100% සහතික ඇත්ත..!!ඔබේ දෙමාපියන්ට පැහැදිලි කළයුතු එකම සත්‍ය මෙයයි!!
අද කාලේ වෛද්‍ය මතයට අනුව නෑනා-මස්සිනා (ලේ ඥාතී) විවාහය අනුමත කරන්නේ නෑ!!
හේතුව - ලේ ඥාතී විවාහ වලදී පරම්පරානුගත රෝග ඉපදෙන ළමයින්ට ඉතා තදින් ඇති වීමේ ප්රවනතාවය ඉතා ඉහලයි!! ඒ වගේම උපතින් අබාධ සහ විකෘතිතා සහිත ළමයින් බිහිවීම මෙන්ම හෘදයේ සිදුරු වැනි සංජානීය ආබාධද තාලසීමියා වැනි රුධිරගත රෝගද ඇතිවීමට තිබෙන ඉඩකඩ වැඩිය. මේ බව දෙමාපියන්ට පැහැදිලි කරන්න. අවශ්‍යනම් වෛද්‍යවරයෙකුගේ සහය ලබා ගන්න.

ඔබේ දෙමාපියන්ට පැහැදිලි කළයුතු එකම සත්‍ය මෙයයි!!
අද කාලේ වෛද්‍ය මතයට අනුව නෑනා-මස්සිනා (ලේ ඥාතී) විවාහය අනුමත කරන්නේ නෑ!!
හේතුව - ලේ ඥාතී විවාහ වලදී පරම්පරානුගත රෝග ඉපදෙන ළමයින්ට ඉතා තදින් ඇති වීමේ ප්රවනතාවය ඉතා ඉහලයි!! ඒ වගේම උපතින් අබාධ සහ විකෘතිතා සහිත ළමයින් බිහිවීම මෙන්ම හෘදයේ සිදුරු වැනි සංජානීය ආබාධද තැලසීමියා වැනි රුධිරගත රෝගද ඇතිවීමට තිබෙන ඉඩකඩ වැඩිය. මේ බව දෙමාපියන්ට පැහැදිලි කරන්න. අවශ්‍යනම් වෛද්‍යවරයෙකුගේ සහය ලබා ගන්න.











මම කැමති නැනට...
නැනා කැමති නෑ මට....




මම කැමති නෑ නැනට..
නැනා කැමති මට...lu![]()
මම කැමති නැනට...
නැනා කැමති නෑ මට....




ow