මාෂල් ආට් වල දි අර ඩිමොන්ස්ට්රේට් කරන විදියට ඇත්ත ෆයිට්වලදි පුළුවන් ද?
ගොඩක් වෙලාවට මට හිතෙනවා එකෙක් වැඩ පෙන්නද්දි අනිත් එකා එකක් විතරක් ගහනවා කියලා.
අනිත් එකා ඇවිල්ලා අතයි තියන්නෙ අරූ සට පට ගාලා ඌට ගහල බිම දැම්මා.
එතකොට අනිත් එකාත් ගහන්න ගත්තොත් නේද හරි?
එකෙක් ඇවිල්ල අත තියල විතරක් නේද ගොඩක් චැනල් වල දාන්නෙ?උබල මොනද හිතන්නෙ?
මට සිරාවට ලොකු ආසාවක් තියෙනවා ඔය ටෙක්නික්ස් ඉගන ගන්න.
හැබැයි මට ප්රැක්ටිකල් කරන්න කෙනෙක් නෑ. අඩු ගානෙ වලියක්වත් සෙට් වෙන්නෙ නෑ.
ඒත් ඩමියක් එකක් හරි තනියම ඒවා ගොඩක් කාලයක් තිස්සෙ ප්රැක්ටිස් වෙන එකෙන් ප්රතිපලයක් තියේවි ද?

)