aliexpress හැමදේම 60%-100% ගණන් වැඩි කරලා. වැඩියෙන් කිසිම බද්දකුත් නැ. බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා කියලත් කිව්වා. 


fixed percentage එකක් නෙමෙයි. බරට වෙන්නත් පුළුවන්. අව්රුද්දක් විතර ~8000 වගේ තිබ්බ එකක් 18000 වෙලා. ~5000 වගේ ඒවා 9000.How?
International trade discouraged karana gon government nisa SL cringe isolated dupathak welafixed percentage එකක් නෙමෙයි. බරට වෙන්නත් පුළුවන්. අව්රුද්දක් විතර ~8000 වගේ තිබ්බ එකක් 18000 වෙලා. ~5000 වගේ ඒවා 9000.
හරියට බදු අයකරගන්න එක අව්ලක් නැ. හැබයි හාල් මොලේ ඉදන් electronics වලට වෙනකන්ම මහා පරිමානෙන් කරන උන් දෙතුන් ගුණයක් ලාබ තියක් විකුනන්නේ. බද්ද ගහන්නේ මිනිස්සුන්ගේ යහපතට නං කළු කඩ, මිනිස්සු මරන්කන එක නැති කරන්න එක පෑන් ඉරක්වත් ගහනවද මුන්. අඩුම ගානේ ආපු දවසේ ඉදන් ගහපු බදු ලොට් එකෙන් පාරිබෝගික අදිකාරියේ phone එක උස්සන්න, email වලට reply කරන්න රුපියල් 50000ක් පඩි දීල එකෙක්ව දාපන්කෝ.International trade discouraged karana gon government nisa SL cringe isolated dupathak wela
Ahankara olu ediminu gon wasso tikak poddakwath practical na. Lokey Kisi ratak import 100% tax Gahanna. 100% corruption passema duwan na
කාටද බං ඕවා කියන්නේහරියට බදු අයකරගන්න එක අව්ලක් නැ. හැබයි හාල් මොලේ ඉදන් electronics වලට වෙනකන්ම මහා පරිමානෙන් කරන උන් දෙතුන් ගුණයක් ලාබ තියක් විකුනන්නේ. බද්ද ගහන්නේ මිනිස්සුන්ගේ යහපතට නං කළු කඩ, මිනිස්සු මරන්කන එක නැති කරන්න එක පෑන් ඉරක්වත් ගහනවද මුන්. අඩුම ගානේ ආපු දවසේ ඉදන් ගහපු බදු ලොට් එකෙන් පාරිබෝගික අදිකාරියේ phone එක උස්සන්න, email වලට reply කරන්න රුපියල් 50000ක් පඩි දීල එකෙක්ව දාපන්කෝ.

අනේ මන්ද බන්. cart එකෙයි, wishlist එකේ එවයි මගේ නම් අම්බානක වැඩි. අපේ හරක් තමයි හරියට system එකක් හදල එක implement කරනවා වෙනුවට ඔක්කොම custom එකේ හිර කරගෙන අලි එකයි , courier කම්පනියි, බඩු ගත්ත උනුයි අනාත වෙන මෝඩ චූන් දන්නේ. ඉස්සර විනාඩි 5කට සැරයක් දැක්ක Temu එකෙත් කිසිම ඇඩ් එකක් notification එකක් එන්නේ නැ මට නම් දැන්.mata nam kalin pennapu prices ma thamai pennanne. mechchara ikmanata ali eken tax eka charge karaganna system haduwa wenna ba. booru jepponta kade yanawa nemei. mn hithanne wena mokak hari nisa uba balapu items wala price wadi wela.
Thamath ehemada.mata nam kalin pennapu prices ma thamai pennanne. mechchara ikmanata ali eken tax eka charge karaganna system haduwa wenna ba. booru jepponta kade yanawa nemei. mn hithanne wena mokak hari nisa uba balapu items wala price wadi wela.
