මාලු මාලු දැන් ගෙනාවා මාලු

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මාලු මාලු දැන් ගෙනාවා මාලු

    11041934_10155340840785434_979615258386218629_o.jpg

    1801405_10155340840770434_4779502773505230826_o.jpg

    11082627_10155340840750434_534563521632235054_n.jpg

    11074710_10155340840740434_8775087292457697878_n.jpg

    :sorry::sorry::sorry::sorry::sorry:

    Fish RAIN” IN THAILAND FISHES GETS LITTERS ALL OVER THE STREETS AFTER RAINFALL.
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    කොහොමද බං මේක වෙන්නෙ දන්න එකෙක් විද්‍යාත්මකව පැහැදිළි කරපංකො
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    11041934_10155340840785434_979615258386218629_o.jpg

    1801405_10155340840770434_4779502773505230826_o.jpg

    11082627_10155340840750434_534563521632235054_n.jpg

    11074710_10155340840740434_8775087292457697878_n.jpg

    :sorry::sorry::sorry::sorry::sorry:

    Fish RAIN” IN THAILAND FISHES GETS LITTERS ALL OVER THE STREETS AFTER RAINFALL.

    උබේ සොප් එකේ එහෙම මාළු විකුනන්නේ නැතෑ බං! ඒක නෙමෙයි බං උබේ pos system එක දාගත්තේ කොහෙන්ද කියක් විතර ගියාද බං මටත් එකක් දාගන්න ඔනේ ඒකයි අහන්නේ!:D
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    උබේ සොප් එකේ එහෙම මාළු විකුනන්නේ නැතෑ බං! ඒක නෙමෙයි බං උබේ pos system එක දාගත්තේ කොහෙන්ද කියක් විතර ගියාද බං මටත් එකක් දාගන්න ඔනේ ඒකයි අහන්නේ!:D

    මාළු නම් නැහැ බන් ... :P:P

    pos එක ගත්තේ www.sanmark.lk ගෙන්.
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    මාළු නම් නැහැ බන් ... :P:P

    pos එක ගත්තේ www.sanmark.lk ගෙන්.

    සන්මාක්ලගේ කීයක් ගියාද බං යුසර්ෆෙන්ඩ්ලි ද බං සොෆ්ට්වෙයා එක මොනවද එන අවුල් පාවිච්චි කරද්දි! දැනගන්න ඇහුවේ ඔයා වෙන කෙනෙක් දාල ද සොප් එක කරන්නේ නැත්නම් ඔයාගේ පවුලේ අයද බං !