මාවුස්සාකලේ විදුලි නිෂ්පාදනය නවතී

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    මාවුස්සාකලේ විදුලි නිෂ්පාදනය නවතී..

    ජලාශයේ සොරාව්ව දින පහක් තිස්සේ විවෘත කර තැබිම නිසා මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහල බසිමින් පවති.

    මවුස්සාකැලේ ජලාශයේ සිට කැනියොන් ජලාශය දක්වා ජලය රැගෙන යන නල පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැනියොන් ජලාශයේ මෙටාවොර්ට්ස් 75 ක විදුලි උත්පාදනය මේ දිනවල සිදු නොකරන බවත්,මවුස්සාකැලේ ජලාශයේ සොරොව්වෙන් පිටවන ජලය කැනියොන් ජලාශයට එකතු වි ඊට පහලින් පිහිටි ලක්ෂපාන , නව ලක්ෂපාන සහ පොල්පිටිය යන විදුලි බලාගාර වල විදුලි උත්පාදනය සදහා එම ජලය භාවිතා කරන බවයි විදුලි බල මණ්ඩලයේ නිලධාරියෙකු කියා සිටියේ.

    😂
    මොකක්ද යකෝ මුන්ට වෙලා තියෙන්නෙ
     
    • Like
    Reactions: Stimulus mind

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඇයි රෙපායාර් නොකර ,ඒකෙන් කැඩිල එන කොන්කීට් කුට්ටියක් ටර්බයිනෙ වද්ද ගන්ඩද ඕන???

    img_1_1642048555435.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    @erozan මොකද පොන්ස් මේ? යහපාලුවෝ හදලා දීල තියෙන ටික වත් කරගන්න බැරි හිපාටුවෙක්නේ තොපේ සෙවලයා
    මවුස්සාකැලේ කොහෙද පොන්නයො යහපාලුවො හැදුවෙ, ???
     
    • Like
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මේ දවස්වල විදුලි බලාගාර වලට හමුදාව දාන්න ඕන..ජෙප්පො කැරකි කැරකි ඉන්නෙ මොක්කහරි කඩාකප්පල්කාරී වැඩක් කරන්න..
     
    • Haha
    Reactions: vibhashana

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    මවුස්සාකැලේ කොහෙද පොන්නයො යහපාලුවො හැදුවෙ, ???
    සර්ච් කරලා බලපන් ෆොන්සියා.. සෙවලයා අලුත් බලාගාර හදන්න කතාව, තියෙන එක දුවාගන්න බෑ..

    යහපාලුවන්ගේ සෝලා ප්‍රොජෙක්ට් නොවෙන්න, මෙලහට දවල්ටත් ලයිට් කපනවා..
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,305
    4,661
    113
    ඇයි රෙපායාර් නොකර ,ඒකෙන් කැඩිල එන කොන්කීට් කුට්ටියක් ටර්බයිනෙ වද්ද ගන්ඩද ඕන???

    View attachment 157076
    puluwan un wannathi karana gaman inne

    මේ දවස්වල විදුලි බලාගාර වලට හමුදාව දාන්න ඕන..ජෙප්පො කැරකි කැරකි ඉන්නෙ මොක්කහරි කඩාකප්පල්කාරී වැඩක් කරන්න..
    tava set ekak dorawal aine grenades tiya tiya yano. shavendra dala podak balawanna :lol:
    ------ Post added on Jan 13, 2022 at 10:26 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සර්ච් කරලා බලපන් ෆොන්සියා.. සෙවලයා අලුත් බලාගාර හදන්න කතාව, තියෙන එක දුවාගන්න බෑ..

    යහපාලුවන්ගේ සෝලා ප්‍රොජෙක්ට් නොවෙන්න, මෙලහට දවල්ටත් ලයිට් කපනවා..
    සර්ච් කරන්ඩ දෙයක් නැ පොන්නයො හැදුව යහපාලුවො පකක්,🤭🤭🤭

    යහපාලුවන්ගෙ සෝලා පොජෙක්ට් තියන තැන කියාපියකො බලන්ඩ, ගු පොන්නයට රෙවෙයි දැන්..🤣🤣🤣🤣🤣🤣🤣

    puluwan un wannathi karana gaman inne

    ------ Post added on Jan 13, 2022 at 10:26 AM
    දැන් උබ කියන්නෙ රෙපායාර් නොකර කැඩිල එන කොන්ක්‍රීට් කුට්ටියක් ටර්බයින් වල වද්ද ගත්තනම් හරි කියලද???
    ------ Post added on Jan 13, 2022 at 10:28 AM
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    සර්ච් කරන්ඩ දෙයක් නැ පොන්නයො හැදුව යහපාලුවො පකක්,🤭🤭🤭

    යහපාලුවන්ගෙ සෝලා පොජෙක්ට් තියන තැන කියාපියකො බලන්ඩ, ගු පොන්නයට රෙවෙයි දැන්..🤣🤣🤣🤣🤣🤣🤣

    සර්ච් කරලා බලපන් පොන්ස්.. නැශනල් ග්‍රිඩ් එකට යහපාලුවොන්ගේ කාලේ කොච්චර MW ගානක් ආවද කියලා.. තෝ හිතුවද මහින්දගේ ෆුකට වයර් ගැහුවම කරන්ට් එනවා කියලා?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සර්ච් කරලා බලපන් පොන්ස්.. නැශනල් ග්‍රිඩ් එකට යහපාලුවොන්ගේ කාලේ කොච්චර MW ගානක් ආවද කියලා.. තෝ හිතුවද මහින්දගේ ෆුකට වයර් ගැහුවම කරන්ට් එනවා කියලා?
    ලොල් උබ සර්ච් කරල දාපන්කො උබලගෙ යජපාලුවො හදපු එකම එක සෝලා පොජෙක්ට් එකක් තියෙන තැනක්,රෙවෙයි පොන්නයට..🤣🤣🤣🤣🤣🤣🤣

    මහින්දට වචනයක් කියන්ඩ එපා එතුමා නොරොච්චෝල තාප බලාගාරය, කේවලපිටිය තාප බලාගාරය, කේවලපිටිය කුණු පුච්චල කරන්ට් ගන්න බලාගරෙ,සුල බලාගාර ඉහල කොත්මලේ ජලවිදුලි බලාගාරෙ, මොරගහකන්ද ජලවිදුලි බලාගාරෙ වගේ දේවල් රටට එකතුකරල තියෙනව..තොපි වගේ ගූ පොන්නයන්ට හිතාගන්ඩත් බැ..
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,152
    54,907
    113
    Colombo
    මේ දවස්වල විදුලි බලාගාර වලට හමුදාව දාන්න ඕන..ජෙප්පො කැරකි කැරකි ඉන්නෙ මොක්කහරි කඩාකප්පල්කාරී වැඩක් කරන්න..

    3% ජෙප්පො මාර ගේම් දෙන්නෙ නේද අයියෙ ? ස ට හමුදාව දාන්න උනා 3% ජෙප්පො අල්ලන්න.

    ජෙප්පො මාර පවර්ෆුල් නේද අයියෙ ? :)
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    ලොල් උබ සර්ච් කරල දාපන්කො උබලගෙ යජපාලුවො හදපු එකම එක සෝලා පොජෙක්ට් එකක් තියෙන තැනක්,රෙවෙයි පොන්නයට..🤣🤣🤣🤣🤣🤣🤣

    මහින්දට වචනයක් කියන්ඩ එපා එතුමා නොරොච්චෝල තාප බලාගාරය, කේවලපිටිය තාප බලාගාරය, කේවලපිටිය කුණු පුච්චල කරන්ට් ගන්න බලාගරෙ,සුල බලාගාර ඉහල කොත්මලේ ජලවිදුලි බලාගාරෙ, මොරගහකන්ද ජලවිදුලි බලාගාරෙ වගේ දේවල් රටට එකතුකරල තියෙනව..තොපි වගේ ගූ පොන්නයන්ට හිතාගන්ඩත් බැ..

    කේවලපිටිය කුණු පුච්චල කරන්ට් ගන්න බලාගරෙ,සුල බලාගාර ඉහල කොත්මලේ ජලවිදුලි බලාගාරෙ, මොරගහකන්ද ජලවිදුලි බලාගාරෙ වගේ දේවල් රටට එකතුකරල තියෙනව..

    ලොල්.. කාවද බං මේ උබලා රවට්ටන්න හදන්නේ? අනුන් ලමයින්ට උප්පැන්න දෙන්න එපා පොන්ස්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කේවලපිටිය කුණු පුච්චල කරන්ට් ගන්න බලාගරෙ,සුල බලාගාර ඉහල කොත්මලේ ජලවිදුලි බලාගාරෙ, මොරගහකන්ද ජලවිදුලි බලාගාරෙ වගේ දේවල් රටට එකතුකරල තියෙනව..
    කාවවත් රවට්ටන්ඩ දෙයක් නැ රටම දන්නව, මහින්ද වැඩකරු කියල..

    ලොල්.. කාවද බං මේ උබලා රවට්ටන්න හදන්නේ? අනුන් ලමයින්ට උප්පැන්න දෙන්න එපා පොන්ස්..
    ලොල් කෝ තාම උබලගෙ ජහපාලුවො හදපු එකම එක සෝලා පොජෙක්ට් එකක පොටෝ එකක් හොයා ගන්ඩ බැරි උනාද ගු පොන්නයො????🤣🤣🤣🤣🤣🤣
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,216
    20,851
    113
    හස්තිශෛලපුර
    කාවවත් රවට්ටන්ඩ දෙයක් නැ රටම දන්නව, මහින්ද වැඩකරු කියල..

    ලොල් කෝ තාම උබලගෙ ජහපාලුවො හදපු එකම එක සෝලා පොජෙක්ට් එකක පොටෝ එකක් හොයා ගන්ඩ බැරි උනාද ගු පොන්නයො????🤣🤣🤣🤣🤣🤣

    ෆොටෝ දාන්න ෆොටෝශූට් එකක් ගැන නෙවේ පොන්ස් කීවෙ.. සෝලා ප්‍රොජෙක්ට් ගැන.. මිනිස්ට්‍රි ඔෆ් පවර් එකෙන් අරන් බලපන් ස්ටැට්ස්..

    යහපාලුවෝ හදපු ඒවා වත් දුවා ගන්න බැරි උන් වැඩ කාරයොද පොන්ස්?
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    සර්ච් කරලා බලපන් පොන්ස්.. නැශනල් ග්‍රිඩ් එකට යහපාලුවොන්ගේ කාලේ කොච්චර MW ගානක් ආවද කියලා.. තෝ හිතුවද මහින්දගේ ෆුකට වයර් ගැහුවම කරන්ට් එනවා කියලා?
    ah ha baiyanta banina thawa wahalek:lol: cover wela denne kisima deshapalana pakshekata na kiyala
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    කාවවත් රවට්ටන්ඩ දෙයක් නැ රටම දන්නව, මහින්ද වැඩකරු කියල..

    ලොල් කෝ තාම උබලගෙ ජහපාලුවො හදපු එකම එක සෝලා පොජෙක්ට් එකක පොටෝ එකක් හොයා ගන්ඩ බැරි උනාද ගු පොන්නයො????🤣🤣🤣🤣🤣🤣
    mahinda wadakaru p@#% thama
     
    • Haha
    Reactions: Smartm

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    ඇයි රෙපායාර් නොකර ,ඒකෙන් කැඩිල එන කොන්කීට් කුට්ටියක් ටර්බයිනෙ වද්ද ගන්ඩද ඕන???
    කොන්ක්‍රීට් කුට්ටියක් වද්දන්න ඕනේ තෝ වගේ මුසලයෙක් වැදපු උන්ගේ ඔලුවට