මාසෙකට කී පාරක් කෙල්ලව meet වෙනවද?

Dec 30, 2013
1,235
166
0
මම මාසෙට 4 සැරයක් හැම සිකුරාදාම හෝ ‍හෙනහුරාදම යනව ගෑනි බලල එන්න. :(
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මගෙ ශිෆ්ට් වැඩ පිළිවෙල නිසා සතියකට දවස් 2 වගේ පුලුවන් , ඕන්නම් ඊට වැඩිය හරි, ඒත් අගේකුත් තියෙන්න ඕනනේ , ඔන්න හෙටනම් ෆිල්ම් එකක් බලන්න යනවා හරිය :P:P:P
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ඔයවගෙ සමහර කෙල්ලො ඉන්නව

    eeta wada dewal karana kellot innawa
    mage kella sometimes mage air tickets hitan gannawa, hotel booking walata pay karanawa, and etc.

    lankawe kello nam ehema karanne kalaturakin. phone bill ekak kiyanne nothing. sure ekatama muge phone bill eka 1000k wat natuwa ati.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    kela wenakan hamoma hitan inne ohoma tamai. kella hena hodai kiyala,

    වෙන්න පුලුවන් බං. ඒත් මම හිතන්නේ නෑ. ගෙවල් වලින් පවා අවසර ලැබිලා තියෙන්නේ දැනටමත්. ඒත් මගුලට සතියක් තිබිලා කැඩිලා යන එව්වා මගේ අඳුරන අයටත් වෙලා තියෙනෙවා. කෙල්ල දාලා ගියත් අවුලක් නෑ. ගෑණියෙක් පස්සේ නොයා ගෑණු පස්සෙන් ගෙන්න ගන්න පුලුවන් තත්වයක් මම හදාගෙන යනවා. දැන් ඉන්නේ අන්තිම ඉසව්වේ. ඒ නිසා actually I don't care much about බං. මම කිසිම කෙල්ලෙක්ට බලු වැඩක් කරලා නෑ. ඒ නිසා මේකි දාලා ගියත් එදාට හිනා වෙලා ඉන්න පුලුවන්. මොකද මගේ තිබ්බ පරණ අෆෙයාර් දෙකත් එක්ක බලද්දි ලැබෙන්නේ එන්න එන්න හොඳ කෙල්ලෝ. මම කාටවත් වරදක් නොකරපු කෙනෙක් නිසා මට වෙන ඕනේ දෙයක් හොඳට වෙන්නේ කියලා මම දන්නවා බං.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?

    awurudu 2 mokakda bn ?
    awurudu 6,7 hitapu ewun broke up weddi
    badala awurudu 10, 20 hitapu ewun divorce wenne :rofl::rofl:

    ඒක ඇත්ත මචං. ඒත් මට ටිකක් පොඩ්ඩ බැරිවෙද්දි තරහා යන කෙනෙක්. ඒත් මචං මට සාපේක්ෂව අවුරුදු 2 ක් කිසිම වලියක් දාගන්නේ නැතුව රණ්ඩුවක් කරගන්නෑ නැතුව. එකම එක දවසක් වත් මට වචනෙකින් හිත රිදෙන දෙයක් කියපු නැති කෙල්ලෙක් එක්ක මෙහෙම කාලයක් හිටපු එක මට නම් ලොකු දෙයක් බං.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    වෙන්න පුලුවන් බං. ඒත් මම හිතන්නේ නෑ. ගෙවල් වලින් පවා අවසර ලැබිලා තියෙන්නේ දැනටමත්. ඒත් මගුලට සතියක් තිබිලා කැඩිලා යන එව්වා මගේ අඳුරන අයටත් වෙලා තියෙනෙවා. කෙල්ල දාලා ගියත් අවුලක් නෑ. ගෑණියෙක් පස්සේ නොයා ගෑණු පස්සෙන් ගෙන්න ගන්න පුලුවන් තත්වයක් මම හදාගෙන යනවා. දැන් ඉන්නේ අන්තිම ඉසව්වේ. ඒ නිසා actually I don't care much about බං. මම කිසිම කෙල්ලෙක්ට බලු වැඩක් කරලා නෑ. ඒ නිසා මේකි දාලා ගියත් එදාට හිනා වෙලා ඉන්න පුලුවන්. මොකද මගේ තිබ්බ පරණ අෆෙයාර් දෙකත් එක්ක බලද්දි ලැබෙන්නේ එන්න එන්න හොඳ කෙල්ලෝ. මම කාටවත් වරදක් නොකරපු කෙනෙක් නිසා මට වෙන ඕනේ දෙයක් හොඳට වෙන්නේ කියලා මම දන්නවා බං.

    ela kollek same here
    11.gif

    api hari thanakata awot kello maha loku dewal nemei
    edata kello godak atharin apita galapena hariyana kenawa api thoraganna oni...

    ehema natiwa life goals awul karagena kellek passe nahinna hoda naha
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ela kollek same here
    11.gif

    api hari thanakata awot kello maha loku dewal nemei
    edata kello godak atharin apita galapena hariyana kenawa api thoraganna oni...

    ehema natiwa life goals awul karagena kellek passe nahinna hoda naha

    අනිවා මචං. ජීවිතේ කෙල උනු දාට අපිට කවුරුත් නෑ බං අම්මා තාත්තා ඇරෙන්න. අධ්‍යයාපනයෙන්, ගති ගුණ වලින් ජීවිතේ හදාගෙන, බුදු දහමට අනුව ජීවත් වෙමින් මනා හික්මීමක් ඇතුව තැනකට ආපු කෙනෙක්ට ජීවිතේ ලැබෙන්න ඕනේ අනික් එව්වත් ලැබෙනවා බං. ඒවට පෙර ආත්ම වල කරපු කුසල කර්මත් බලපානවා මචං.
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    අනිවා මචං. ජීවිතේ කෙල උනු දාට අපිට කවුරුත් නෑ බං අම්මා තාත්තා ඇරෙන්න. අධ්‍යයාපනයෙන්, ගති ගුණ වලින් ජීවිතේ හදාගෙන, බුදු දහමට අනුව ජීවත් වෙමින් මනා හික්මීමක් ඇතුව තැනකට ආපු කෙනෙක්ට ජීවිතේ ලැබෙන්න ඕනේ අනික් එව්වත් ලැබෙනවා බං. ඒවට පෙර ආත්ම වල කරපු කුසල කර්මත් බලපානවා මචං.

    sirawatama aththa kathawa machan... :yes: