මාසෙ ඉවර වෙන්නත් කලින් පෝලිම් ඉවර වෙන පාටයි නේද? 🤣

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,244
    21,816
    113
    එක පාරක් ගහලා බටෙන් ඇදලා ආයේ පෝලිමේ ඉඳලා ගහන උන් අල්ලන්න ගත්තා විතරයි threewheel පෝලිම් සෑහෙන්න බැස්සා. අනිත් පෝලිම් වුණත් කලින් දිගෙන් 1/5 වත් නෑ. වාහන පහ දහයකට වඩා තියෙන පෝලිම් දැනටමත් හොයා ගන්න අමාරු තරම්. 🤣

    මම කිව්වෙ ජූනි 7 ට කලින් තෙල් පෝලිම් ඉවර වෙයි කියලානෙ. ඒක එහෙමම තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට මේ මාසෙ ඉවර වෙන්නත් කලින් පෝලිම් වාෂ්ප වෙයි.

    🙏
    හැබැයි මඩමේ එවුන් උඹට දාන පෝලිම නම් මේ කපේ ඉවරවෙන එකක් නෑ :P
     
    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    එක පාරක් ගහලා බටෙන් ඇදලා ආයේ පෝලිමේ ඉඳලා ගහන උන් අල්ලන්න ගත්තා විතරයි threewheel පෝලිම් සෑහෙන්න බැස්සා. අනිත් පෝලිම් වුණත් කලින් දිගෙන් 1/5 වත් නෑ. වාහන පහ දහයකට වඩා තියෙන පෝලිම් දැනටමත් හොයා ගන්න අමාරු තරම්. 🤣

    මම කිව්වෙ ජූනි 7 ට කලින් තෙල් පෝලිම් ඉවර වෙයි කියලානෙ. ඒක එහෙමම තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට මේ මාසෙ ඉවර වෙන්නත් කලින් පෝලිම් වාෂ්ප වෙයි.

    🙏
    ජනතාවට විහිළු සපයන්නෝ😂😂😂😂😂
     
    Anrayiya

    Well-known member
  • Nov 19, 2021
    151
    301
    63
    ඉන්ද්‍රජිත් ලබාදුන් විශ්වාසයේ තරම..........................................................................................................
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    වෙලාවකට මූ ගැන දුකත් හිතෙනව. අන්තිමට රනිල්ගෙ ලොල්ලෙක් වෙලා පේ‍රෆයිල් එක මකලා කිරියෙන් පැනගන්න තරමටම රනිලා මූට ඇරියනෙ :(