මාව උසාවි දාලා...

swasthika77

Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    මාව උසාවි දාලා...

    මම traffic light පැනල අහූඋනා....

    මාව උසාවි දාලනෙ කෙලින්ම....

    පොලිසියට ගියොත් මේක උසාවි යන්නෙ නැතුව බේරගන්න බැරිද???

    උසාවියෙන් මට කීයක් විතර දඩ ගහයිද???

    Help me.......
    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(
     

    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    පොලිස්සියෙන් අහපන් අපි මේක ගොඩින් බේර ගමුද කියලා.
    එපා එපා පොලීසියෙන් අනම් මනන් අහන්න,
    උබ අදුරන කවුරුහරි නැද්ද පොලීසියේ>>?????
     

    swasthika77

    Well-known member
  • Jul 26, 2007
    1,222
    71
    48
    Some where alone......
    එපා එපා පොලීසියෙන් අනම් මනන් අහන්න,
    උබ අදුරන කවුරුහරි නැද්ද පොලීසියේ>>?????

    ape office eke legal officer ekka thamai yanna inne...

    eya essara police hitapu kenek...

    eth tikak upset wage ban... usawi dapu ekak aye nawattana puluwanda???
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    :(:(:( but adin passewath kalpanawe drive karanna berinam drive nokara inna.. oya hema dema karanne oyage Jivitheta Thiyena adareta saha anith ayage.. ada oyata dadayak kala hari berei but o ya weradda anathurakin newathunoth oya and thawath jivithath apita nethi wenawa.. :sorry::sorry:
     

    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    ape office eke legal officer ekka thamai yanna inne...

    eya essara police hitapu kenek...

    eth tikak upset wage ban... usawi dapu ekak aye nawattana puluwanda???


    මතන් දැන් උබව උසාවි දාලනෙ තියෙන්නේ, ඉතින් ඔය උසාවි ගානේ ගිහින් චා වෙන්නේ නැතිව කවුරුහරි දන්න එකෙක් සෙට් කරගනින්
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    mahcn matath oya wage wadak wuna double iri kapala mama unata karadara kala mata gedara yanna bh kiyala eeta passe mata kola 10k photocopy karan enna dunna mata 2500k dhadayak gahuwa