ඔව් මම දැන් අවුරුද්දකට වැඩියි යූස් කරන්න අරගෙන. හැබැයි හැම පොඩි වියදමම දාන්න් ඕනේ හොර නැතිව්.mage yaluwoth meka dagena use krnawa bn
un kynawa ethakota maseta wiydam wena gana gana idea ekak ganna plwn lu
ඔව් මම දැන් අවුරුද්දකට වැඩියි යූස් කරන්න අරගෙන. හැබැයි හැම පොඩි වියදමම දාන්න් ඕනේ හොර නැතිව්.mage yaluwoth meka dagena use krnawa bn
un kynawa ethakota maseta wiydam wena gana gana idea ekak ganna plwn lu
ඔව් මම දැන් අවුරුද්දකට වැඩියි යූස් කරන්න අරගෙන. හැබැයි හැම පොඩි වියදමම දාන්න් ඕනේ හොර නැතිව්.

saramak da kambayak da? thama kiyanna amaruda?................suba pathum mcn..........බෑනේ මේ ලගදි ඒ ඇප් එක සර්විස් එකක් බිල්ඩ් කලා.
සරමක් බං.saramak da kambayak da? thama kiyanna amaruda?................suba pathum mcn..........
Income eka keeyda mcn? Salli ithuru kranna nm hodama widiha mulin ithuru kranna oni gana ithuru karan ithuru tika wiyadam kranna kiyla. Akalu sarthakama ithuru krana widiha.awuruddak thisse money manager app eka dagena track karanawa hama sathema.
ithurak nam un na eth salli washpa wenne kohamada kiala balaganna puluwan.
Ow math oka ahuwwa. Youtube eke video set ekaka.සල්ලි ඉතිරි කරන ක්‍රමවේදයක් ndb bank වෙබ් සයිට් එකේ තිබුන. දැන් ඒ පේජ් එක හොයාගන්න බෑ.
ඒකෙ කියල තිබුනෙ පඩි ගත්තම මුලින්ම ඒ මාසෙ ඉතිරිකරන ගාන අයින් කරන්න කියල. ඊට පස්සෙ කොහොම හරි මාසෙ බැලන්ස් කරගන්න කියල.
මම දැනට කරන්නෙත් මේ ක්‍රමයට. 100%ක් සාර්ථකයි. ඔය වියදම් ට්‍රැක් කරන එක මට හරියට කරගන්න බැරිඋනා
Mokak da use karanne kiyla kiyanan pulwuan da...Money Manager app
මම දැන් අවුරුදු 3ක් විතර වෙනවා දාගෙන. මම දිනපතා සියලුම අදායම් සහ වියදම් update කරනවා
අපේ වියදම් කරන pattern ඒ ඒ category වලින් ලේසියෙන් අදුරගන්න ගන්න පුළුවන් (graph එකෙන් ලස්සනට පෙන්නනවා)
අනික අපිට අමතක වෙන මොනවහරි bills තියෙනවනන් ලේසියෙන් search කරලා හොයාගන්න පුළුවන්
මාරම වටිනවා![]()