මාශ්මෙලෝ_පුඩිම්_හදන_හැටි

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    මාශ්මෙලෝ_පුඩිම්_හදන_හැටි

    %E0%B6%B4%E0%B7%94%E0%B6%A9%E0%B7%92%E0%B6%B82.jpg

    අවශ්‍ය ද්‍රව්‍ය:)
    ජෙලටින් ග්‍රෑම් 10
    බිත්තර සුදු මද 2
    සීනී ග්‍රෑම් 125
    වතුර මිලිලීටර් 125
    වැනිලා එසන්ස් ස්වල්පයයි
    අවශ්ශ නම් හීනීයට කපපු කජු,ප්ලම්ස් ටිකක් උඩින් දා ගන්න.
    කලරින්.තමන් කැමති පාටක් හෝ පාට කිපයක් දාගන්න.


    සාදන ආකාරය:cool:
    බිත්තර සුදුමද හොදට බීට් කරන්න. වතුරවත්,කහමදවත් මේකට මිශ්‍ර කරන්නෙපා. එහෙම උනොත් හරියට එන්නැහැ. ජෙලටින් ටික වතුර වලට දාලා ඩබල් බොයිල් ක්‍රමයට උනු කරගන්න. බිත්තර ටික බීට් උනාම පුලුන් ගතිය එනවා. සීනී ටිකත් බිත්තර මිශ්‍රනයට ටිකෙන් ටික දදා බීට් කරන්න. සීනී ටික හීනී ඇට උනානම් ගොඩක් හොදයි. ඊටපස්සෙ ජෙලටින් ටිකත් එකතුකරල බිට් කරල ගන්න. ඊට පස්සෙ තව බාජනේකට මේ මිශ්‍රනයෙන් ටිකක් දාලා කලරින් දමා ගන්න. මුලින්ම එක කොටසක් ෆ්‍රිජ් එකට දාලා විනාඩි 5කින් අනිත් කොටස දාලා ෆ්‍රිජ් එකට දාලා ගන්න.:rofl:

    %E0%B6%B4%E0%B7%94%E0%B6%A9%E0%B7%92%E0%B6%B81.jpg


    උපුටාගැනීමකි......