මාව බලෙන් බන්දන්න හදනවා

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මාර උත්තර හොයන්නෙ මට හිතෙන්නෙ උඹ නැනව අමාරැවෙ දාලා වගෙ එකයි සීන් එක :eek:
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔබේ දෙමාපියන්ට පැහැදිලි කළයුතු එකම සත්‍ය මෙයයි!!

    අද කාලේ වෛද්‍ය මතයට අනුව නෑනා-මස්සිනා (ලේ ඥාතී) විවාහය අනුමත කරන්නේ නෑ!!

    හේතුව - ලේ ඥාතී විවාහ වලදී පරම්පරානුගත රෝග ඉපදෙන ළමයින්ට ඉතා තදින් ඇති වීමේ ප්‍රවනතාවය ඉතා ඉහලයි!! ඒ වගේම උපතින් අබාධ සහ විකෘතිතා සහිත ළමයින් බිහිවීම මෙන්ම හෘදයේ සිදුරු වැනි සංජානීය ආබාධද තැලසීමියා වැනි රුධිරගත රෝගද ඇතිවීමට තිබෙන ඉඩකඩ වැඩිය. මේ බව දෙමාපියන්ට පැහැදිලි කරන්න. අවශ්‍යනම් වෛද්‍යවරයෙකුගේ සහය ලබා ගන්න.
     
    Last edited:

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ඔබේ දෙමාපියන්ට පැහැදිලි කළයුතු එකම සත්‍ය මෙයයි!!

    අද කාලේ වෛද්‍ය මතයට අනුව නෑනා-මස්සිනා (ලේ ඥාතී) විවාහය අනුමත කරන්නේ නෑ!!

    හේතුව - ලේ ඥාතී විවාහ වලදී පරම්පරානුගත රෝග ඉපදෙන ළමයින්ට ඉතා තදින් ඇති වීමේ ප්‍රවනතාවය ඉතා ඉහලයි!! ඒ වගේම උපතින් අබාධ සහ විකෘතිතා සහිත ළමයින් බිහිවීම මෙන්ම හෘදයේ සිදුරු වැනි සංජානීය ආබාධද තාලසීමියා වැනි රුධිරගත රෝගද ඇතිවීමට තිබෙන ඉඩකඩ වැඩිය. මේ බව දෙමාපියන්ට පැහැදිලි කරන්න. අවශ්‍යනම් වෛද්‍යවරයෙකුගේ සහය ලබා ගන්න.
    100% සහතික ඇත්ත..!!:dull:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උබ නෑනට කියපන් මට ඔයාව බදින්න බෑ.
    ඔයාට මගේ කිසි ආදරයක් නෑ.
     
    koodella

    Member
    Jul 28, 2011
    39
    2
    0
    ඔබේ දෙමාපියන්ට පැහැදිලි කළයුතු එකම සත්‍ය මෙයයි!!

    අද කාලේ වෛද්‍ය මතයට අනුව නෑනා-මස්සිනා (ලේ ඥාතී) විවාහය අනුමත කරන්නේ නෑ!!

    හේතුව - ලේ ඥාතී විවාහ වලදී පරම්පරානුගත රෝග ඉපදෙන ළමයින්ට ඉතා තදින් ඇති වීමේ ප්‍රවනතාවය ඉතා ඉහලයි!! ඒ වගේම උපතින් අබාධ සහ විකෘතිතා සහිත ළමයින් බිහිවීම මෙන්ම හෘදයේ සිදුරු වැනි සංජානීය ආබාධද තැලසීමියා වැනි රුධිරගත රෝගද ඇතිවීමට තිබෙන ඉඩකඩ වැඩිය. මේ බව දෙමාපියන්ට පැහැදිලි කරන්න. අවශ්‍යනම් වෛද්‍යවරයෙකුගේ සහය ලබා ගන්න.

    menna niyama badu..:growl::growl::growl::growl::D:D:D
    comment karapu hemotama sthuthi.:love::love::love::love:
    thank you sriboys

    mata benala (- ) rep deepuayage dath diralayanna one..
    pay*** avuruddak nonaginna one....