මාවුස්සාකලේ විදුලි නිෂ්පාදනය නවතී..
ජලාශයේ සොරාව්ව දින පහක් තිස්සේ විවෘත කර තැබිම නිසා මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවති.මවුස්සාකැලේ ජලාශයේ සිට කැනියොන් ජලාශය දක්වා ජලය රැගෙන යන නල පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැනියොන් ජලාශයේ මෙටාවොර්ට්ස් 75 ක විදුලි උත්පාදනය මේ දිනවල සිදු නොකරන බවත්,මවුස්සාකැලේ ජලාශයේ සොරොව්වෙන් පිටවන ජලය කැනියොන් ජලාශයට එකතු වි ඊට පහලින් පිහිටි ලක්ෂපාන , නව ලක්ෂපාන සහ පොල්පිටිය යන විදුලි බලාගාර වල විදුලි උත්පාදනය සදහා එම ජලය භාවිතා කරන බවයි විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙකු කියා සිටියේ.
මොකක්ද යකෝ මුන්ට වෙලා තියෙන්නෙ

