මාසෙට ලක්ෂ 2ක් විතර හොයන්න

Rowdy Baby

Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මාසෙට ලක්ෂ 2ක් විතර හොයන්න

    ඔන්න ෆේස්බුක් එකෙන් පේජ් එකක් තියෙනවනම් මාසෙට ලක්ෂ දෙකක් විටර හොයන්න පලුවන් .දැන ගත්තට කට්ටිය කියන් නැ .youtube එකේ facebook instant ආර්ටිකල් කියලා හොයලා බලන්නකෝ සිංහල ටිටෝරියලුත් තියෙනවා . .මේක ඕනි වෙනවා හොද ඕඩියන්ස් එකක් තියෙන පේජ් එකක් වගේම පොඩි වෙබ් සයිට් එකක් .වෙබ් සයිට් එකේ තියෙන ආර්ටිකල් ෆීඩ් එකක් විදිහට පේජ් එකේ පබ්ලිෂ් කරන්න තියෙන්නේ.කොපි රයිට් ක්ලේම්ස් වටෙන් නැ ඇඩ්සෙන්ස් වගේ .හොදනම් රෙපක් දෙන්න
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    man gawa 2 lax sinhalu inna page ekak tiyenawa money hoyana heti kiyapan:oo:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මේක දැන් ලංකාවට ඇප්රූවල් දේන්නෙ නෑ නේද? කරපු එවුන්ටත් දැන් කෙලවිලා තියන්නෙ‍