කෙල්ලව මීට් වෙන්න යන එක කරදරේ නිසා, (ලෙහෙසියෑ.... 220Km යන්න එපායේ) ගෙදරම ගෙනත් තියා ගත්තා මම නම්.....![]()
![]()
![]()
අනේ පල කෙප්ප ගහන්නේ නැතුව.......

එතකොට උඹට එයාව මුලින්ම මුලිච්චි වුනේ ඔය 220Km වලටත් එහා තියෙන ඩොටේදී වෙන්නැති නේද......? 



කෙල්ලව මීට් වෙන්න යන එක කරදරේ නිසා, (ලෙහෙසියෑ.... 220Km යන්න එපායේ) ගෙදරම ගෙනත් තියා ගත්තා මම නම්.....![]()
![]()
![]()

එතකොට උඹට එයාව මුලින්ම මුලිච්චි වුනේ ඔය 220Km වලටත් එහා තියෙන ඩොටේදී වෙන්නැති නේද......? 



එළකිරි කොල්ලෙක්;16619442 said:kollekda inne




උඹලා මාසෙකට කී පාරක් කෙල්ලව meet වෙනවද බන්? මේ වැඩත් එක්ක කෙල්ලව බලන්න යන්න වෙලාවක් හොයාගන්න ලේසි නෑ බන්. ඉතින් හැමදාම ප්රශ්න...![]()
උබල ගොඩක් බොළදයි එකයි ඔය ප්රශ්න, මොකද අවංක ආදරයක්නම් මීට් වේවි ඉන්න ඕනි නැහැ කොහොමත් ආදරෙයි, ආදරේ බොලද උනාම තමයි නිතර නිතර හමුවෙන්න ඕනේ වෙන්නේ. මොකද නිකන් හිතපන් ඔය කියන විදියට උබට වෙන රටක ජොබ් එකකට යන්න උනොත් උබේ කෙල්ල උබව අතැරලා දාවිනේ.


NA NA BAN EHEMA CASE EKAK NA
matath salli danawa me lagadith 300k damma
eth ara wele man hithuwe na kiyala tama kiyanne![]()
ඒක තමයි බන් මාත් හිතුවේ...
![]()
ඉතින් හොඳයිනේ යකෝ....![]()



issara nam maseta 4-5 times.
dan once a month. ekath kellage gedaradi..
![]()


අවුරුදු එකහමාරයි තිබ්බේ. ඒකිට මාව එපා උනා 
. දැන් ලව් එක හම්බුවෙන්නේ මාස දෙකකට සැරයක්. මේකිනම් තේරුම් අරන් ඉන්නවා. කෙල්ල ගෙවල් පැත්තේ 

. මම ගෙදර යන්නේ මාස දෙකකට සැරයක් වගේ 

.