මාව හැප්පුනා අද..

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒක තමයි පෙන්නන එක හොදයි වගේ..තාම හිටිවැටිල තියෙනවා ඇගිලි ටික:yes::yes:

    තොට මං කිව් නේද වැල බූතයෝ මෙතනට වෙලා කොට කොට ඉන්නේ නැතුව ගිහින් ඕක පෙන්නපං කියලා.....!!!!!:angry::angry::angry::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තොට මං කිව් නේද වැල බූතයෝ මෙතනට වෙලා කොට කොට ඉන්නේ නැතුව ගිහින් ඕක පෙන්නපං කියලා.....!!!!!:angry::angry::angry::growl:

    යනව යනව තමයි..පොඩ්ඩක් 5 වෙනකල් ඉන්නවා..:oo::oo::oo:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    යනව යනව තමයි..පොඩ්ඩක් 5 වෙනකල් ඉන්නවා..:oo::oo::oo:

    උබ ඩොක්ටර් ට මොකක්ද පෙන්නන්න යන්නේ...:shocked:.. අහවල් එක නේද තැලුනා කිව්වෙ..:shocked::shocked::shocked::shocked::shocked:
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    උඹට හම්බෙලා තියෙන්න හොඳ එකෙක්.මාවත් හැප්පුනා මේ අවුරුද්දේ ජනවාරි .මට ගොඩක් තුවාල වුනා.bike එකත් condemned වුනා .මන් මාස 4ක් බඩ විදලා බට දාගෙන හිටියේ.මාස6ක් ඇඳේ.පොලිසියෙන් දෙන්නටම නඩු දැම්මා.මට අනතුර වලක්වා නොගැනීම .එයාට තුවාල සිදු කිරීම.එයාගේ වැරැද්ද.ඌ මට කිව්වා වැරැද්ද පිළිගන්නම් කියල මන් හිටපු විදිහ දැකල.මන් පුදුම දුකක් වින්ද ඒ මාස 6 .එත් දැන් ඌ වැරැද්ද පිළිගන්නේ නැ.මට ජොබ් එකත් නැතිඋනා .bike එකත් නැති උනා.දැන් මාසෙට සැරයක් lawyer ට 3000 ගානේ ගෙවන්නත් ඕන.එපා වෙලා ඉන්නේ.එහෙම එකෙක් හම්බුනේ නැති එක ගැන සතුටු වෙයන්. :( :( :( :(
     
    Oct 20, 2011
    208
    83
    0
    යකෝ උඹ මාර ගඩ්ඩෙක්නේ.... Sorry අයියේ කියලවත් කියන්න බැරි උනාද.....

    :shocked::shocked::lol::shocked::shocked::lol::lol::shocked::shocked::shocked:

    ඔය කතාවට මතක් උනේ
    අපේ අංකල් කෙනෙක් ඉන්නවා වෑන් එකක් හයර් කරන.. මිනිහ එක දවසක් ගමනක් ගිහිල්ල හවස පාරේ යන අලියෙක්ව හප්පල....

    මූ අර අලිය බලාගන්න ඉන්න පොරට කියල .. සොරි අයියා .. දැක්කෙ නෑ කියල


    යකෝ අච්චර ලොකු අලියෙක් :shocked:නෙපෙනේන මූගේ ඈස් පේන්නැද්ද.... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    4kv9te.gif

     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අන්න මිනිස්සු..............
    උඹ ෆෝන් නම්බර් එකවත් ඉල්ලගෙන තෑන්ක්ස් කරන්න එපැයි.............