ඕක ගැන හිතන එක කියන්න ගිහින් අපිවත් බෑන් වෙයි.
එක නෙමේ. ඔය ලින්ක්ස් ටික එවපන්කෝ බලන්න අපිටත්.





aio......monawa karnnada ban ekadipai palanaya just like mahinnda mama
he he he....







ඕකට ඇඩ්මින්ට දොස් කිව්වොත් වැරදියි බන් මොකද දන්නවනේ ඉහල ඉන්න මහත්තුරු බලං ඉන්නේ අවස්ථාව එනකම් නේ ඕනි දේකට කොහොමද හොද දෙකේ දෙකේ නඩුවක් කාරිය දාලා එළකිරිය තහනම් කලොත් !! XXX වලට අනියම් ලෙස අනුබල දෙනවා කියලා ! ඉතින් ඒ ගැනත් හිතන්න ඕනේ නැද්ද ?එහෙම උනොත් බන් අපිට අපේ කියලා සිංහලෙන් කොටන්ඩ ෆෝරම් එකක් නැති වෙනවා ආයි මේවගේ පොපියුලර් සයිට් එකක් හැදෙන්න හෙන කාලයක් යයි ජරාව බලන්න නම් ඕනි තරම් සයිට් තියෙනවනේ කොල්ලනේ නැද්ද ?



















