මාලිමා පොන්ටියෝ උපරිමෙන්ම ඇරල ඔන්න. .

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    aliexpress හැමදේම 60%-100% ගණන් වැඩි කරලා. වැඩියෙන් කිසිම බද්දකුත් නැ. බොරු ප්‍රචාර වලට රැවටෙන්න එපා කියලත් කිව්වා. :lol:
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,801
    4,746
    113
    fixed percentage එකක් නෙමෙයි. බරට වෙන්නත් පුළුවන්. අව්රුද්දක් විතර ~8000 වගේ තිබ්බ එකක් 18000 වෙලා. ~5000 වගේ ඒවා 9000.
    International trade discouraged karana gon government nisa SL cringe isolated dupathak wela😁
    Ahankara olu ediminu gon wasso tikak poddakwath practical na. Lokey Kisi ratak import 100% tax Gahanna. 100% corruption passema duwan na
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    මෙන්න මේ කජ්ජා මහත්තයට ප්‍රාදේශිය සභාවක සභාපති කමක් දීපන් 🥴
     
    • Haha
    Reactions: Maui_15 and san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    International trade discouraged karana gon government nisa SL cringe isolated dupathak wela😁
    Ahankara olu ediminu gon wasso tikak poddakwath practical na. Lokey Kisi ratak import 100% tax Gahanna. 100% corruption passema duwan na
    හරියට බදු අයකරගන්න එක අව්ලක් නැ. හැබයි හාල් මොලේ ඉදන් electronics වලට වෙනකන්ම මහා පරිමානෙන් කරන උන් දෙතුන් ගුණයක් ලාබ තියක් විකුනන්නේ. බද්ද ගහන්නේ මිනිස්සුන්ගේ යහපතට නං කළු කඩ, මිනිස්සු මරන්කන එක නැති කරන්න එක පෑන් ඉරක්වත් ගහනවද මුන්. අඩුම ගානේ ආපු දවසේ ඉදන් ගහපු බදු ලොට් එකෙන් පාරිබෝගික අදිකාරියේ phone එක උස්සන්න, email වලට reply කරන්න රුපියල් 50000ක් පඩි දීල එකෙක්ව දාපන්කෝ.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,791
    4,910
    113
    වෙන කඩේකින් ගනින් බන්. එහෙම නැත්නම් ඩියුටි ෆ්‍රී එකෙන් ගනින්. :cool:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,688
    6,011
    113
    @ගෙදර
    හරියට බදු අයකරගන්න එක අව්ලක් නැ. හැබයි හාල් මොලේ ඉදන් electronics වලට වෙනකන්ම මහා පරිමානෙන් කරන උන් දෙතුන් ගුණයක් ලාබ තියක් විකුනන්නේ. බද්ද ගහන්නේ මිනිස්සුන්ගේ යහපතට නං කළු කඩ, මිනිස්සු මරන්කන එක නැති කරන්න එක පෑන් ඉරක්වත් ගහනවද මුන්. අඩුම ගානේ ආපු දවසේ ඉදන් ගහපු බදු ලොට් එකෙන් පාරිබෝගික අදිකාරියේ phone එක උස්සන්න, email වලට reply කරන්න රුපියල් 50000ක් පඩි දීල එකෙක්ව දාපන්කෝ.
    කාටද බං ඕවා කියන්නේ :(
    කැරිම පවක් තමයි
     
    • Like
    Reactions: san2d3

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    mata nam kalin pennapu prices ma thamai pennanne. mechchara ikmanata ali eken tax eka charge karaganna system haduwa wenna ba. booru jepponta kade yanawa nemei. mn hithanne wena mokak hari nisa uba balapu items wala price wadi wela.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,686
    8,422
    113
    ehema wenne naha kohomath. Tax wadunath ban api gena podi podi ewata loku ganak wsdinnet naha. Import karana electronic walata 23% wage tibbe.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේක සිරා වෙන්නැති
    මම මේ ලඟදි වොච් එකක් ගෙන්නුවා මං දුපතේ ඉන්දැද්දි පට්ට ආසාවෙන් හිටිය බට් අතේ පිච්චිය නැති නිසා ගන්න බැරිව හිටිය
    මෙහෙදි නම් අමු සිල්ලර මිලක් ඒක. ඊට වඩා පට්ටෙට අයිටම් තිබ්බත් කාලෙක ඉඳන් හිතේ තිබ්බ එක නිසා ගෙන්නුවා
    පස්සේ නිකමට ලංකාවේ සයිට් වල බලද්දි තව 10000ක් විතර ප්‍රයිස් වැඩිවෙලා හැමතැනම
    මට හිතෙන්නේ දැන් ලංකාවේ කඩ කාරයෝ උදේ නැගිටිද්දි කලින් දා රෑ හීනෙන් දැක්ක ප්‍රයිස් අප්ඩේට් කරන සීන් එකක් යන්නනේ
     
    • Like
    Reactions: san2d3

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,823
    113
    මාලඹේ
    මුන් දැන් බදු වැඩි කරා කියලා මිනිසුන්ට කරන දෙයක් නැහැ නේ🤮🤮
    එන්න කලින් නම් කයිය ගැහුවේ වංචාව දූෂණය නතර කරලා බදු අඩු කරනවා කියලා😂😂
     
    • Like
    Reactions: AKI-SL and san2d3

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,836
    23,527
    113
    Item එකේ price එක ලෝකෙ හැමෝටම එකමනෙ. එහෙමනන් shipping ඕනෙ වැඩි වෙන්න.
     
    • Like
    Reactions: zid2021

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,660
    3,383
    113
    Bandarawela
    mata nam kalin pennapu prices ma thamai pennanne. mechchara ikmanata ali eken tax eka charge karaganna system haduwa wenna ba. booru jepponta kade yanawa nemei. mn hithanne wena mokak hari nisa uba balapu items wala price wadi wela.
    අනේ මන්ද බන්. cart එකෙයි, wishlist එකේ එවයි මගේ නම් අම්බානක වැඩි. අපේ හරක් තමයි හරියට system එකක් හදල එක implement කරනවා වෙනුවට ඔක්කොම custom එකේ හිර කරගෙන අලි එකයි , courier කම්පනියි, බඩු ගත්ත උනුයි අනාත වෙන මෝඩ චූන් දන්නේ. ඉස්සර විනාඩි 5කට සැරයක් දැක්ක Temu එකෙත් කිසිම ඇඩ් එකක් notification එකක් එන්නේ නැ මට නම් දැන්.

    mata nam kalin pennapu prices ma thamai pennanne. mechchara ikmanata ali eken tax eka charge karaganna system haduwa wenna ba. booru jepponta kade yanawa nemei. mn hithanne wena mokak hari nisa uba balapu items wala price wadi wela.
    Thamath ehemada. :P
    ------ Post added on Jul 1, 2025 at 10:14 AM