@PrasangaSPerera @333sajith
මගේ තියෙන ලොකු ම අවුල අනිත් එකා එකක් හරි ගහනකම් මට ගහන්න හිතෙන්නෙ නෑ. ඒක ස්ට්රීට් ෆයිට් එකක දී අවසියක් ද?
උබලා කියන්නෙ ප්රතිවාදියා අත උස්සනකොට මම දෙක තුනක් දෙන්න ඕන කියලද?
අනිත් කාරනේ සමහරු කොහොමද බං 3 4 එක්ක ගහගන්නෙ?
තුනක් එක පාරට ඇගට පැන්නොත් ඉවරයි නෙ