මාව හුගක් මතක් වෙනවා නේද ?

Ranil_Wickramasinghe

Well-known member
  • Mar 1, 2024
    316
    323
    63
    ඔයාට වඩා මූ ඔයාගේ දේවල් හොඳටම කරනවා😁😁


    කැරිම ආතල් මූ දෙන්නේ

    මෙච්චර ඉක්මනට නායි කියලනම් මමත් හිතුවෙ නෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,775
    113
    මාලඹේ
    කැරිම ආතල් මූ දෙන්නේ

    මෙච්චර ඉක්මනට නායි කියලනම් මමත් හිතුවෙ නෑ
    මම හිතුවේ මුන් සතියකට එක ආතල් එකක් වගේ දෙයි කියලා බැලුවම මුන් දවසටම ආතල් දහයක් විතර දෙනවා නේ බං🤣🤣
    මුන් දෙන ආතල් ගානට Thread දාන්න ගියොත් නාන්න කන්න වෙන්නෙත් නැහැ