මිනිරන් විකුණලා , පොස්පේට් විකුණලා රට ගොඩ දාන්න පුලුවන් කියලා හිතන බයියන් ක්ෂණික මෝචනය වෙන්න කථා කරන්න පුළුවන් 🤣
    ඇත්තටම ඔය වගෙ ප්‍රශ්න මාලිමාවෙන් හැමොම අහනව නම් ගොඩක් හොදයි කියල මට හිතෙන්නෙ.. බොනිකර තරුවෙ උපත නෙ 🤣
     
    • Like
    Reactions: DadayamBatta

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,765
    113
    මාලඹේ
    ඇත්තටම ඔය වගෙ ප්‍රශ්න මාලිමාවෙන් හැමොම අහනව නම් ගොඩක් හොදයි කියල මට හිතෙන්නෙ.. බොනිකර තරුවෙ උපත නෙ 🤣
    ලංකාවේ ගොඩක් මාධ්‍යවේදියෝ උනත් Point එකට කථා කරන්න තේරෙන්නේ නැහැ බං
    සමහර විට උගත් කමක් නැති නිසා වෙන්න ඇති .
    අනිත් එක JVP එක දන්නවා අනිත් පක්ෂ වලට වඩා තැනේ හැටියට අනේ ගහන්න .

    හොදට බලන්න අනුරට උත්තර දිගන්න බැරි ප්‍රශ්නයක් ඇහුවම ඌ මුලින් කියවන්නේ හෙන වැල් වටාරමක් එහෙම විනාඩි දෙකක් කියවලා අන්තිමට ප්‍රශ්නයට ලගින් යන උත්තරයක් දීලා මග අරිනවා 🤣

    අන්තිමට ප්‍රශ්නේ අහපු එකාටත් අහපු පර්ශනය අමතකයි 🤦
     
    • Haha
    Reactions: mala2u

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,129
    9,977
    113
    ලංකාවේ ගොඩක් මාධ්‍යවේදියෝ උනත් Point එකට කථා කරන්න තේරෙන්නේ නැහැ බං
    සමහර විට උගත් කමක් නැති නිසා වෙන්න ඇති .
    අනිත් එක JVP එක දන්නවා අනිත් පක්ෂ වලට වඩා තැනේ හැටියට අනේ ගහන්න .

    හොදට බලන්න අනුරට උත්තර දිගන්න බැරි ප්‍රශ්නයක් ඇහුවම ඌ මුලින් කියවන්නේ හෙන වැල් වටාරමක් එහෙම විනාඩි දෙකක් කියවලා අන්තිමට ප්‍රශ්නයට ලගින් යන උත්තරයක් දීලා මග අරිනවා 🤣

    අන්තිමට ප්‍රශ්නේ අහපු එකාටත් අහපු පර්ශනය අමතකයි 🤦
    bokkenma kiypan uba kata da vote karnne me para :yes:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    :lol:

    kberZGC.jpeg
    ඒ පාර උඹ ගෝටාගෙ හොඳ කියනවද? :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,365
    4,680
    113
    නොපෙනෙන මානයේ
    ගෝඨාබය පාට් 2. අද කිව්වයි කියල ලියල තියාගනිං

    මිනිස්සු ඡන්දෙ දෙන්නෙ ආණ්ඩුවත් එක්ක තියෙන තරහට මිසක් වැඩ පිළිවෙලක් බලල නෙවෙයි. පහුගිය ඡන්ද ඔක්කොම බැලුවත් පැටර්න් එක ඕක තමයි. මාලිමාව මේ පාර පාවිච්චි කරන්නෙත් ඒ ට්‍රික් එකමයි.

    මම දැන් අවුරුදු 14කට කිට්ටු වෙන්න මේකෙ ඉන්නව. හැමදාම ඡන්දෙ කාලෙට අලුත් එකවුන්ට් ටිකක් ඇක්ටිවේට් වෙනව, ඡන්ද කැම්පේන් කරනව. දිනල මාස 6, අවුරුද්දක් යද්දි ඒ එකෙක්වත් නෑ. කාලයක් තිස්සෙ ඉන්න උන්ට ගානකුත් නෑ.

    ඉරෝසන් කියන එකා විතරයි එක දිගට අවුරුදු 16 - 17 අල්ලං හිටියෙ. අන්තිමට උටත් වැලේ වැල් නැති උනා. ලංකාවෙ උන් මේ ආත්මෙ ඉගෙන ගන්න ජාතියක් නෙවෙයි.
    The New Erozan is Shenat :lol:
     
    • Haha
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    😍
    2019 නන්දයා, මහින්දයා ඇතුලු නඩේගෙන් මාධ්‍යවේදියො අහනවා මොකක්ද ඔයාලගෙ ආර්ථික වැඩපිළිවෙල කියලා?

    "අපිට දෙන්නකො. අපි කරලා පෙන්නම්" කියලා කියනවා.

    පොඩ්ඩක් විස්තර කරනන්න බැයිද අහනවා.

    දේශීය නිශ්පාදනේ වැඩිකරනවා. රාජ්‍ය සම්පත් රැකගන්නවා. බදු බර අඩු කරනවා. IMF ප්ලග් එක ගලෝනවා. යැයි යැයි යැයි කියලා වැල් බයිලා ගහනවා.

    බයියො අප්පුඩි ගහනවා. "යකෝ ඔය උඹලව රවට්ටන්න හදන්නේ" කියලා කියපු අපිට කුණු බැණුම් බයිනවා.

    අන්තිමට උඹලට මොකද උනේ.? උඹලගෙ දෙමව්පියො මහපාරේ පෝලිම්වල මැරුණා නේද?

    උඹලා ආයෙත් 2024 යන්නෙත් ඒ පාරෙම තමයි.

    NPP එක වේදිකා උඩ IMF එකට බැනලා ශැන්ග්‍රීලා ගිහින් උන්ව හම්බ වෙනවා. එළියට ඇවිත් මොනවදෝ කියනවා. අපි ආවහම කොන්දේසි වෙනස් කරනවා කියනවා. යකෝ... ණය ගන්න එකා කොන්දේසි දාලා ණය ගන්නෙ කොහෙන්ද? අපි අනිවාර්‍යෙන්ම 2025 මැද වෙනකොට IMF වැඩසටහනෙන් අයින් වෙනවා. ඊට පස්සේ වෙන දේ අනාගතයට භාරයි.

    අදත් උඹලගෙ ප්‍රධාන අවිය අපහාස කිරීම. මිනිස්සුන්ට ලේබල් ගැහිල්ල. උඹලා හිතනවද ඔය අපහාස වලින් වෙන්න යන විනාශය නතර වෙනවා කියලා.?

    කාර්තු කීපයක් සෘණ වර්ධනයක් තියෙන, සංචිත හිඳුනු, ණය කන්දක් තියෙන ආර්ථික අර්බුදයකින් රටක් ගොඩගන්න හැමෝටම පට්ට කැපකිරීම් කරන්න වෙනවා. අපි ඒකට ලෑස්ති නැහැ. අපිට ඕන කෙටි මාර්ග වලින් විසදුම්. ඒවා ලැබෙන්නේ නෑ.

    කවදාහරි උඹලා ඒක තේරුම් ගන්නවා.

    රාජපක්ෂලව බලවත් කලේ උඹලා. අපි නෙමේ. උඹලා හුරේ දාගෙන යන කාලේ අපි උන්ට විරුද්ධව වැඩකලේ. දැන් රාජපක්ෂලගෙන් පළිගන්න කියලා බොරුවට නටන්න එපා. රාජපක්ෂලට ජන්දෙ නොදී හිටපල්ලා. සරළයි. උඹලා NPP එකට කියලා ඇරව ගත්තම ආයෙ යන්නෙ රාජපක්ෂලා ළඟටම තමයි. ඒකයි උඹලට අපි මෝඩ බයියෝ කියන්නේ.

    උඹලගෙ ජන්දය මේ ඇත්ත තත්වය පිළිගන්න, යථාර්ථය එක්ක වැඩ කරන දක්ෂිනාංශික කණ්ඩායමකට දියලා. මේ ආරම්භ කරලා තියෙන ප්‍රතිසංස්කරණ වැඩසටහන වේගවත් කරන්න පුලුවන් එකෙක් මිසක් "සිස්ටම් චේන්ජ්" කියලා බයිලා ගහලා මේක සම්පූර්ණයෙන් කඬාවට්ටන එවුන් ටිකකට මේ රට දෙන්න එපා.

    මේක ලිව්වේ 2019 නන්දයට පුක ඉරාගෙන කඩේ ගිහින් දැන් උපාසකලා වෙන්න හදන ගොබ්බ පල් NPP බයියන්ට. රියල් බයියොයි, රියල් ජෙප්පොයි මම හොදට දන්නවා. මට උන් එක්ක කිසි තරහක් නෑ. මට මේ එහෙට මෙහෙට වැනෙන බලු බයියො නම් පේන්න බෑ.

    • Like
    Reactions: samindi